අන්තරේ අන්දරේ

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ජනතාවට බලය දෙන්නලු , අනේ මල්ලි ජනතාවට තමයි බලය තමයි ඒකට තමයි ප්‍රජාතත්ත්‍රවාදය කියන්නේ, ඒකෙන් තමා ජනතාවගේ බලය නියෝජනයක් හරහා පාර්ලිමේන්තුවට යවන්නේ. දේශපාලන දැනීම බින්දුවයි.

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    niyojana pajathanthawade redda thamai lol
    nomination denne kasippu, kudu, minimaruwantanam eka minissunge waradakda?
    pakshawala maha unge waradakda?
    මිනිස්සු චන්දෙ දෙන්නෙ ඇයි බන්
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    අා අැමරිකන් විරුවෙක් ගෙනල්ල හත් පොලේම ගාගත්ත බයියා..මේ පාර නාමල්ව ජනපති කරමුත?අන්තරේට වඩා හොඳයිනේ..අනික නාමල් සුදුයි නේ.අන්තරේ උන් වගේ කළු නෑ😁😁

    e3d995a152e18bb86fa197fdc98b26b8_XL.jpg
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,865
    113
    -~උලක් උඩ-~
    ඇයි බන් මෙයා මහින්දලාගෙ සල්ලි හෝ බදු වන්චා සල්ලි තියනවනම් හෙට ගේන්න පුලුහන් සහ ගෙනල්ලා රජයට සහන දෙන්න පුලුහන් විදිහට කතාකරන්නෙ. ඕවා එහෙම නිකන් කඩෙන් බඩු ගේනවා වගේ ගන්න බෑනෙ වෙන රටවලින්. අනිවාර්යයෙන් ලීගල් ප්‍රොසෙස් එකක් තියනවනෙ. දැනට තියන ප්‍රශ්න වලින් ගොඩයන්න උත්තරයක් දෙන්නෙ නැත්ද? ඔය වැඩේ හරියට කරනවානම් සජිත්ට, අනුරට කරන්න පුලුහන් ඕනෙ නම්.ඒත් මොනවා කරන්නත් දැන් තියන ප්‍රශ්න ටික විසඳන්න එපැයි. දැනට තියන විදිහට මොකක් හරි පොඩි ගිනි පුළිඟුවක්,කටකතාවක් ඇති හරියට ඇති, රට ඇවිලෙන්න..
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ

    මෙච්චර මිනිස්සුන්ගේ සල්ලි හොරා කාලත් ඇවිලුනෙ නැති සීතල වෙච්ච මිනිස්සු අවුලන්න?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මම නම් කියන්නේ STF,army හොඳම වැඩකාරයෝ ටික අරන් වෙනම යුනිට් ඵකක් හදන්න ඕන මුන් වගේ උන්ට ගේම දෙන්න.ඒක කරන්න ඕන ඉතා රහසිගතව මුන්ට වුන දේවත් හොයා ගන්න බැරි වෙන්න..මුං රටටම පිළිලලයක්..කොටින්ට ගේම දුන්නනම් මුංට ගේමක් දෙන ඵක නතින්.