අන්තරේ ට බය වී පාරවල් වසයි.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    පොල්දූව හන්දියේ ඉදන් පාර්ලිමේන්තු පාර වහලා. බත්තරමුල්ල පැත්තට යන්න බැරි තරම් වාහන තදබදය.

    අද අන්තරය එන තැන වැටවල් ගහලා, වෑල්ඩින් කරලා නවත්වන්න බෑ.

    ඔය බැරියර් දාලා මිනිස්සුන්ගේ දවස යි, තියෙන ‌‌ෙතල් ටිකයි ඉවර ‌ෙවනවා විතරයි.
     
    • Like
    • Sad
    Reactions: U-tag and JokerFan

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නන්දසේන පිරිමියෙක් නම් හැංගිලා ඉන්න තැනකින් එලියට බැහැල රටේ ප්‍රශ්න විසඳන හැටි කියන්න ඕනෙ


    යුද්දෙන් රට බේරගත්ත එක මතක් කරන්න ඔය තරහ මරහ සේරම අමතක වෙනවා :rolleyes:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    සක්කිලි බල්ලො රට කාල දැන් මිනිස්සුන්ට බයේ හැංගෙනව..
     
    • Like
    Reactions: War Fighter

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    ada podi eka iskole dannath parakku une me hinda. mona magulata ude pandara wahanawada danna. eeye wahuwe dawal wela. anthimata athul kotte paththen giye.

    parliament eka piti passe para (Japan-Lanka friendship road) eka parliamanet ekata patta langai. eka wahala ne. issaraha para wahala. gobba police.
     
    • Sad
    Reactions: JokerFan

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    රට අරාජික තත්වේ තියලා මම යන් නෑ
    මීට නායි මයිනා


    කෝ බයියෝ ටිපර් වෙලා නෑනේ ඔහොම බෑ අරගල කාරයෝ තමයි රට කන්නෙ ගෝටාට රට ගොඩදාන්න දෙන්නෙ නෑ කියලා කියන්න කෝ කෝ :ROFLMAO: