තල් වැටෙන් ඔබ්බට - (සංවාදයට විවෘතයි.)

hchri

Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    හරබර ලිපියක් කාලෙකට පස්සේ කියෙව්වා.... 15+ :love:

    කොහොම නමුත්, කුලල් කා ගැනිලි අදටත් ඉවර වෙලා නෑ. මිනිස්සු අදටත් එක එක පාට කණ්ණාඩි දාගෙන තම තමන්ගේ පක්ෂ වෙනුවෙන් කඩේ යනවා. මැරෙනකම්ම පක්ෂ දේශපාලනය වෙනුවෙන් ඇනකොටාගෙන තමන්ගේ පටු ආකල්ප ඇතුලේ හිරකාරයෝ විදිහට ජීවත් වෙලා හිරකාරයෝ විදිහටම මැරිලා යනවා.

    :yes:
     
    • Like
    Reactions: M a d d i e

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,399
    113
    හොදට ලියල තියෙනවා
    -------------------------
    "ඉසෙයිප්‍රියා ඝාතනය" සහ "මනම්පේරි ඝාතනය" කියන ගුරු ගෝල චිත්‍ර දෙක උඹේ ඉදිරියේ තිබ්බොත් උඹට හරිහමන් වෙනස්කම් 10ක් කියන්න පුලුවන් ද?

    "බාලචන්ද්‍රන් ඝාතනය" සහ "ත්‍රිමා විතාන ඝාතනය" කියන ගුරු ගෝල චිත්‍ර දෙක දුන්නොත්......??

    "විද්‍යා ඝාතනය" සහ "සේයා ඝාතනය" කියන ගුරු ගෝල චිත්‍ර දෙක ගැන මොකද කියන්නේ.......???

    මේ දේවල් මාර්කට් කරන විදිහ target audience එක අනුව වෙනස් වෙනවා.
    දකුණේ බාලචන්ද්‍රන් හිට් නොවුනට ත්‍රිමා හිට් වෙනවා ඒවගේම උතුරේ උන්ට ත්‍රිමා පඩේකටවත් වටින්නේ නැ.

    විනේශ්වරම් ඔය නැටිල්ල නටුවේ නෙත්නම් උට ඊලග පාර දෙමල චන්ද නැ
    රාජිතට අර බලු කතාව නොකිව්වොත් උට බේරුවල චන්ද නැ

    දේශපාලනේ කියන්නේ එලියට පෙන්න තියෙන දෙයක් විතරයි ඇතුලේ තියෙන්නේ ඔයවගේ බිස්නස් එකක්

    අද අපේ රට තස්ත්රවාදයෙන් මුදා ගත්තු දවස. මම ශ්‍රී ලාංකිකයෙක් විදිහට අපේ රණවිරුවන්ට සදාතනිකව නය ගැතියි.

    ඒ වගේම මනුස්සයෙක් විදිහට මට හිතෙන්නේ යුද්දෙන් මැරිච්ච සිංහල හා දෙමල
    හැම කෙන්නෙක්ම නොමරුනනම් ඒ මිනිස්සුනේ ශ්‍රමයෙන් මේ රට තව දියුණු කරන්න තිබ්බ නේද කියල

    යුද්දයෙන් දෙපැත්තටම හානියක් මිසක් ජයග්‍රහණයක් නෑ එක තමයි පරම සත්‍ය

    බලවත් මිනිහගේ යකඩ සපත්තුවට පොඩි මිනිස්සු හැමදාම යටයි සෙල්වම්....!!!

    මෙහෙම ලිපියක් එළකිරියේ දැක්ක පලවෙනි වතාව ඔගොල්ලොවගේ මිනිස්සු මේකේ ඉන්න ඕන දිගටම ලියන්නන
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    ප්‍රශ්නෙ තියෙන්නේ දෙමළ මිනිස්සුගෙවත්, සිංහළ මිනිස්සුන්ගෙවත් හිත් ඇතුලෙ නෙවේ..

    දේශපාළන අරමුණු දිනා ගන්න වළිකන දේසපාළුවො අතේ....

    උන්ට ඕන විදියට උඩ දදා ප්‍රශ්නෙ අඹනවා

    ඔය මට හිතෙන හැටි:dull:

    :yes::yes::yes::yes:
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    හොදට ලියල තියෙනවා
    -------------------------
    "ඉසෙයිප්‍රියා ඝාතනය" සහ "මනම්පේරි ඝාතනය" කියන ගුරු ගෝල චිත්‍ර දෙක උඹේ ඉදිරියේ තිබ්බොත් උඹට හරිහමන් වෙනස්කම් 10ක් කියන්න පුලුවන් ද?

    "බාලචන්ද්‍රන් ඝාතනය" සහ "ත්‍රිමා විතාන ඝාතනය" කියන ගුරු ගෝල චිත්‍ර දෙක දුන්නොත්......??

    "විද්‍යා ඝාතනය" සහ "සේයා ඝාතනය" කියන ගුරු ගෝල චිත්‍ර දෙක ගැන මොකද කියන්නේ.......???

    මේ දේවල් මාර්කට් කරන විදිහ target audience එක අනුව වෙනස් වෙනවා.
    දකුණේ බාලචන්ද්‍රන් හිට් නොවුනට ත්‍රිමා හිට් වෙනවා ඒවගේම උතුරේ උන්ට ත්‍රිමා පඩේකටවත් වටින්නේ නැ.

    විනේශ්වරම් ඔය නැටිල්ල නටුවේ නෙත්නම් උට ඊලග පාර දෙමල චන්ද නැ
    රාජිතට අර බලු කතාව නොකිව්වොත් උට බේරුවල චන්ද නැ

    දේශපාලනේ කියන්නේ එලියට පෙන්න තියෙන දෙයක් විතරයි ඇතුලේ තියෙන්නේ ඔයවගේ බිස්නස් එකක්

    අද අපේ රට තස්ත්රවාදයෙන් මුදා ගත්තු දවස. මම ශ්‍රී ලාංකිකයෙක් විදිහට අපේ රණවිරුවන්ට සදාතනිකව නය ගැතියි.

    ඒ වගේම මනුස්සයෙක් විදිහට මට හිතෙන්නේ යුද්දෙන් මැරිච්ච සිංහල හා දෙමල
    හැම කෙන්නෙක්ම නොමරුනනම් ඒ මිනිස්සුනේ ශ්‍රමයෙන් මේ රට තව දියුණු කරන්න තිබ්බ නේද කියල

    යුද්දයෙන් දෙපැත්තටම හානියක් මිසක් ජයග්‍රහණයක් නෑ එක තමයි පරම සත්‍ය

    බලවත් මිනිහගේ යකඩ සපත්තුවට පොඩි මිනිස්සු හැමදාම යටයි සෙල්වම්....!!!

    මෙහෙම ලිපියක් එළකිරියේ දැක්ක පලවෙනි වතාව ඔගොල්ලොවගේ මිනිස්සු මේකේ ඉන්න ඕන දිගටම ලියන්නන

    :yes::yes::yes::yes:
     
    malithshamal

    Active member
  • Oct 4, 2008
    535
    69
    28
    ප්‍රශ්නය කාළකන්නි සිංහලයො රැළක් අපේ, ඒ කියන්නේ සිංහලයන් ගේ නායකත්වයට පත්වීම සහ උන් නායකත්වයේ තියං ඉන්න තරං අපි නිවටයන් වීම.....
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    හරබර ලිපියක් කාලෙකට පස්සේ කියෙව්වා.... 15+ :love:

    කොහොම නමුත්, කුලල් කා ගැනිලි අදටත් ඉවර වෙලා නෑ. මිනිස්සු අදටත් එක එක පාට කණ්ණාඩි දාගෙන තම තමන්ගේ පක්ෂ වෙනුවෙන් කඩේ යනවා. මැරෙනකම්ම පක්ෂ දේශපාලනය වෙනුවෙන් ඇනකොටාගෙන තමන්ගේ පටු ආකල්ප ඇතුලේ හිරකාරයෝ විදිහට ජීවත් වෙලා හිරකාරයෝ විදිහටම මැරිලා යනවා.

    තෑන්ක්ස් මචෝ!:love: ඉදිරියේදිත් අපි මේ ගැන සංවාද කරමු......!!:yes::cool:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    කාලෙකට පස්සේ ඇඩුන මැඩියා :(
    සන්තෝසයි විරාජ්!:) රටේ ජීවත් අපි බහුතරයකට සහකම්පනය (අනෙකාගේ දුක හැඳිනීම.) කියන දේ මව්පිය උරුමෙන්ම ලැබිලා තියෙනවා!! අපේ ඊළඟ පරම්පරාව එකිනෙකාට වෛර නොකර එකම ජාතියක් විදිහට ඉදිරියට යයි කියන විශ්වාසය බොහෝම තදින්ම තියෙනවා මචෝ!!!:yes:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    හොදට ලියල තියෙනවා
    -------------------------
    "ඉසෙයිප්‍රියා ඝාතනය" සහ "මනම්පේරි ඝාතනය" කියන ගුරු ගෝල චිත්‍ර දෙක උඹේ ඉදිරියේ තිබ්බොත් උඹට හරිහමන් වෙනස්කම් 10ක් කියන්න පුලුවන් ද?

    "බාලචන්ද්‍රන් ඝාතනය" සහ "ත්‍රිමා විතාන ඝාතනය" කියන ගුරු ගෝල චිත්‍ර දෙක දුන්නොත්......??

    "විද්‍යා ඝාතනය" සහ "සේයා ඝාතනය" කියන ගුරු ගෝල චිත්‍ර දෙක ගැන මොකද කියන්නේ.......???

    මේ දේවල් මාර්කට් කරන විදිහ target audience එක අනුව වෙනස් වෙනවා.
    දකුණේ බාලචන්ද්‍රන් හිට් නොවුනට ත්‍රිමා හිට් වෙනවා ඒවගේම උතුරේ උන්ට ත්‍රිමා පඩේකටවත් වටින්නේ නැ.

    විනේශ්වරම් ඔය නැටිල්ල නටුවේ නෙත්නම් උට ඊලග පාර දෙමල චන්ද නැ
    රාජිතට අර බලු කතාව නොකිව්වොත් උට බේරුවල චන්ද නැ

    දේශපාලනේ කියන්නේ එලියට පෙන්න තියෙන දෙයක් විතරයි ඇතුලේ තියෙන්නේ ඔයවගේ බිස්නස් එකක්

    අද අපේ රට තස්ත්රවාදයෙන් මුදා ගත්තු දවස. මම ශ්‍රී ලාංකිකයෙක් විදිහට අපේ රණවිරුවන්ට සදාතනිකව නය ගැතියි.

    ඒ වගේම මනුස්සයෙක් විදිහට මට හිතෙන්නේ යුද්දෙන් මැරිච්ච සිංහල හා දෙමල
    හැම කෙන්නෙක්ම නොමරුනනම් ඒ මිනිස්සුනේ ශ්‍රමයෙන් මේ රට තව දියුණු කරන්න තිබ්බ නේද කියල

    යුද්දයෙන් දෙපැත්තටම හානියක් මිසක් ජයග්‍රහණයක් නෑ එක තමයි පරම සත්‍ය

    බලවත් මිනිහගේ යකඩ සපත්තුවට පොඩි මිනිස්සු හැමදාම යටයි සෙල්වම්....!!!

    මෙහෙම ලිපියක් එළකිරියේ දැක්ක පලවෙනි වතාව ඔගොල්ලොවගේ මිනිස්සු මේකේ ඉන්න ඕන දිගටම ලියන්නන

    තෑන්ක්ස් රංගන.....!:) උතුරේ දකුණේ බේදයකින් තොරව අපේ පරම්පරාව විඳපු දුක අපේ ඊලඟ පරම්පරාවට දෙන්න හොඳ නැහැ මචන්!!:no: රටක් හැටියට ඉදිරියට යන්න නම් අපිට එකම (ශ්‍රී ලාංකික,) ජාතියක් විදිහට ගොඩ නැගෙන්න ඕනි!!! අපේ ළමයි ඒ දේ අනිවාර්යයෙන්ම කරයි.........!!!!:yes::yes:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ප්‍රශ්නය කාළකන්නි සිංහලයො රැළක් අපේ, ඒ කියන්නේ සිංහලයන් ගේ නායකත්වයට පත්වීම සහ උන් නායකත්වයේ තියං ඉන්න තරං අපි නිවටයන් වීම.....

    තෑන්ක්ස් මලිත්........!!!:yes::yes: