මැඩී උඹ වැනි අදහස් දරන පුද්ගලයෙකු දැකීමද අස්වැසිල්ලකි , එහෙත් පහු ගිය වකවානුවේ මේ කිරියෙහි මුස්ලිම් ජාතිවාදය පතුරවමින්, උඩු යටි කර වුන් සමහරක් උඹට අද ඇවිත් "සුපිරි" ය කීම විහිළුවකට කරුණකි, ඒවාට හසුවී ඇදහු කාලයක් මට තිබුණි, කමක් නැත, සමහර විට අද ඔවුන් ගේද මතයද වෙනස් වී ඇතයි සිතමි..!