එතන හිටපු ත්‍රීවිල් කාරයෝ ටිකක් කිව්වා මචං අපිත් අහලා නැති කුනුහරුප.. කොටින්ම එක ගෑනු කෙනෙක් තිත්ත කුනුහරුපෙන් බැන බැන ගියා. පාරවලුත් බ්ලොක් වෙලා මිනිස්සුන්ට මෙ රටේ තියන ප්ර්ශ්න මදිවට මුං ඟැමදාම විකාර නටනකොට ඉවසන්න පුලුවන්ද ඕකුන් ලගදිම කොලබදි කනවා සුපිරි කෑමක්

100% AGREEDනිකන් ආවට ගියාට එහෙම කැම්පස් උන් එහෙම එලියට බහින්නෙ නැහැ. මේ ආන්ඩුව අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන මුදල් සීයට 3.8 ඉඳල 1.6 ට අඩුකලා. කැම්පස් උන් එක කාමරේ 10-15 ඉන්නව. සමහර තැන් වල විකුනන්නෙත් පිළුන් වෙච්ච කෑම, අවුරුදු ගනන් කල් පැනපු සිලබස් තියෙන්නෙ. ශිෂ්‍ය සන්ගම් පවා තහනම් කරනව. කතාකරන්න කෙනෙක් නැහැ. එස් බී එක්ක කතාකරන්න පුලුවන්ද? ලන්කාවෙ මෙච්චර කල් අධ්‍යාපන අමාත්යන්ශෙ භාර දුන්නෙ ලලිත් ඇතුලත්මුදලි වගෙ ශ්‍රේෂ්ඨ දැනුම් සම්භාරයක් ඇති නායකයොන්ට. ඒත් මහින්දගෙ ආන්ඩුව ඇතුලෙ හැමදාම උසස් අධ්‍යාපනේ භාර දුන්නෙ මැරයොන්ට, මර්වින් සිල්ව. මහින්දානන්ද, එස් බී. මුන් එක්ක කොහොමද වැඩ කරන්නෙ? ලන්කාවෙ ඉතිහාසෙ කවරදාකවත් ආචාර්යවරු පාරට බැස්සෙ නැහැ. ඒත් මේ ආන්ඩුව යටතෙ ඒකත් වුන. ඒත් සහනයක් ලැබුනද? බොරුවට නිකන් රැවැට්ටුව. මේ ආන්ඩුවට අධ්‍යාපනෙන් ඇති වැඩක් නැහැ. ඒක නිසා ඇද්‍යාපනේ නරාවලක් වෙලා තියෙන්නෙ. කතාකරල ප්‍රශ්න විසඳගන්න බැරිනම් පාරට බහින්නෙ නැතුව මොකද කරන්නෙ? මේ කොල්ලො පාරට බැහැලා මේ දේවල් කරන්නෙ මඩිය තරකරගන්න නෙමෙයි. මෙහෙම දෙයක් හරි කරල ආන්ඩුවෙ ඇස් ඇරවගන්න බලන්නෙ. එහෙම වුනොත් ඒක අනාගත පරපුරටත් හොඳයි.මටත් හිතා ගන්න බැරි ලන්කාවෙ ඉන්න උගත්ම උන් ටික කැම්පස් ගිහිල්ල පිස්සු කෙලින්නෙ ඇයි කියල...ඒකට හේතුවක් හෙව්ව හෙව්ව හම්බ උනේ නෑ...මුන්ට සමහර විට අපි දැන් කැම්පස් අපි තරම් උන් ලන්කාවෙ නෑ කියල අමුතු ගොන් ගැට්ටක් එනවද දන්නෙ නෑ..
![]()
නිකන් ආවට ගියාට එහෙම කැම්පස් උන් එහෙම එලියට බහින්නෙ නැහැ. මේ ආන්ඩුව අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන මුදල් සීයට 3.8 ඉඳල 1.6 ට අඩුකලා. කැම්පස් උන් එක කාමරේ 10-15 ඉන්නව. සමහර තැන් වල විකුනන්නෙත් පිළුන් වෙච්ච කෑම, අවුරුදු ගනන් කල් පැනපු සිලබස් තියෙන්නෙ. ශිෂ්‍ය සන්ගම් පවා තහනම් කරනව. කතාකරන්න කෙනෙක් නැහැ. එස් බී එක්ක කතාකරන්න පුලුවන්ද? ලන්කාවෙ මෙච්චර කල් අධ්‍යාපන අමාත්යන්ශෙ භාර දුන්නෙ ලලිත් ඇතුලත්මුදලි වගෙ ශ්‍රේෂ්ඨ දැනුම් සම්භාරයක් ඇති නායකයොන්ට. ඒත් මහින්දගෙ ආන්ඩුව ඇතුලෙ හැමදාම උසස් අධ්‍යාපනේ භාර දුන්නෙ මැරයොන්ට, මර්වින් සිල්ව. මහින්දානන්ද, එස් බී. මුන් එක්ක කොහොමද වැඩ කරන්නෙ? ලන්කාවෙ ඉතිහාසෙ කවරදාකවත් ආචාර්යවරු පාරට බැස්සෙ නැහැ. ඒත් මේ ආන්ඩුව යටතෙ ඒකත් වුන. ඒත් සහනයක් ලැබුනද? බොරුවට නිකන් රැවැට්ටුව. මේ ආන්ඩුවට අධ්‍යාපනෙන් ඇති වැඩක් නැහැ. ඒක නිසා ඇද්‍යාපනේ නරාවලක් වෙලා තියෙන්නෙ. කතාකරල ප්‍රශ්න විසඳගන්න බැරිනම් පාරට බහින්නෙ නැතුව මොකද කරන්නෙ? මේ කොල්ලො පාරට බැහැලා මේ දේවල් කරන්නෙ මඩිය තරකරගන්න නෙමෙයි. මෙහෙම දෙයක් හරි කරල ආන්ඩුවෙ ඇස් ඇරවගන්න බලන්නෙ. එහෙම වුනොත් ඒක අනාගත පරපුරටත් හොඳයි.
අවසාන ප්‍රතිපලේ විදියට පාරෙ යන එන උන්ට පේන්නෙ උද්ඝෝශනය කරන ටික විතරයි. ඒ ටික දිහා බලල උන් බේබද්දො කුඩ්ඩො ගානට දානව.

මචං මගෙ එක මල්ලි කෙනෙක් පේරා තව පවුලේ උන් දෙනෙක් ඉන්නවා කැලනි කැම්පස් වලට මොකද උනේ මොනවද අඩු කියලා අපි හොදට දන්නවා..
1. ලංකාවෙ කැම්පස් වල තියන පහසුකම් ඇති ඉගනගන්නවන්ම්..
2. ගමේ බැද්දට ගිහින් රීලා එන සමහරක් උන් කැම්පස් ඇවිත් ඇටෑච් බාත් රූම් හොයනවා.. පහසුකම් මදි කියනවා..
3. ඔය ඔක්කොම රට ගැන කැක්කුම තියන කෑ ගහන උන් තමා උපාධි අරන් රජයේ කන්තෝරු වල පුටු රත් කරන්නෙ. කෝ එදා රට හදන්න තිබුනු කැක්කුම පලයන්කො රජයේ කන්තෝරුවකට.
4 . ඕනම පිරිසක් තමන්ගෙ නායකයා හෝ ප්‍රධානියා විදියට පත් කරගනෙ උගත් බුද්ධිමත් ඒ වගේම යම් දේක නිපුනාතා ඇති පුද්ගලයෙක්. අන්තරේ මෙතෙක් බිහිවෙච්ච හැම නායකයම. විබාග ඇනගත්ත , විනය බින්දුවට පිරිහිච්ච.. රියල් කාලකන්නි කුඩ්ඩෝ..
5.ලංකාවෙ කැම්පස් වල ප්ර්ශ්න තියනවා ඒත් ඒවා ඔතන ඉන්න උන්ට ඉගනගන්න බැරි වෙන මාහා ලොකු ප්ර්ශ්න නෙවෙ.. හරියට බුද්ධිමත්ව කල්පනා කරලා විසදගන්න පුලුවන් ප්ර්ශ්න.
6. කැම්පස් වලින් ප්ර්ශ්න කියලා පාරට බස්සන උන්ගෙන් 80% ඒවාට එන්නෙ අන්තරේ සහ සින්නන්ගෙ මැර බලේ නිසා සහ කොන්වෙයි කියන බයට.
7. කන කර උකස් කරලා ලමයි කැම්පස් එව්ව දුක දන්න උන්ට ඕන අවුරුදු තුනෙන් ඉදුල් වතුර බිලා හරි ඩිගිර්ය අරන් අම්මා අප්පාට කන්න අදින්න දෙන්න රස්සාවක් හොයාගන්න එක.. අම්මා අප්පත් තම්න්ගෙ දේ වෙනුවෙන් විකුනගන්න 10% පිරිසක උවමනාවට 90% අහිංසකයෝ විදවනවා..
8. කැම්පස් වල තියන ඇත්ත ප්ර්ශ්න ඕවා නෙවෙ.. අන්තරේ . ජෙප්පෝ කැම්පස් ඇතුලේ කරන්නෙ මොනවද .. ආන්ඩු වලින් දේශපාලනෙන් කරන විනාසෙට වඩා දාස් ගුනයක විනාශයක් උන් කරනවා.. කවුද ඒවට පෙලපාලි යන්නෙ. ඒවට විරුද්ධ වෙන උන්ට කැම්පස් ඇතුලේ මොනවද වෙන්නෙ . ? කවුද ඒවට පෙලපාලි යන්නෙ..
කැම්පස් කියන්නෙ මල්ලි එක විදියක මාලිගාවත්තක් .. අපිත් ඒ වත්තෙ පස් පාගලා දංකුඩ බත් කාපු උන්.. වටේ ඉන්න උන්ට සුරංගනා කතා පෙන්වන ජෙප්පෝ නිසා ඇතුලෙ විදවන උන් පොලු අතට ගත්ත දවසක .. ඔය නජිත් ඉන්දිකලගෙ ඇටේ මයිලක්වත් ඉතුරු වෙන්නේ නෑ.. අනික මොන බොරු බයිලා වලටද උන් පාරට බහින්නෙ . කැම්පස් වල තියන ඇත්තබ් ප්ර්ශ්න වලින් කීයකට උන් කෑ ගහනවද කාලකන්නි ගස් බල්ලෝ.. මම ගෙදර වත්තෙ පොල් ගහකට යවනවත් ජේ.වී.පී කාරයෙක් ගන්නෙ නෑ..
නිකං සුරංගනා කතා කියවපු පරම්පරා කීයක් අද වෙනකොට ඔය කැම්පස් වලින් එලියට ආවද උන්ගෙ ඒ සුරංගනා මානසිකත්වෙ කැම්පස් වලින් එලියට ඇවිත් දවස් කීයක් යනකම් ඔලු වල තිබ්බද .. අම්මගෙ රෙද්දෙ විමුක්තිය.. කාලකන්නි. අහිංසක ජීවිත එදත් කෑවා අදත් කෑවා

යකෝ මේක 2014.. හැම පුකෙම cctv..
දකින දකින එකා බලු බෙට්ටක් දැක්කත් ටිකක් ලොකු නම් වීඩියෝ කරනව..
ආයෙ දැක්කොත් වීඩියෝ කරපන්..

1.2.මෙච්චර කරුනු කියන්න උවමනා නැහැ. උඹ කියන්නෙ කැම්පස් සමෘද්ධිමත් ඒ නිසා උදෝඝෝශන පිකට් ඕන නැහැ කියන එක. ඒක මෙතන කියල දෙන්න ක්‍රමයක් නැහැ.