අන්තරේ ? නජිත් ඉන්දික ?

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
එතන හිටපු ත්‍රීවිල් කාරයෝ ටිකක් කිව්වා මචං අපිත් අහලා නැති කුනුහරුප.. කොටින්ම එක ගෑනු කෙනෙක් තිත්ත කුනුහරුපෙන් බැන බැන ගියා. පාරවලුත් බ්ලොක් වෙලා මිනිස්සුන්ට මෙ රටේ තියන ප්‍ර්ශ්න මදිවට මුං ඟැමදාම විකාර නටනකොට ඉවසන්න පුලුවන්ද ඕකුන් ලගදිම කොලබදි කනවා සුපිරි කෑමක්

aparade ban video karanna tibbane
 
white lion

Member
Sep 8, 2013
885
98
0
kandy
කොහොම හරි මුං නිසා ලංකාවෙ කැම්පස් අම්බ විදියට බාල්දු වෙනවා.. කිසිම ලොකු ප්‍රයිවට් කම්පැනි එකක් ලංකාවෙ රජයෙ කැම්පස් එකක උන්ව ගන්නෙ නෑ දැං දැං .. ඒ මුන්ගෙ වැඩ නිසා.

කාලකන්නි ඉගනගන්නෙත් නෑ ඉගන ගන්න උන්ට දෙන්නෙත් නෑ.. අප්පිරියා හිතුනා අදනම්..

jvp එකට පුක දෙන කවුද බැල්ලිගෙ පුතෙක් මට රෙප් දීලා කියලා තියනවා මම කැම්පස් නොගිය එකෙක් සහ යන්ඩ බැරි උන දුකට මේවා කියනවා කියලා-- ඒ පොන්න බල්ලටයි කියන්නෙ මම කැම්පස් සිලෙක්ට් වෙලා මාස 8ක් කැම්පස් ගිහින් පොන්න ජෙප්පො දෙන්නෙක්ගෙ ඇට කුඩුවෙන්න ගහලා කැම්පස් එකට ආයුබොං කියලා ගෙදර ආව එකෙක්.. එදා මම ගත්ත තීරනේ නිසා මම අදටත් හොද රස්සාවක් කරලා හොදට කාල බීලා ඉන්නවා.. මම කවදාවත් පොන්නයන්ට යට වෙච්ච එකෙක් නෙවෙ..
:yes::yes: 100% AGREED
 
AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මටත් හිතා ගන්න බැරි ලන්කාවෙ ඉන්න උගත්ම උන් ටික කැම්පස් ගිහිල්ල පිස්සු කෙලින්නෙ ඇයි කියල:oo:...ඒකට හේතුවක් හෙව්ව හෙව්ව හම්බ උනේ නෑ...මුන්ට සමහර විට අපි දැන් කැම්පස් අපි තරම් උන් ලන්කාවෙ නෑ කියල අමුතු ගොන් ගැට්ටක් එනවද දන්නෙ නෑ..:rolleyes:
    නිකන් ආවට ගියාට එහෙම කැම්පස් උන් එහෙම එලියට බහින්නෙ නැහැ. මේ ආන්ඩුව අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන මුදල් සීයට 3.8 ඉඳල 1.6 ට අඩුකලා. කැම්පස් උන් එක කාමරේ 10-15 ඉන්නව. සමහර තැන් වල විකුනන්නෙත් පිළුන් වෙච්ච කෑම, අවුරුදු ගනන් කල් පැනපු සිලබස් තියෙන්නෙ. ශිෂ්‍ය සන්ගම් පවා තහනම් කරනව. කතාකරන්න කෙනෙක් නැහැ. එස් බී එක්ක කතාකරන්න පුලුවන්ද? ලන්කාවෙ මෙච්චර කල් අධ්‍යාපන අමාත්‍යන්ශෙ භාර දුන්නෙ ලලිත් ඇතුලත්මුදලි වගෙ ශ්‍රේෂ්ඨ දැනුම් සම්භාරයක් ඇති නායකයොන්ට. ඒත් මහින්දගෙ ආන්ඩුව ඇතුලෙ හැමදාම උසස් අධ්‍යාපනේ භාර දුන්නෙ මැරයොන්ට, මර්වින් සිල්ව. මහින්දානන්ද, එස් බී. මුන් එක්ක කොහොමද වැඩ කරන්නෙ? ලන්කාවෙ ඉතිහාසෙ කවරදාකවත් ආචාර්යවරු පාරට බැස්සෙ නැහැ. ඒත් මේ ආන්ඩුව යටතෙ ඒකත් වුන. ඒත් සහනයක් ලැබුනද? බොරුවට නිකන් රැවැට්ටුව. මේ ආන්ඩුවට අධ්‍යාපනෙන් ඇති වැඩක් නැහැ. ඒක නිසා ඇද්‍යාපනේ නරාවලක් වෙලා තියෙන්නෙ. කතාකරල ප්‍රශ්න විසඳගන්න බැරිනම් පාරට බහින්නෙ නැතුව මොකද කරන්නෙ? මේ කොල්ලො පාරට බැහැලා මේ දේවල් කරන්නෙ මඩිය තරකරගන්න නෙමෙයි. මෙහෙම දෙයක් හරි කරල ආන්ඩුවෙ ඇස් ඇරවගන්න බලන්නෙ. එහෙම වුනොත් ඒක අනාගත පරපුරටත් හොඳයි.

    අවසාන ප්‍රතිපලේ විදියට පාරෙ යන එන උන්ට පේන්නෙ උද්ඝෝශනය කරන ටික විතරයි. ඒ ටික දිහා බලල උන් බේබද්දො කුඩ්ඩො ගානට දානව.
     
    • Like
    Reactions: maxboysl

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    උබ කියන එකෙත් ඇත්තක් තියෙනව තමා මචෝ....:yes:
    උසස් අධ්‍යාපන ඇමතියම රස්තියාදුකාර වචන ප්‍රසිද්දියෙම කතා කරද්දි මුන් කුනුහරුප කියන එකේ ඇති වැරැද්දකුත් නෑ වගේ..:oo::dull:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,182
    24,826
    113
    tracing Geo-location.. ... ...
    ane manda..

    agJIP.gif
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    නිකන් ආවට ගියාට එහෙම කැම්පස් උන් එහෙම එලියට බහින්නෙ නැහැ. මේ ආන්ඩුව අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන මුදල් සීයට 3.8 ඉඳල 1.6 ට අඩුකලා. කැම්පස් උන් එක කාමරේ 10-15 ඉන්නව. සමහර තැන් වල විකුනන්නෙත් පිළුන් වෙච්ච කෑම, අවුරුදු ගනන් කල් පැනපු සිලබස් තියෙන්නෙ. ශිෂ්‍ය සන්ගම් පවා තහනම් කරනව. කතාකරන්න කෙනෙක් නැහැ. එස් බී එක්ක කතාකරන්න පුලුවන්ද? ලන්කාවෙ මෙච්චර කල් අධ්‍යාපන අමාත්‍යන්ශෙ භාර දුන්නෙ ලලිත් ඇතුලත්මුදලි වගෙ ශ්‍රේෂ්ඨ දැනුම් සම්භාරයක් ඇති නායකයොන්ට. ඒත් මහින්දගෙ ආන්ඩුව ඇතුලෙ හැමදාම උසස් අධ්‍යාපනේ භාර දුන්නෙ මැරයොන්ට, මර්වින් සිල්ව. මහින්දානන්ද, එස් බී. මුන් එක්ක කොහොමද වැඩ කරන්නෙ? ලන්කාවෙ ඉතිහාසෙ කවරදාකවත් ආචාර්යවරු පාරට බැස්සෙ නැහැ. ඒත් මේ ආන්ඩුව යටතෙ ඒකත් වුන. ඒත් සහනයක් ලැබුනද? බොරුවට නිකන් රැවැට්ටුව. මේ ආන්ඩුවට අධ්‍යාපනෙන් ඇති වැඩක් නැහැ. ඒක නිසා ඇද්‍යාපනේ නරාවලක් වෙලා තියෙන්නෙ. කතාකරල ප්‍රශ්න විසඳගන්න බැරිනම් පාරට බහින්නෙ නැතුව මොකද කරන්නෙ? මේ කොල්ලො පාරට බැහැලා මේ දේවල් කරන්නෙ මඩිය තරකරගන්න නෙමෙයි. මෙහෙම දෙයක් හරි කරල ආන්ඩුවෙ ඇස් ඇරවගන්න බලන්නෙ. එහෙම වුනොත් ඒක අනාගත පරපුරටත් හොඳයි.

    අවසාන ප්‍රතිපලේ විදියට පාරෙ යන එන උන්ට පේන්නෙ උද්ඝෝශනය කරන ටික විතරයි. ඒ ටික දිහා බලල උන් බේබද්දො කුඩ්ඩො ගානට දානව.

    මචං මගෙ එක මල්ලි කෙනෙක් පේරා තව පවුලේ උන් දෙනෙක් ඉන්නවා කැලනි කැම්පස් වලට මොකද උනේ මොනවද අඩු කියලා අපි හොදට දන්නවා..

    1. ලංකාවෙ කැම්පස් වල තියන පහසුකම් ඇති ඉගනගන්නවන්ම්..

    2. ගමේ බැද්දට ගිහින් රීලා එන සමහරක් උන් කැම්පස් ඇවිත් ඇටෑච් බාත් රූම් හොයනවා.. පහසුකම් මදි කියනවා..

    3. ඔය ඔක්කොම රට ගැන කැක්කුම තියන කෑ ගහන උන් තමා උපාධි අරන් රජයේ කන්තෝරු වල පුටු රත් කරන්නෙ. කෝ එදා රට හදන්න තිබුනු කැක්කුම පලයන්කො රජයේ කන්තෝරුවකට.

    4 . ඕනම පිරිසක් තමන්ගෙ නායකයා හෝ ප්‍රධානියා විදියට පත් කරගනෙ උගත් බුද්ධිමත් ඒ වගේම යම් දේක නිපුනාතා ඇති පුද්ගලයෙක්. අන්තරේ මෙතෙක් බිහිවෙච්ච හැම නායකයම. විබාග ඇනගත්ත , විනය බින්දුවට පිරිහිච්ච.. රියල් කාලකන්නි කුඩ්ඩෝ..

    5.ලංකාවෙ කැම්පස් වල ප්‍ර්ශ්න තියනවා ඒත් ඒවා ඔතන ඉන්න උන්ට ඉගනගන්න බැරි වෙන මාහා ලොකු ප්‍ර්ශ්න නෙවෙ.. හරියට බුද්ධිමත්ව කල්පනා කරලා විසදගන්න පුලුවන් ප්‍ර්ශ්න.

    6. කැම්පස් වලින් ප්‍ර්ශ්න කියලා පාරට බස්සන උන්ගෙන් 80% ඒවාට එන්නෙ අන්තරේ සහ සින්නන්ගෙ මැර බලේ නිසා සහ කොන්වෙයි කියන බයට.

    7. කන කර උකස් කරලා ලමයි කැම්පස් එව්ව දුක දන්න උන්ට ඕන අවුරුදු තුනෙන් ඉදුල් වතුර බිලා හරි ඩිගිර්ය අරන් අම්මා අප්පාට කන්න අදින්න දෙන්න රස්සාවක් හොයාගන්න එක.. අම්මා අප්පත් තම්න්ගෙ දේ වෙනුවෙන් විකුනගන්න 10% පිරිසක උවමනාවට 90% අහිංසකයෝ විදවනවා..

    8. කැම්පස් වල තියන ඇත්ත ප්‍ර්ශ්න ඕවා නෙවෙ.. අන්තරේ . ජෙප්පෝ කැම්පස් ඇතුලේ කරන්නෙ මොනවද .. ආන්ඩු වලින් දේශපාලනෙන් කරන විනාසෙට වඩා දාස් ගුනයක විනාශයක් උන් කරනවා.. කවුද ඒවට පෙලපාලි යන්නෙ. ඒවට විරුද්ධ වෙන උන්ට කැම්පස් ඇතුලේ මොනවද වෙන්නෙ . ? කවුද ඒවට පෙලපාලි යන්නෙ..

    කැම්පස් කියන්නෙ මල්ලි එක විදියක මාලිගාවත්තක් .. අපිත් ඒ වත්තෙ පස් පාගලා දංකුඩ බත් කාපු උන්.. වටේ ඉන්න උන්ට සුරංගනා කතා පෙන්වන ජෙප්පෝ නිසා ඇතුලෙ විදවන උන් පොලු අතට ගත්ත දවසක .. ඔය නජිත් ඉන්දිකලගෙ ඇටේ මයිලක්වත් ඉතුරු වෙන්නේ නෑ.. අනික මොන බොරු බයිලා වලටද උන් පාරට බහින්නෙ . කැම්පස් වල තියන ඇත්තබ් ප්‍ර්ශ්න වලින් කීයකට උන් කෑ ගහනවද කාලකන්නි ගස් බල්ලෝ.. මම ගෙදර වත්තෙ පොල් ගහකට යවනවත් ජේ.වී.පී කාරයෙක් ගන්නෙ නෑ..

    නිකං සුරංගනා කතා කියවපු පරම්පරා කීයක් අද වෙනකොට ඔය කැම්පස් වලින් එලියට ආවද උන්ගෙ ඒ සුරංගනා මානසිකත්වෙ කැම්පස් වලින් එලියට ඇවිත් දවස් කීයක් යනකම් ඔලු වල තිබ්බද .. අම්මගෙ රෙද්දෙ විමුක්තිය.. කාලකන්නි. අහිංසක ජීවිත එදත් කෑවා අදත් කෑවා

    Last edited:
    • Like
    Reactions: king_pandukabaya

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy

    ummmmmmmwah
     
    me tika nam machan sirawata aththa.. godak ahinsaka un widawanne seemitha kaalakanni set ekakage karuma.. paw ahinsaka demawpiyo..
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ජෙප්පෝ වවාගෙන කන එවුන් සෙට් එකක්. ඕකුන්ගේ හැටි අපි නම් දන්නවා.
    සමහර එවුන් ආණ්ඩුවට විරුද්ධ නිසා ජෙප්පොන්ට සපොට් කරනවා. ආණ්ඩුවට විරුද්ධ වෙයන්. ආණ්ඩුවත් *රි වැඩ කරනවා අම්බානට. හැබැයි එහෙම කියලා ජෙප්පොන්ට රට දෙන්න නම් හදන්න එපා. උන්ට ප්‍රාදේශීය සභාවක් පාලනය කරන්න, පොඩි ඇමතිකමක් කරන්න දුන්නා නම් හොඳටම ඇති. උන්ට පුලුවන් එච්චරයි. මම අදත් කියනවා ජෙප්පෝ සෙට් එක ආණ්ඩුවත් එක්ක හිටියානම් අද යම්කිසි හොඳක් දෙගොල්ලොන්ටම වෙලා . දැන් ජෙප්පෝ වල් වැදිලා.

    කැම්පස් වල ප්‍රශ්න තියෙනවා. නෑ කියනවා නම් ඒක බොරුවක් එදා වේල කන්න නැති අහිංසක ළමයි ඇවිල්ලා අනන්ත දුක් විඳිනවා. හැබැයි කාරණා කීපයක් එතනදී කියන්න ඕන.

    *) රටේ මහජනතාව කියනවා. නිකන් දෙන අස්සයාගේ කටේ දත් ගනන් කරන්න එපා කියලා. පුලුවන් නම් පාට් ටයිම් ජොබක් වත් හොයාගන්න කියලා. අනිත් රටවල් එක්ක බලපුවහම ඒකේ වැරැද්දක් නෑ. හැබැයි කැම්පස් එන 25000 න් බහුතරය සාමාන්‍ය දෙමාපියන්ගේ ළමයි.2500 මහපොලින් කන්න බොන්න තියා පොත් පෑන් ටික ගන්නවත් මදි. හොස්ටල් කේස් නම් විසඳනවා කිව්වට තාම විසඳිලා නෑ. ඒවාට මොකද්ද කරන්නේ ?

    *) ඒ වගේම කැම්පස් යන කෙනෙක් ඒකෙන් ඔලුව උදුම්මාගෙන ඉන්නවා නම් පොඩ්ඩක් හිතලා බලන්න ඕන ඔය ඉගෙන ගන්නේ කාගේ සල්ලි වලින් ද කියලා. කැම්පස් ගියා කියලා අමුතු ලොකු කමක් එන්නේ නෑ. වෙන්නේ තමන් සමාජයට ණය වෙන එක විතරයි. උපාධිය ගත්තහම සමාජයට වැඩක් කරන්න හැමෝම හිතට ගන්න ඕන.

    ප්‍රශ්න වලට කතා කරන්න ජේ වී පීය ගාව ගන්නවා කියන්නේ වෙනම ප්‍රශ්ණයක්. උන් කරන්නේ ශිෂ්‍ය ගැටලු ඉස්සරහට දාගෙන උන්ගේ යටින් ගේම් දෙන එක. ඉල්ලීම් තියෙනවා නම් ශිෂ්‍ය සංගම් කෙලින්ම ස්වාධීනව ඉල්ලීම් කරන්න ඕන. මොකද කැම්පස් එන්න මොළයක් තියෙනවා නම් එක එකාට පුක දෙන්නේ නැතුව ස්වාධීනව වැඩකරන්න පුලුවන් වෙනන් ඕන.

    ජෙප්පන්ගෙන් රටට සෙතක් උනේ නෑ වගේම උන් එක්ක කැම්පස් ලමයි දිග කෑවොත් උනටත් වෙන සෙතක් නෑ කියකයි කියන්න ඕන
     
    Number 9

    Member
    Jul 14, 2014
    214
    63
    0
    Matara
    යකෝ මේක 2014.. හැම පුකෙම cctv..
    දකින දකින එකා බලු බෙට්ටක් දැක්කත් ටිකක් ලොකු නම් වීඩියෝ කරනව..

    ආයෙ දැක්කොත් වීඩියෝ කරපන්..

    සිරා කථාව :yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113

    මචං මගෙ එක මල්ලි කෙනෙක් පේරා තව පවුලේ උන් දෙනෙක් ඉන්නවා කැලනි කැම්පස් වලට මොකද උනේ මොනවද අඩු කියලා අපි හොදට දන්නවා..

    1. ලංකාවෙ කැම්පස් වල තියන පහසුකම් ඇති ඉගනගන්නවන්ම්..

    2. ගමේ බැද්දට ගිහින් රීලා එන සමහරක් උන් කැම්පස් ඇවිත් ඇටෑච් බාත් රූම් හොයනවා.. පහසුකම් මදි කියනවා..

    3. ඔය ඔක්කොම රට ගැන කැක්කුම තියන කෑ ගහන උන් තමා උපාධි අරන් රජයේ කන්තෝරු වල පුටු රත් කරන්නෙ. කෝ එදා රට හදන්න තිබුනු කැක්කුම පලයන්කො රජයේ කන්තෝරුවකට.

    4 . ඕනම පිරිසක් තමන්ගෙ නායකයා හෝ ප්‍රධානියා විදියට පත් කරගනෙ උගත් බුද්ධිමත් ඒ වගේම යම් දේක නිපුනාතා ඇති පුද්ගලයෙක්. අන්තරේ මෙතෙක් බිහිවෙච්ච හැම නායකයම. විබාග ඇනගත්ත , විනය බින්දුවට පිරිහිච්ච.. රියල් කාලකන්නි කුඩ්ඩෝ..

    5.ලංකාවෙ කැම්පස් වල ප්‍ර්ශ්න තියනවා ඒත් ඒවා ඔතන ඉන්න උන්ට ඉගනගන්න බැරි වෙන මාහා ලොකු ප්‍ර්ශ්න නෙවෙ.. හරියට බුද්ධිමත්ව කල්පනා කරලා විසදගන්න පුලුවන් ප්‍ර්ශ්න.

    6. කැම්පස් වලින් ප්‍ර්ශ්න කියලා පාරට බස්සන උන්ගෙන් 80% ඒවාට එන්නෙ අන්තරේ සහ සින්නන්ගෙ මැර බලේ නිසා සහ කොන්වෙයි කියන බයට.

    7. කන කර උකස් කරලා ලමයි කැම්පස් එව්ව දුක දන්න උන්ට ඕන අවුරුදු තුනෙන් ඉදුල් වතුර බිලා හරි ඩිගිර්ය අරන් අම්මා අප්පාට කන්න අදින්න දෙන්න රස්සාවක් හොයාගන්න එක.. අම්මා අප්පත් තම්න්ගෙ දේ වෙනුවෙන් විකුනගන්න 10% පිරිසක උවමනාවට 90% අහිංසකයෝ විදවනවා..

    8. කැම්පස් වල තියන ඇත්ත ප්‍ර්ශ්න ඕවා නෙවෙ.. අන්තරේ . ජෙප්පෝ කැම්පස් ඇතුලේ කරන්නෙ මොනවද .. ආන්ඩු වලින් දේශපාලනෙන් කරන විනාසෙට වඩා දාස් ගුනයක විනාශයක් උන් කරනවා.. කවුද ඒවට පෙලපාලි යන්නෙ. ඒවට විරුද්ධ වෙන උන්ට කැම්පස් ඇතුලේ මොනවද වෙන්නෙ . ? කවුද ඒවට පෙලපාලි යන්නෙ..

    කැම්පස් කියන්නෙ මල්ලි එක විදියක මාලිගාවත්තක් .. අපිත් ඒ වත්තෙ පස් පාගලා දංකුඩ බත් කාපු උන්.. වටේ ඉන්න උන්ට සුරංගනා කතා පෙන්වන ජෙප්පෝ නිසා ඇතුලෙ විදවන උන් පොලු අතට ගත්ත දවසක .. ඔය නජිත් ඉන්දිකලගෙ ඇටේ මයිලක්වත් ඉතුරු වෙන්නේ නෑ.. අනික මොන බොරු බයිලා වලටද උන් පාරට බහින්නෙ . කැම්පස් වල තියන ඇත්තබ් ප්‍ර්ශ්න වලින් කීයකට උන් කෑ ගහනවද කාලකන්නි ගස් බල්ලෝ.. මම ගෙදර වත්තෙ පොල් ගහකට යවනවත් ජේ.වී.පී කාරයෙක් ගන්නෙ නෑ..

    නිකං සුරංගනා කතා කියවපු පරම්පරා කීයක් අද වෙනකොට ඔය කැම්පස් වලින් එලියට ආවද උන්ගෙ ඒ සුරංගනා මානසිකත්වෙ කැම්පස් වලින් එලියට ඇවිත් දවස් කීයක් යනකම් ඔලු වල තිබ්බද .. අම්මගෙ රෙද්දෙ විමුක්තිය.. කාලකන්නි. අහිංසක ජීවිත එදත් කෑවා අදත් කෑවා

    1.2.මෙච්චර කරුනු කියන්න උවමනා නැහැ. උඹ කියන්නෙ කැම්පස් සමෘද්ධිමත් ඒ නිසා උදෝඝෝශන පිකට් ඕන නැහැ කියන එක. ඒක මෙතන කියල දෙන්න ක්‍රමයක් නැහැ.

    3.උපාධිකාරයො පුටු රත්කරන්න ආන්ඩුවෙ ජොබ් වලට දැම්මෙ ජේවීපියද?

    4.අධ්‍යාපනෙන් විතරක් මිනිස්සු මනින්න බැහැ. සමාජෙ පයගහල ඉන්න පුලුවන් කැවුත්තක් තියෙන උදවිය නායකයො වෙන්න ඕන

    5.බුද්ධිමත්ව කතාකරල විසඳගන්න පුලුවන් ඇමතියෙක්ද ඉන්නෙ? ඇරත් මේ ප්‍රශ්න සේරම විසඳගන්න ඕන ශිෂ්‍යයොද? එතකොට අර කතිරෙ ගහල යවපු සෙට් එකට ආතල් ඇති නේද? ලක්ෂ ගනන් පඩි අරගෙන පුටු රත් කරන උන්ටත් එහෙම ආතල් එකක් එයි. මතකතියාගනින් කොල්ලො කෙල්ලො පාරට බහින්නෙ ප්‍රශ්න විසඳන්නෙ නැති නිසා.

    6.7 දෙයක් ලැබුනොත් ඒක ලැබෙන්නෙ හැමෝටම ඒ නිසා හැමෝම හරිනම් මේවට සහභාගි වෙන්න ඕන

    8>5

    jvp නැත්නම් අනිත් පක්ෂ දෙකේ උන් මෙලහට මිනිස්සුන්ගෙ ඇට දෙකත් ගලවගෙන ගිහින්. :rofl:

    Last edited:

    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    අනේ උන්ගේ සමාජවාදේ.. රෙද්ද.. හොද පඩියකුයි, කාර් එකකුයි එක්ක ජොබ් එකක් දුන්නම ඔය කක්කුස්සි කටවල් එකක්වත් නෑ.. ඔය එකෙක්වත් හොයා ගන්නවත් නෑ.. බලෙන් ඔව්වට ඇදගෙන යන අහිසකයෝ අන්ත්මට කෙලවෙලා Subject repeat වෙලා දුක් විදිනවා. මටනම් කියන්න තියෙන්නේ එච්චරයි. :oo::oo::angry::angry:
     
    Jun 17, 2013
    182
    57
    0
    මෙතන හරක් ටිකක් සෙට් වෙලා ඔක්කොම තරගේට තප්පුල්ලා තියෙනවා වගේයි... එකෙක් අහල තිබ්බා ලකාවෙ බුද්දිමත්ම සෙට් එක කැම්පස් ගිහින් පිස්සු කෙලින හේතුව ඌට තෙරෙන්නේ නෑ කියල. හේතුව තේරෙන්න තරම ඌයි අනික් හරක් ටිකයි බුද්දිමත් නැති එක තමයි හේතුව.
    බොලව් කැම්පස් එකෙක් කියන්නේ අවුරුදු 18 ට වැඩියි කියල දන්නවනේ හැමොම. ඉතින් ඌට නීතියානුකූලව චන්ද බලය හිමියි නම් දේශාපාලනය කැපයි කියන එක විවස්තාවෙන් එන එකක්. එහෙනම් උබල මහින්දගෙ ගොට්ටො ටික කියපල්ලා කැම්පස් අවුට් වෙනකම් චන්ද බලයයි ප්‍රජා අයිතියයි අහොසි කරන්න කියල. අර කතරගම පින් කැටෙට විදින්න පනත් වෙනස් කරපු මහින්දට ඕක මහ ගෙමක් නැති වෙයි.:D
    ඊලගට උබලට නාමල් බේබි,මාලක සිල්වා, එස් බී ගෙ කොල්ලා,සී.බී ගෙ කොල්ල.දීමු ගෙ කොල්ලා,ජොනියගෙ කොල්ලා එකී නොකී එවුන් ටික දේශපාලනේ කර එක අවුලක් නෑ... කැම්පස් කොල්ලෙක් කටක් ඇරියොත් ඒ තරම් තොපිලට රිදෙන දෙයක් නෑ.. එහෙයි මානසිකත්වය බොලව්. උන් ලොක්කො නේ... ඇරපල්ලකො උබලගෙ කට නාමල් බේබිට විරුද්දව ?මේ නජිත ද දැන් රට තනියම කන්නේ..බුද්දිමත් එකෙක් දෙශපාලනේට එනවට කැමතිම නැද්ද..උඹල වගේ හරක් විතරද රට කොරන්න ඕනේ...හීන මානෙ බොලව්.වහල් මානසිකත්වය..... නාමල් බේබිගෙ හිල් බලකායට බැදියන්. :confused::oo::baffled:

    කැම්පස් එකට අහලකට වත් ගියපු නැති එවුන් දැන් ලොවෙත් ටෝක් කරගෙන එන්න එපා..කිව්වට තරහ ගන්න එපා කැම්පස් නොගිය ඔක්කොම මෝඩයො නෙමෙයි,කුහකයොත් නෙමෙයි .හැබයි මෙතන කොමෙන් කරල හිත හදාගන්න හදන එවුන් තමන් ගැනම හිතල බලපන්...
    :cool: