අන්තරේ පක්කු

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මහා ලොකුවට කැගහන්නේ නිදහස් අදයාපනයට


    17264581_1652893984726386_7690307442105665038_n.jpg
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සිරාවටම මචං..
    පවතින ආණ්ඩු වලින් අද්‍යාපනයට හයිරන් කොරද්දි එතනින් ආණ්ඩු විරෝධයක් මතු කොරල, මිනිස්සුන්ගේ අනුකම්පාව අරගෙන අමුතුම රැගිල්ලක් දානවා..
    අන්තරෙන් සේවයක් උනේ නෑ කියන්න බෑ.. හොද හොද දේවල් ටිකක් උනා නමුත් ලප අනුරගේ ජවිපේ න්‍යාය පත්‍රය තම ක්‍රියාත්මක වෙන්නේ...
    ඔතන ලපය වෙනුවට සුනිල් හදුන් නෙත්ති වගේ කෙනෙක් ඉදියා නම් අන්තරේට උනත් හොද මුහුණුවරක් එන්න ඉඩ තියනෝ.. ලපයා සිරිකොත මුරකොරද්දි කොහොමද අන්තරේ කොන්ද කෙලින් තියාගන්නේ