අන්තරේ පොන්නයොන්ට

Depression

Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    මම දැක්ක එකෙක් රැග හින්දා නැවතුන කියලා දාල තියෙනවා එක ඉරාජ් පින් කරලත් තියෙනවා ...මොන කැම්පස් එකේද කියලා කියන්න බයයිලු .....

    එකා පට්ට බොරුවක් කියන්නේ ....ඕනෑම එකෙක්ට ඇන්ටි රැග් වෙන්න පුළුවන් ..ඔය රැග් වෙන හැමෝම කැමැත්තෙන් රැග් වෙන්නේ ..අනික ඔය බිල්ලා කියන තරම් කළු නැහැ ..

    ඔව් දැන් ඔය රැග් කියන ඒවා කොහොමත් ඉස්සර වගේ දරුණු නැහැ කියලයි ආරංචිය ...ඕවා කාලයත් එක්ක නැති වෙලා යයි බාහිර සමාජෙන් මෙහෙම ෆුෂ් එකක් එන එකත් හොදයි

    අන්තරේ Detected :lol:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    Peradeniye dennam kellanta echchara sera na rag eka. hawasa thela witharai. Ethanadi kunuharupen benum ahawi. Hostel inna kollantanam hambenawa. Eketh neethi hadagena karanne. Athinwath allanne na. Eth Heluwen badagawanawa rag eke anthima kale. Api ekata kemathi nathi nisa semi una (Boarding ekak aran 'card' ekak karan peththakata una). Othana Akameththen eth salli nathi nisaa rag wenna wena unith innawa. Naththe na. Apita bording ekakata gihin kaden kanna puluwan kama thibba. Eth Mahapolin witharak jeewath wena un innawa unta canteen eken kewe neththam masayak kaala inna amarui. Un akameththen hari rag wenawa. Rag nowunoth canteen eken kanna ba. Api yana kale canteen eke kema eka 25y. Kade kema eka 100y. Ape batch eke ekek gedara newathuna rag eka daraganna beruwa.
     
    Last edited:

    Hmm
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    එහෙන උඹ අපේ කාලේ එකෙක් වෙන්න ඕනි ....ඒ කියන්නේ අවුරුදු 8-10කට කලින් අවුට් උන එකෙක් .....දැන් නම් එහෙමවත් නැතුව ඇති . ගමේ එකෙක් උනත් ඇන්ටි රැග් වෙනවනම් ඇන්ටි රැග් එවුන් පට්ට සපෝර්ට් උන්ට ඉන්න තැනුත් ෆ්‍රී සෙට් කරලා දෙනවා .කැන්ටිමෙන් කන්න බැහැ කියන එක ගොන් පාර්ට් ඕනි තරම් එවුන් කනවා කැන්ටිමෙන් .....කෝ මේ දවස් වල පේරේ කවුරුත් නැද්ද ?
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,275
    26,753
    113
    Kandy
    avatar563865_1.gif

    avatar455979_8.gif

    ජවිපෙට පුප දෙමු
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    එහෙන උඹ අපේ කාලේ එකෙක් වෙන්න ඕනි ....ඒ කියන්නේ අවුරුදු 8-10කට කලින් අවුට් උන එකෙක් .....දැන් නම් එහෙමවත් නැතුව ඇති . ගමේ එකෙක් උනත් ඇන්ටි රැග් වෙනවනම් ඇන්ටි රැග් එවුන් පට්ට සපෝර්ට් උන්ට ඉන්න තැනුත් ෆ්‍රී සෙට් කරලා දෙනවා .කැන්ටිමෙන් කන්න බැහැ කියන එක ගොන් පාර්ට් ඕනි තරම් එවුන් කනවා කැන්ටිමෙන් .....කෝ මේ දවස් වල පේරේ කවුරුත් නැද්ද ?

    Wijewardhane (Ladies hostel) canteen eken onenam kanna puluwan. Eth eken kewa kiyanne anith peththen badu hambenawa hostel ekedi!
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    avatar563865_1.gif

    avatar455979_8.gif

    ජවිපෙට පුප දෙමු

    දන්නා එවුන් දන්නවා බන් ඔය රැග් එක කරේ තියාගෙන ඉන්නේ JVP වත් අන්තරේ එවුන්වත් නෙමේ ඔය ගාල්ල මාතර පැතිවලින් ආපු මේ වෙනකොට මහින්දට රෙදි නැතුව FB එකේ කඩේ යන බයි හැතිකරේ කියලා . මේවා බොරු නෙමේ කාට කාටත් රිදෙන ඇත්ත . දන්නෝ දනිති....ඔය රැග් එක කරේ තියන් හිටිය ගම්වල බයියෝ කරපු දේශපාලනයකුත් නැහැ ඒ කාලේ ...

    ලංකාවේ එවුන්ගේ අවුල උන් කතාකරන්නේ දන්නා දේට වඩා නොදන්න දේවල් ..සදා වලේ
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    දන්නා එවුන් දන්නවා බන් ඔය රැග් එක කරේ තියාගෙන ඉන්නේ JVP වත් අන්තරේ එවුන්වත් නෙමේ ඔය ගාල්ල මාතර පැතිවලින් ආපු මේ වෙනකොට මහින්දට රෙදි නැතුව FB එකේ කඩේ යන බයි හැතිකරේ කියලා . මේවා බොරු නෙමේ කාට කාටත් රිදෙන ඇත්ත . දන්නෝ දනිති....ඔය රැග් එක කරේ තියන් හිටිය ගම්වල බයියෝ කරපු දේශපාලනයකුත් නැහැ ඒ කාලේ ...

    ලංකාවේ එවුන්ගේ අවුල උන් කතාකරන්නේ දන්නා දේට වඩා නොදන්න දේවල් ..සදා වලේ

    Mm danna he nda wagakeemen kiyanne. Rag karapu matara galle kirinegala un den amu jeppo. :no:
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මම දැක්ක එකෙක් රැග හින්දා නැවතුන කියලා දාල තියෙනවා එක ඉරාජ් පින් කරලත් තියෙනවා ...මොන කැම්පස් එකේද කියලා කියන්න බයයිලු .....

    එකා පට්ට බොරුවක් කියන්නේ ....ඕනෑම එකෙක්ට ඇන්ටි රැග් වෙන්න පුළුවන් ..ඔය රැග් වෙන හැමෝම කැමැත්තෙන් රැග් වෙන්නේ ..අනික ඔය බිල්ලා කියන තරම් කළු නැහැ ..

    ඔව් දැන් ඔය රැග් කියන ඒවා කොහොමත් ඉස්සර වගේ දරුණු නැහැ කියලයි ආරංචිය ...ඕවා කාලයත් එක්ක නැති වෙලා යයි බාහිර සමාජෙන් මෙහෙම ෆුෂ් එකක් එන එකත් හොදයි

    සුළු වශයෙන් හෝ රැග් පැවතිය යුතු බව ඔබ පවසන්නේද??
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    රැග් නරක පැත්තකුත් තියෙනවා , හොඳ පැත්ත Crtical situation handling ගැන PhD කළා වගේ තමයි.MSc බොරු කිරීමේ කළාව ( ඇංජිම කැරකවීම) .

    පට්ට තදයෝ ඉන්නවා big companies වල, ඉස්සර රැග් ලීඩර්ස් ලා.

    දෙන්නෙක් පුද්ගලිකවම දන්නවා. පාසැල් සමයේ අන්ත පීඩිත පවුල් වලින් ආවේ. පෙනුමට කාලේ එකම ඇඳුම ඇන්ඳා වගේ මතක.campus එකේදී පළමු වසරේ දී සෑහෙන්න රැග් වුණා, විසුළු හා දුප්පත් පෙනුම. ඇඳුම්, බෑග් ,සපත්තු වුනත් බැරිකමේ ලක්ෂණ තිබ්බා.

    රැග් ඉවර වුනාම , senior batches වලින් සෑහෙන උපකාර ලැබුණා. පොත්, කුප්පි ( extra tutors) ,සංගම් වල තනතුරු වගේම party, liquer, weed,clubbing ,ගණිකා වන් වුනත්....

    ඉතින් ඊළඟ batch එද්දී මුන්ගේ කෙරුවාව තවත් වැඩි වෙලා වුණා. ඒත් same batch අතර ලොකු පිළිගැනීමක් තිබුන් නෑ.කල්ලියක් නම් සුපිරියට set වෙලා තිබ්බා. At last හොඳ training / companies/ good bosses/career guidance තැන් set කලේ senior එවුන්මයි.මුදල් ගෙවලා කරපු CIMA, Management course වල වටිනාකම අපට හිතා ගන්නවත් බැරිවුනා.Union වලින් මාටියා ගහනවා කියලා කිව්වාට ඒ කොහොමද කියලා අදටත් රහසක්.

    Out වෙලා අවුරුදු දෙක තුනක් යද්දී MBA ,CIMA Finalist ගොඩ දාලා , කඩ්ඩ හෙම සුපිරියට ගොඩ දාලා career path නැග්ම හිතා ගන්නත් අමාරුයි. මුන් ලත් එක්තරා "ජෙහාන් ලා" සෙට් එකක් තමයි. ආපු තැනයි, ඉන්න තැනයි බැලුවාම හිතාගන්නත් බෑ.......
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    දන්නා එවුන් දන්නවා බන් ඔය රැග් එක කරේ තියාගෙන ඉන්නේ JVP වත් අන්තරේ එවුන්වත් නෙමේ ඔය ගාල්ල මාතර පැතිවලින් ආපු මේ වෙනකොට මහින්දට රෙදි නැතුව FB එකේ කඩේ යන බයි හැතිකරේ කියලා . මේවා බොරු නෙමේ කාට කාටත් රිදෙන ඇත්ත . දන්නෝ දනිති....ඔය රැග් එක කරේ තියන් හිටිය ගම්වල බයියෝ කරපු දේශපාලනයකුත් නැහැ ඒ කාලේ ...

    ලංකාවේ එවුන්ගේ අවුල උන් කතාකරන්නේ දන්නා දේට වඩා නොදන්න දේවල් ..සදා වලේ

    :lol::lol:

    බොලේ පාස් කිරීම
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Mm danna he nda wagakeemen kiyanne. Rag karapu matara galle kirinegala un den amu jeppo. :no:

    අපෝ අපෝ අපේ නම් ගාල්ල මාතර පැත්තේ එවුන් මහින්දට පුක දිගත්ත ගමන්මයි ඉන්නේ FB එක ...හෙනම වාත ඩයල් ....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සුළු වශයෙන් හෝ රැග් පැවතිය යුතු බව ඔබ පවසන්නේද??

    ඕනි නැහැ කියන මතයේ ඉන්නේ සුළු වසන්වත් .....