අන්තරේ පොන්නයොන්ට

Depression

Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    අන්තරේ පොන්නයොන්ට

    ගහපු Video එක බැලුව ද
    ඉ රාජ් ගේ
     

    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    පොනයෙක්ගෙ තව පොන්න වැඩක් .. ප්‍රශ්නෙ තියෙන්නෙ මේවට හුරේ දාන ගස් පොන්නයොත් ඉන්නවනේ
     

    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    anura%203(1).png


    ekane ape laamayiwa Private daala ugannanne
     
    • Like
    Reactions: rmpuom

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම දැක්ක එකෙක් රැග හින්දා නැවතුන කියලා දාල තියෙනවා එක ඉරාජ් පින් කරලත් තියෙනවා ...මොන කැම්පස් එකේද කියලා කියන්න බයයිලු .....


    එකා පට්ට බොරුවක් කියන්නේ ....ඕනෑම එකෙක්ට ඇන්ටි රැග් වෙන්න පුළුවන් ..ඔය රැග් වෙන හැමෝම කැමැත්තෙන් රැග් වෙන්නේ ..අනික ඔය බිල්ලා කියන තරම් කළු නැහැ ..



    ඔව් දැන් ඔය රැග් කියන ඒවා කොහොමත් ඉස්සර වගේ දරුණු නැහැ කියලයි ආරංචිය ...ඕවා කාලයත් එක්ක නැති වෙලා යයි බාහිර සමාජෙන් මෙහෙම ෆුෂ් එකක් එන එකත් හොදයි
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,275
    26,753
    113
    Kandy
    මම දැක්ක එකෙක් රැග හින්දා නැවතුන කියලා දාල තියෙනවා එක ඉරාජ් පින් කරලත් තියෙනවා ...මොන කැම්පස් එකේද කියලා කියන්න බයයිලු .....


    එකා පට්ට බොරුවක් කියන්නේ ....ඕනෑම එකෙක්ට ඇන්ටි රැග් වෙන්න පුළුවන් ..ඔය රැග් වෙන හැමෝම කැමැත්තෙන් රැග් වෙන්නේ ..අනික ඔය බිල්ලා කියන තරම් කළු නැහැ ..



    ඔව් දැන් ඔය රැග් කියන ඒවා කොහොමත් ඉස්සර වගේ දරුණු නැහැ කියලයි ආරංචිය ...ඕවා කාලයත් එක්ක නැති වෙලා යයි බාහිර සමාජෙන් මෙහෙම ෆුෂ් එකක් එන එකත් හොදයි

    jeppo detected
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,275
    26,753
    113
    Kandy
    පෙරේ කැම්පස් එකේ හෙන ඈත ගම්වලින් අව කෙල්ලෝ jvp කරන්න සෙට් වෙලා කොලබින් ඇහැට කනට පෙන කෙල්ලක් අවොත් අප්පා දාන්න රැග් දෙනවා ඉටිපන්දම් බස්සනවා කටට චුකරනවා ඔය වගේ පුකේ වැඩ ඔකුන්ගේ තියෙන්නේ
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,275
    26,753
    113
    Kandy
    http://www.elakiri.com/forum/showthread.php?t=1720012

    ආගන්තුකටයන්ට සැලකීම යනු අතීතයේ සිට සිංහලයා සතු සිරිතකි තම රටට ප්‍රදේශයට ගෙදරට පැමිනෙන අමුත්තන්ට සැලකීම ලාංකිකයන්ට අමුතුවෙන් පුරුදු කල යුතු සිරිතක් නොවේ
    ඒත් ඊයේ දින (2010-02-13) කොළඹ විශ්ව විද්‍යයාලයේ පරිඝනක අධ්‍යයන ආයත‍නයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුන් සිය බැච් ට්‍රිප් එක සදහා හන්තානට ගිය විට පේරාදෙනිය සිසුන්ගෙන් ලැබුන ආගන්තුක සත්කාරය දුටු විට මෙවුන් අම්මලාගේ කිරි බී හැදුන එවුන්දැයි ඇසීමට සිතේ
    අන්තර විශ්ව විද්‍යයාල ශිෂ්‍යය බල මණ්ඩලය 1999 දී කොළඹින් එලවීමට සිසුන් දෙදෙනෙකු සිය ජීවිතය පූජා කරන ලදි තවත් බොහො පිරිසකට සිරගෙවල් වල ලැගුම් ගැනීමටත් පන්ති තහනමට ලක් වීමටත් සිදුවිය නමුත් එවන් ආකාරයේ කැපවීමක් කර හෝ අන්තරය කොළඹින් එලවා දැමුවේ ඔවුන්ගේ තිරිසන් ගති තවදුරටත් මනුෂ්‍ය ශිෂිඨාචාරයකට ඉවසිය නොහැකි නිසාවෙනි.
    ඒ බව යලිත් මොනවට පසක් කරමින් පෙරදා විනොද වීමට බැච් ට්‍රිප් එකට හන්තානේ කන්ද නගින්න ගිය UCSC එකේ අපේ මල්ලිලාට මේ තිරිසනුන් ගේ විවිධ වද බන්ධන වලට මුහුන දීමට සිදුවිනි
    සාමාන්‍යයෙන් හන්තානට බැච් ට්‍රිප් එකක් යන්නේ හන්තාන කදු පෙල පිහිටා ඇති පේරාදෙනිය විශ්ව විද්‍යයාල ය හා එහි ශිෂ්‍යය සංගම් දැනුවත් කර එයට අවසර ගැනීමෙනි එවිට වෙනදාට සිදුවන්නේ පිට විශ්ව විද්‍යයාලයකින් හන්තාන කන්ද නැගීමට එහි පැමිණි සහොදර සිසු සිසුවියන්ට පේරාදෙනිය විශ්ව විද්‍යයාල ශිෂයය සංගමයේ සිසුවෙකු විසින් පිළිගෙන එහි යායුතු මාර්ග කියා ගමන යාමට ඉත සිතින් සුභ පැතීමයි!
    නමුත් ඊයේ උදයේ පේරාදෙණිය විශ්ව විද්්‍යයාලයට ඇතුල් වුන අපේ නංගිල මල්ලිලාව බස් වලින් බස්වා ඔවුන්ව වට කරගෙන "උඹල‍ට උඹලගේ ජෙයෙෂ්ඨයෝ හරියට තෙලක් ගහල නෑ නේද " කියමින් තමාගේ විශ්ව විද්‍යයාලය වත් හරියට හදා ගත නොහැකි පේරාදෙණියේ බලු රැලක් අපේ නංගිල මල්ලිලට ආගන්තුක සත්කාරය මනාවට පිළිබීඹ කිරීමට පටන් අරන් ඇත.
    මෙයට අපේ ශීෂ්‍යය පිරිස බාරව ගිය ආචාර මණ්ඩලයේ කතිකාචාර්යය මහතුන් විරුද්ධ වූ විට ඒ නරි රැලේ 6 දෙනෙක් එක්ක හන්තාන බාගෙට නග්වා පැය 15ක් නගින්න යන හන්තානේ කදු මුදුන් 7න් 3ක් බාගෙට පෙන්වා කන්න බොන්නවත් වෙලාවක් නොදී පැය 8න් පහලට බස්වා නැවත තෙල ගැසීමට හා නවක වදය දීමට පේරාදෙණියේ මහා ප්‍රසිද්ධීයක් උසුලන ස්ථානය වන "වල " නමැති ස්ථානයට අපගේ නංගිලා මල්ලිලාව ඇදගෙන ගිහින් ඇත්තේ ඔවුන්ගේ ආගන්තුක සත්කාරය පෙන්වීමටද?
    කෙසේ හෝ මෙම ක්‍රියා වට විරුද්ධවි ආපු බස් 3න් 2ක සිටි නංගිලා මල්ලිලාට ඒ සාප ලත් පේරාදෙණිය විශ්ව විද්‍යයාල භූමියෙන් ඉවත් ව ‍කඩුගන්නාව පොලිස් ස්ථානයට යාමට හැකීවී ඇති නමුත් අනෙක් බස්රථය කෙසසේ හෝ මගදී නවත්වා එහි සිටි අපේ පොඩි උන්ව අර කාලකන්නි "වල" යනුවෙන් හැදින්වෙන පේරාදෙණියේ වදකාගාරයට බලෙන් අරන් යාමට මේ තිරිසනුන්ට හැකි වී ඇත
    ඉන් පසු අනෙක් බස් දෙකටත් නැවත එන මෙන් තර්ජනය කරමිනි අපේ බැච් එකේ මල්ලිලාට පහර දෙමින් නංගිලාට අඩත්තේට්ටම් කරමිනි අසභ්‍යය වචනයෙන් බනිමින් යකා නැටීමට පටන් ගත් මේ තිරිසනුන්ගෙන් ඒ නංගිලා මල්ලිලාව බේරා ගන්නා ලද්දේ පොලිසිය විසින් වෙනමම මෙහෙයුමක් දියත් කිරීමෙනි
    ඒ වන විටත් අපේ මල්ලිලා 5 දෙනෙක් මේ තිරිසනුන්ගෙන් හොදටම පහර කෑමට ලක්ව සිට ඇත.
    පසු ගිය සැප්තැම්බර් මාසයේ වැසිකිළි වතුර පොවා, වැලි සමග බත් අනා කවා පේරාදෙණියේ නවකයන්ට දී ගත නොහැකිව ඉතිරි වී තිබු නවක වදයද මොවුන් කිසිවක් නොදැන නොකර විනෝද වීමට පමණක් ආපු අපේ පොඩ් එවුන්ට දුන්නේ??

    පේරාදෙණියේ සරසවියේ ඉගෙනුම ලබන නිවට සිවලුනේ මතක තබා ‍ගනිවු තොප නයාට ගසන ලද්දේ දිරච්ච පොල්ලකින් බව!
    ලංකාවේ වාණිජ අගනගරය වන කොළඹ පිහිටි ලංකාවේ ප්‍රධානම විශ්ව විද්‍යයාලයේ ඉගෙනුම ලබන්නේ තිරිසනුන් නො‍වුනත් තොපට තේරෙන තිරිසන් බාසාවෙන්ම පිළිතුරු දීමට දැන් සිදුවී ඇත!
    ජීවිතේට ආසා ඇතිනම් තොප සිටින ඔය මධ්‍යයම පළාතෙන් පිටත සැරි නොසෑරීම තොපිගේ සුභ සිද්ධියට හේතුවනු ඇත!

    http://www.elakiri.com/forum/showthread.php?t=1662456
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    පොනයෙක්ගෙ තව පොන්න වැඩක් .. ප්‍රශ්නෙ තියෙන්නෙ මේවට හුරේ දාන ගස් පොන්නයොත් ඉන්නවනේ

    අන්තරේ Detected
    නාන්න ගියා නේද මේ ලගදිත් :lol: