අහන්නත් සන්තෝසයි.
තව අවුරුදු 7-8 කින් මම ඔය ප්‍රශ්නේම උඹෙන් අහන්නම්.එදාට ඔය උත්තරේම ලැබෙයිද දන්නෑ
ඔය නිදහස් අද්‍යාපනෙන් ඉගෙනගෙන ඒක රැකගන්න ඕනයි කියපු ගොඩාක් මිනිස්සු ටික කාලෙකින් රජයෙ එවා නවත්තලා ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරනවා.
රජයක් උනත් කරන්න පුලුවන් සීමාවක් තියෙනවා.ඔය හැමදේම කරන්න සල්ලි ගන්න වෙන්නේ මිනිස්සුන්ගෙන්මයි.බදු වැඩිකරනකොට වැඩියෙන්ම දැනෙන්නේ දුප්පත් මිනිහට.බදු වැඩිවෙනවට මිනිස්සු කැමති නෑ.ආණ්ඩු පෙරලන්න පුලුවන්.
හොඳ ප්‍රමිතියකින් පවත්වගෙන යනවනම් ප්‍රයිවට් ඒවා තිබුනට ප්‍රශ්නයක් නෑ.මොකද ඒකකින් කවුරුහරි ඉගෙනගත්තයි කියලා රටේ ඉන්න සාමාන්‍ය මිනිහට දැන්නෙන්නේ නෑ.
කාට හරි ප්‍රයිවට් ඉගෙනගන්න සල්ලි නැත්නම් ඌ දැනගන්න ඕනි උත්සාහා කරලා රජයේ එකකට යන්න.
අහන්නත් සන්තෝසයි.
තව අවුරුදු 7-8 කින් මම ඔය ප්‍රශ්නේම උඹෙන් අහන්නම්.එදාට ඔය උත්තරේම ලැබෙයිද දන්නෑ
ඔය නිදහස් අද්‍යාපනෙන් ඉගෙනගෙන ඒක රැකගන්න ඕනයි කියපු ගොඩාක් මිනිස්සු ටික කාලෙකින් රජයෙ එවා නවත්තලා ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරනවා.
ප්‍රය්වට් හොස්පිට්ල් ජනසතු කරල තව ලෙඩ්ඩු ගොඩකට නිකන් බෙහෙත් ගන්න විදියක් හදන්න බෑද
ඩොක්ටර්ස්ලා වැඩිවෙන ආයතන වැඩි වෙන්න ඕන නම්
තව රජයේ ආයතන දාන්න
කිසි ප්‍රශ්නයක් නැනේ බන්
තව 10 ක් හරි දාන්න
වැඩි වෙන්න ඕන privet එවගේන්මද උබට?

Lankawe economy eka ehma monawath wadak na Okkoma nikamma karanna one neda
Hariyaida ban lankawata ... Pvt walinma daganna asawak na eth lankwe arthika thathweth ekka balapuwama eka honda kramayakModa katha kiyanna epa ban Unta deepanko Practice karanna chance eka aduma gaane 1ka batch ekkatawath ekarala marenawada balapanko Leddu nam Rajaye ewngenuth athin marenneSAITM ගැනද බන්
වැඩක් නෑ කතා කරලා
ලේද්දුනේ මැරෙනවා නම් මැරෙන්නේ
ඕවා දාලා සල්ලි නැති එකාට ඉස්සරහට පාර අතුගාන්න උනත් මොකෝ නේද
මුන්ට ඕන නැති මගුලක් නැ

Leddunge gana thama maara kakkuma me saitm walta wirudda docalataOw. Baageta ekagai . Anthare kalakanni karana tharamak karanne kenahilikam jvp haththa. Ugannanna one loan gahala hari. Ow. Nathuwa kohomada anagathayak lamayata. But not medicine.Oya anthare modayo karanne 'Nidahas adyapanaya' nethi karana eka.
Gov. campus ekaka Eng/Med yanna beri nan den ammala/Thaththala EPF eken loan ekak aran hari lamayawa private campus ekakata danna balanne oya anthare ewun lamainta igena ganna denne nethi nisa.
අන්තරේ කාලකන්නෙ වැඩ වලට ජවිපෙ පලි නෑ.Ow. Baageta ekagai . Anthare kalakanni karana tharamak karanne kenahilikam jvp haththa. Ugannanna one loan gahala hari. Ow. Nathuwa kohomada anagathayak lamayata. But not medicine.