අන්තරේ බුවා

menaka60

Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Okun okkoma kaalakanni rata vinasa karana eka thama hama ekama karanne... Samajavadei arakai mekai ga ga anith kollonwath vinasa karanawa...
    eta passe munta salli tikak athata awata passe samajavade left wenawa... ara Udula Premarathna kiyana eka penne nadda dan

    මොනවා වුනත් මේ ලක්ෂගානකින් කැම්පස් සිලෙක්ට් වෙච්ච කොල්ලෙක්. ගොඩක් උන්ට නැති කොන්දකුත් තියෙනවා
    Laksha gaanakin campus select wechcha ekanan hodai thama... eth meka aththanan thawa kollekge hari kellekge hari seat eka nathi karana eka kari wadak...
    kohomath me rata diyunu wennanan art degree eka sahenna seema karanna oni
    ------ Post added on May 24, 2022 at 4:10 AM
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,343
    8,473
    113
    රූකඩ රාජ්ජේ
    හරි හරි ඔහොම මේ පාරත් හිටපු දෙන් .. ඊලග පාර කොල්ලා ගොඩ .. තව අවුරුද්දකින් දෙකකින් මූම අන්තරේ නඩු වෙනුවෙන් පෙනී හිටින්නේ නැද්ද කියලා ..tv එකේ වොයිස් කට් දෙන්නේ නැද්ද කියලා
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Fail නෙමෙයි යකෝ exam postpond කරනවා. Tweet එක දාපු එකා වත් Thread එක දාපු එකා වත් වැස්සකටවත් ඕවට ගොඩ වෙලා නෑ වගේ 🤣🤣🤣🤣🤣🤣
    ඇයි අප්පා උදේ පාන්දර මෙහෙම 😂😂

    HHard earned money ගැන රාජපක්ෂගෙන් අහපන්..
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    Kulanthi Silva, Nimal Pererawa defend karana widiya balala eki gena therum ganin

    Mama Anthare un ekektawath kemathi ne, mokada un kiyana ewa practical ne, anika un nisa thama godak campus wala adatath Ragging tyenne, science nam godak ewage mun neme unge union walin. Me prashne iwara una kalekata, aye me anthare kiyana eka thibbata wada waathayak wenawa. Godak welawata ala wela tbba science faculty ehema okata set wenna ida tyenawa.

    Eth me welawe un organized nisa minissu un pitipasse rally wenawa, uda tiyan yanawa. But satha sathamai. Eth wena karanna deyak ne, anik unta uthgoshana karanna therenne ne, kaputu kaak kaak kaak gaga indie.

    Mata adatath prashnayak Lahiru weerasekara, Mun wage unta adayamak hambenne kohomada kiyala, may be party money from Peretto. Najith witharai langadi mama danna widiyata convener kenekgen degree eka goda dagatte. Eeta kalin hitapu Dental karapu dial ekath anthimata law school gihin newathune. Lahiru mata degree eka anthimata gatta wage mathaka but uo gaththe ne kohoma hari. Maheel nam magadi kedila uo wenama giya SJB eka ekka, dn business ekak karanawa. Kedunata wada elewwa wage case ekak giye. Oya set ekama science degree thibbe hebei.

    Arts degree eka nam gattata wedak ne hebei, uta eeta wada meka karana eka sepa athi.
     

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    මේ වගේ අපේ සල්ලි වලින් ඉගෙන ගෙන රජයේ රස්සා අරං අයිස් කෙලින උන් ඉද්දි රටක් දිවුණු වෙයිද? මු අවුරුදු 9ක් පොල් කඩුවනම් සල්ලි කොච්චර හම්බකරන්වද>
     
    • Like
    Reactions: elajani

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    අවුරුදු හතක් පේල් උනොත් Graduate කරන්නෙ නෑ
    මූ 9ක් පේල් කියන්නෙ මූව දැන් හලල තියෙන්නෙ. ආය ගන්න බෑ උපාධිය
    අන්තරේ කලින් හිටපු ලහිරුටත් ඒක උනා
    ඌ නට නට ඉදලා අන්තිමට උපාධියත් නෑ
    ඌට අවුරුදු 7ක්