අන්තරේ මේ ප්‍රයත්නය නිදහස් අද්‍යාපනය නැත

sonicraze

Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    අන්තරේ මේ ප්‍රයත්නය නිදහස් අද්‍යාපනය නැත

    අන්තරේ මේ ප්‍රයත්නය නිදහස් අද්‍යාපනය නැති කිරීමට අත වැනීමකි.

    ඉසේල්ලම මේ කරුණු ලියන මම ගැන ටිකක් විස්තර කියන්නම්. මමත් කොලබ විශ්ව විද්‍යාලයෙන් නිදහස් අධ්‍යාපනය යටතේ උපාදියක් ලබාගෙන, කලක් ශ්‍රී ලංකාව තුල , කලක් පිට රටක සේවය කර දැනට අවුරුදු හතරක පමනක කාලයක සිට ලංකාවේ ව්‍යාපාරයක් (සුළු) කරගෙන යන, ලංකාව ගැන ඉතාමත්ම කල කිරි පිටරටකට පැනීමට දැඩි උත්සහයක් දරන කෙනෙක්මි.

    මගේ මෙම විරෝදය SAITAM සදහවත් GMOA එක සදහවත් නොවන බව පළමුව තේරුම් ගන්නා මෙන් ඉල්ලමි. හුදෙක්ම අන්තරේට කඩේයන මගේ ආදරණිය නංගිලා මල්ලිලාගෙන් කරන ඉල්ලීමකි. කෙටියෙන්ම කියනවනම් මල්ලියේ උබලගේ ඔය වැඩ දැන් මේ සාමාන්‍ය ජනතාවට එපාම වී ඇත. යන යන තැන්වල අහන්නට ලැබෙන්නේ campus වල ඉන්න එවුන්ට පලු අරින මිනිස්සුන්ය.ඔවුන් සදරණය යැයි මට සහ මගේ සමකාලීනයන් කීප දෙනෙකුටුම සිති ඇත. ආදරණිය නංගියේ මල්ලියේ උබලට A/L වෙනකන් මේ රටේ මිනිස්සු නිකන් උගන්නවා. එකනම් හැමෝටම උගන්නවනේ. එතනින් එහාට බොහොම සීමිත පිරිසකට පමණක් හම්බෙන වරමක් උබලට ලැබෙනවා. උබලට ඒ වෙනුවෙන් වෙන් කරලා තියෙන සම්පත් ටික උබලට ඕකෙන් එලියට යනකන් තේරෙන්නේ නැ. ලංකාවේ තියෙන හොදම ඉඩම් වලින් කොටසක් උබලට තමි දීල තියෙන්නේ. උබලට පුදුම වියදම් කිරිල්ලක් මේ රටේ මිනිස්සු වියදම් කරන්නේ.. උබලට උගන්නවා විතරක් නෙමෙයි, උබලට කන්න බොන්න ඉන්න හිටින්න හිටන් මේ රටේ මිනිස්සු දෙනවා කියන එක උබලට තම තේරෙන්නේ නැ . අපේ මුත්තය්යා hostel එකේ හිටපු කෙල්ලෝ මහපොළ අරගෙන මාසෙම කාලා ගෙදරටත් සල්ලි යවනවා කියල මම අහල තියෙනවා. අනික බන් උබලට වගේ නෙමෙයි අපිට මුල් කලේ 2500.00යි හම්බුනේ. උබලා ඔය faculty එකක් වාහන පාරක් ගානේ ලංකාවට වෙන පාඩුව මම කියන්න ඕනේ නැනේ. උබලත් දන්නේ නැත්තම්, college office එක පැත්තේ ගිය වෙලාවක අහල දැන ගනින්.
    උබලා ඔය යන picket වලින් තැලෙන්නේ පොඩි වෙන්නේ. උබලට ඔය ඉගෙන ගන්න සල්ලි දෙන මිනිස්සුමයි.
    බුදු මල්ලියේ පාර තොටවල් වල මිනිස්සු කියන දේවල් වලින් තේරෙනවා අපිට හොදටම, ලංකාවේ නිදහස් අධ්‍යාපනයට කෙල වෙන්නේ ඔය මොනවත් නිසානම් නෙවෙයි උබලගේ ඔය strike නිසා. ඔය strike කරන එවුන්ට නිකන් අපේ සල්ලි වියදම් කරන්න ඕනේ නැ කියලා මිනිස්සු කියන දවස වැඩි ඈතක නෙවෙයි. ලංකාවට A /L වෙනකන් නිකන් උගන්නපුවම ඇති කියන දවස වැඩි ඈතක නෙමෙයි. උබල ගිය සතියේ දෙරණේ ගිය Dr. නලින්ද ආපු program එක බැලුවනම් උබලටම තේරෙයි එකේ කියනවා degree කරන අයට රජයෙන් loan එකක් දෙන්නලු පස්සේ ඒක ගෙවන් යන්නලු. අන්න එදාට උබලා ඔය lectures cut කරන්නේ නෑ කවදාවත්. මොකද උබලගේ අතින් සල්ලි යන නිසා.
    උබලා දැන් campus ගිහින් ඉන්න හින්ද උබලට නම් අවුලක් නැ.එත් උබල තව කාලෙකට පස්සේ එන එවුන්ගේ chance එක තමි ඔය නැති කරන්න යන්නේ.
    උබලා මේ රටේ මිනිස්සුන්ව සුළුවට සලකන්න එපා. මහින්ද මහත්තයව ගෙදර යවපු මේ මිනිස්සුන්ට උබලගේ campus වාහන එක මහා ලොකු වැඩක් නෙමෙයි.

    උබලව අවුස්සන ඔය අන්තරේ ලොකු පුටුවල ඉන්න එවුන් තනිකරම කරන්නේ දේශපාලනය. උන්ට උබලගේ degree එක පරක්කු උනාට නෙමෙයි, උබලට හෙන ගහල ගියත් උන්ට වැඩක් නැ . අත්දකිමෙන්මයි බන් කියන්නේ. campus එකෙන් එලියට ගියාට පස්සේ ඕකුන් න බන්... උබලත් එක්ක රූම් එකේ හිටපු උන් ටික ඉදියි ඕනේ නම්.

    මගේ අදහසක් දැම්මේ, පිළිගන්න උන් පිලිගනිල්ල. මම මේවට උත්තර බදින්නම් එන්නේ නැ . මහන්සිවෙලා සල්ලි හම්බ කරන්න තියෙනවා. දැන් අපිට මහපොළ එහෙන්ම නැනේ බන්.
     
    • Like
    Reactions: HSW

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    nidahas adyapanaya wenuwata campus yana ewunta student loan ekak denna barida? degree eka successfully complete karana ewunta witharak re-pay karanna kiwwa nam hari neda?
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    GMOA/අන්තරේ සටනේ මුලිකත්වය අරන් වැඩ කරන නිසා කෙනෙක්ට කියන්න පුළුවන් අපිත් දේශපාලනිකරණය වෙලා, දේශපාලන අතකොලු බවට පත් වෙලා කියලා. එත් ඔබට හොඳටම තේරෙනවනේ එහෙම චෝදනා කරන පිරිස් ඇත්තටම කරන්න ඕන ඔහොම චෝදනා කරන එකද, එහෙම නැත්තම් ඇත්තටම මෙතන තියන ප්රශ්නය අඳුනගෙන සටනට සහයෝගය දක්වන එකද කියල.... මේ සටනේ මුලිකත්වය මහින්ද, මෛත්රී, රනිල්, අනුර කුමාර, නානසාර, දයාසිරි නෙමෙයි ප්රභාකරන් ගත්තත් සටන් කරන්නේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කියල තේරෙනවනම් කරන්න ඕන සටනට සහයෝගය දක්වන එක.

    GMOA/අන්තරේට මොන මොන දේශපාලන පසුබිමක් තිබුනත්, සයිටම් සටනේ අරමුණ හොඳ එකක්නම් කරන්න ඕන ඒකට සහයෝගය දක්වන එක. වෛද්ය ශිෂ්යයෙක් විදිහට මට කිසිම පක්ෂ දේශපාලන මතයක් නෑ මේ සමබන්ධයෙන්. ගොඩක් අය පහුගිය කාලය පුරාවට කරපු චෝදනාවක් තමයි වෛද්ය ශිෂයෝ ජවිපෙ, පෙරටුගාමී අතකොලු බවට පත්වෙලා කියන එක. නිදහස් අධ්යාපනය කියන එක ජවිපෙ, පෙරටුගාමී ඉල්ලීමක්ද, එහෙමත් නැත්තම් මිනිස්සුන්ගේ අයිතියක්ද කියන එක ආයෙත් හිතලා බලන්න...... :)

    උපුටාගැනීමකි.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    People seriously can't understand the meaning of "Free Education" :lol:
    It is the right for everyone to have their education. It could be self paid or so-called "free". :lol:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    People seriously can't understand the meaning of "Free Education" :lol:
    It is the right for everyone to have their education. It could be self paid or so-called "free". :lol:

    දළ අදහස ගන්න උපුටාගැනීමක් දැම්මේ.

    Tl:dr, "අවසන් අරමුණ යහපත් නම් සටනට සෙට් වෙන අයගේ පුද්ගලික agenda අදාළ නැත."

    නිදහස් අධ්‍යාපනය වෙනුවට සයිටම්, උමා ඔය,කුණු ප්‍රශ්නය වගේ ඕනෙ එකක් දාගන්න.
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    අන්තරේ මේ ප්‍රයත්නය නිදහස් අද්‍යාපනය නැති කිරීමට අත වැනීමකි.

    ඉසේල්ලම මේ කරුණු ලියන මම ගැන ටිකක් විස්තර කියන්නම්. මමත් කොලබ විශ්ව විද්‍යාලයෙන් නිදහස් අධ්‍යාපනය යටතේ උපාදියක් ලබාගෙන, කලක් ශ්‍රී ලංකාව තුල , කලක් පිට රටක සේවය කර දැනට අවුරුදු හතරක පමනක කාලයක සිට ලංකාවේ ව්‍යාපාරයක් (සුළු) කරගෙන යන, ලංකාව ගැන ඉතාමත්ම කල කිරි පිටරටකට පැනීමට දැඩි උත්සහයක් දරන කෙනෙක්මි.

    ☻. කොලබ    x
    ☻. උපාදියක්   x

    ☻. කොළඹ   
    ☻. උපාධියක්  

    මේක පෙන්නුවෙත් උඹ කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙක් කියල කියපු නිසයි.
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මමත් කොලබ විශ්ව විද්‍යාලයෙන් නිදහස් අධ්‍යාපනය යටතේ උපාදියක් ලබාගෙන, කලක් ශ්‍රී ලංකාව තුල , කලක් පිට රටක සේවය කර දැනට අවුරුදු හතරක පමනක කාලයක සිට ලංකාවේ ව්‍යාපාරයක් (සුළු) කරගෙන යන, ලංකාව ගැන ඉතාමත්ම කල කිරි පිටරටකට පැනීමට දැඩි උත්සහයක් දරන කෙනෙක්මි.

    :lol::lol::lol:
     
    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    ☻. කොලබ    x
    ☻. උපාදියක්   x

    ☻. කොළඹ   
    ☻. උපාධියක්  

    මේක පෙන්නුවෙත් උඹ කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙක් කියල කියපු නිසයි.

    Ape degree eka english medium ban... poddak hoyala balapan... oya sinhala type karanna maraui ban.. puluwan widihata thamai gahuwe... mama ubata thanak kiyannam.. ethanata waren... degree certificate eke idan pennannam.
     
    Matin Ayya

    Member
    Mar 8, 2017
    181
    17
    0
    GMOA/අන්තරේ සටනේ මුලිකත්වය අරන් වැඩ කරන නිසා කෙනෙක්ට කියන්න පුළුවන් අපිත් දේශපාලනිකරණය වෙලා, දේශපාලන අතකොලු බවට පත් වෙලා කියලා. එත් ඔබට හොඳටම තේරෙනවනේ එහෙම චෝදනා කරන පිරිස් ඇත්තටම කරන්න ඕන ඔහොම චෝදනා කරන එකද, එහෙම නැත්තම් ඇත්තටම මෙතන තියන ප්රශ්නය අඳුනගෙන සටනට සහයෝගය දක්වන එකද කියල.... මේ සටනේ මුලිකත්වය මහින්ද, මෛත්රී, රනිල්, අනුර කුමාර, නානසාර, දයාසිරි නෙමෙයි ප්රභාකරන් ගත්තත් සටන් කරන්නේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කියල තේරෙනවනම් කරන්න ඕන සටනට සහයෝගය දක්වන එක.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    People seriously can't understand the meaning of "Free Education" :lol:
    It is the right for everyone to have their education. It could be self paid or so-called "free". :lol:

    Every one deserves equal opportunity. everyone has the chance to sit AL ( if they passed OL) & to be selected to an university. i think there is freedom of education. if someone miss his chance it is his fault.