අන්තරේ ලොජික් 2
== අන්තරේ ලොජික් පද්‍ය පන්තිය..!! ==
.
සයිටම් slit ද NSBM................................වසනූ
රොටරිය සක්යා ටියුසන් කඩ.......හකුලගනූ
සිඟිති ලිට්ල් කිඩ්ස් පෙර පාසල්..........වහනූ
සමාජවාදේ එනකන් උන්...............අතුගානු
රජයේ යුනියෙ උන් පමණක්..........බුදුවේවා
අන්තරෙ එවුන් සැරියුත් මුගලන්........වේවා
ප්‍රයිවට් යුනිවර්සිටි හැඳිගෑවී..............යේවා
නිදහස් මෙව්වා එක සැමදා..........සුරැකේවා
එක බංකුවේ හිඳ පහ වසරේ.............ඉඳලා
බත් පත කෑවාට උඹ හා.............පොරකාලා
ප්‍රයිවට් යුනිවර්සිටියට ගිය දා..............ඉඳලා
ධනපති කුමන්ත්‍රණ කාරිය උඹ..........විමලා
ලකුණු මදි වෙලා යුනි යන්නට..........බැරුව
ණය වී ගියා කියලා ප්‍රයිවට්................එකට
අදාල නෑ ඉගෙනගන්න බෑ...............තොපිට
ඕක වහලා බැහැපන් මහ..............පාරකට
සීයට දාහතයි උගතුන් ඉන්නෙ..............රටේ
කැම්පස් යන්න බැරිනං මෝඩයෙකි....මලේ
අටපාස් එවුන් කටවහගෙන බල්ලො..වගේ
මැරිලා පල කඹුරා තොපි අපි............යටතේ
අවුරුදු දහතුනම පිනටම.........උගන්නපන්
ඊළඟ සිව් වසර ඒ විදිහට................හිටපන්
පිකට් යන්න මහපොළ තව වැඩි.....කරපන්
එලියට ආවාම රස්සාවත්....................දීපන්
නිදහස් මෙව්වා එක රකිනට පණ......වාගේ
කන්නංගර කවුද රෝහණ , චේ..........වාගේ
අන්තරේට බැඳිලා පිස්සෙක්...............වාගේ
වීරයො වෙයන් ඩෝ කැඳවුම්කරු......වාගේ
දැයේ දරුවන්ගේ අධ්‍යාපනෙ..............රකිනූ
සමාජවාදෙමයි පිළියම...............හැඳිනගනූ
එය රැක ගැන්මටම අන්තරයට.......බැඳෙනූ
බැරිනං අලයො වී කොන්වී කල්.......ගෙවනූ
සමාන වෙන්න කොන්ඩ රැවුල්.....කප්පවනූ
ඩෙනිම් ෆැෂන් හැර මල් ගවුමට........බසිනූ
නවක වදය දී පෞරුෂ................හැඩගසනූ
බැරිනං කුලී ගේකදි හෙළුවෙන්..........සිටිනූ
හොර උපාධි කඩ ඔක්කොම අපි.......වහලා
ඒවයෙ ඉන්න උන් එලියට ඇද...............දාලා
ලිප්ටන් වටරවුම ඇතුලට............කැඳවාලා
කඳුලු ගෑස් කමු බැරියර්...............පෙරලාලා
කන්නංගරලා ඇතුලත්මුදලිලා...........කවුද
විජේවීර චේ මාක්ස්ලා විය.................හැකිද
දිනක අපිත් වී උතුරේ..................කොරියාව
ලෝකෙට ටෝක් දෙමු කිම් ජොන් උන්..සේම
( මම පවතින සයිටම් එකට එකඟ නැත. ඒ නිසා #ඇබොලිස්සයිටම් කියා නහයෙන් ඇඬීමෙන් වළකින්න )
#අකලංකාරය
https://www.facebook.com/hashtag/අකලංකාරය?source=feed_text&story_id=747554092036451
- චමල් අකලංක පොල්වත්තගේ