අන්තරේ හිටපු ලොක්කා සජිත් සමග
16 වෙනිදා දක්වා සජිත් සමග තරුණ අපි සීරුවෙන් සේම 16 වෙනිදායින් පසු සජිත් ගැනත් තරුණ අපි සීරුවෙන් යැයි අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු මහීල් බණ්ඩාර සිසු නායකයා පැවසීය. අන්තරය පක්ෂ වල අතකොළු නොවී ස්වාධීන විය යුතු යැයි කීම නිසා පෙරටුගාමීන් සමග ගැටුමකට ගොස් අන්තරෙන් ඉවත් වූ හිටපු කැඳවුම්කරු මහීල් බණ්ඩාර සිසුවා මාතර පැවැති සජිත් ප්‍රේමදාසට සහාය පළ කරන රැළියකට සහභාගී වෙමින් එසේ පැවසීය. තරුණයන් අතකොළු නොවිය යුතු යැයි කී ඔහුගේ සම්පූර්ණ කතාව