අන්තරේ හිටපු ලොක්කා සජිත් සමග

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
අන්තරේ හිටපු ලොක්කා සජිත් සමග



16 ‌වෙනිදා දක්වා සජිත් සමග තරුණ අපි සීරුවෙන් ‌සේම 16 ‌වෙනිදායින් පසු සජිත් ගැනත් තරුණ අපි සීරුවෙන් යැයි අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩල‌‌යේ හිටපු කැඳවුම්කරු මහීල් බණ්ඩාර සිසු නායකයා පැවසීය. අන්තරය පක්ෂ වල අතකොළු ‌නොවී ස්වාධීන විය යුතු යැයි කීම නිසා ‌පෙරටුගාමීන් සමග ගැටුමකට ‌ගොස් අන්තරෙන් ඉවත් වූ හිටපු කැඳවුම්කරු මහීල් බණ්ඩාර සිසුවා මාතර පැවැති සජිත් ‌ප්‍රේමදාසට සහාය පළ කරන රැළියකට සහභාගී ‌වෙමින් එසේ පැවසීය. තරුණයන් අතකොළු ‌නොවිය යුතු යැයි කී ඔහුගේ සම්පූර්ණ කතාව
 

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
bump

පෑඩ් වලට බයේ වෙව්ලන කබ්බොන්ටත් හොඳට දීල තියෙනෙවා!
 

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    16 wenida wenakam siruwen inna eka hondai 17 wenidata EVA packet 1kuth aran gedara yanna:D:D;);):yes::yes::D:D Lanka we campus wala lamainta igena ganna nodi mola hodana JVP ballo oya anthare.:D:D;);):yes::yes::D:D oya jvp ballonge gewal wage karana campus athulth tiyena builnding kala poster gahala putu kadala. E unata lapa kota kiyanne un hena hoda un wage. ME Balloma tama wena namakin 71 /88/89 campus lamai pissu wattaala rata kawe. JVP ekai antharei nathnam me rata diyunu wela. :D:D:yes:;);):D:D
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඕක අමුතුවෙන් කියන්න දෙයක් නෑ..2005 මහින්දය බලේ ගත්ත දවසෙ ඉඳන් 2015 බලය නැති වෙන දවස ඵක්ක 2015 ඉඳන් අද වෙනකන් ඕකුන් පාරේ හිටපු කාලෙ ගණනය කරපුවහම ඒක නිකන්ම හිතාගන්න පුළුවන්.:lol:
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    මංගලයා ලගින්ම ඉන්නවා නේද .. එයත් එක්කත් සීරුවෙන් ඉන්නවා ඇති මෙයා.
    :P
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ



    නෑවා, ගුටි කෑවා, කදුළු ගෑස්‌ රස බැලුවා, හිරේ හිටියා තව මොනවද මුං මේ ආණ්ඩුවෙන් ඉල්ලන්නේ?

     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    Capture.jpg


    37.gif



    තනිවයි උපන්නේ....
    තනිවයි මැරෙන්නේ....
    මේ ඩිංගෙදී ඇයී...
    කෝළම් නටන්නේ....
    කෝළම් නටන්නේ.....



    ක්‍රීං... ක්‍රීං.... ඔබ දැමූ ත්‍රෙඩ් එකට කිසිදු ප්‍රතිචාරයක් නොමැත කරුණාකර පසුව BUMP කරන්න...