හෙට සියලු අන්තර් විශ්වවිද්‍යාල කොලබට.
අනිද්දා රටපුරා හර්තාල්.
GMOA and doctors strike.අනිද්දා රෝහල් වහයිද. Cancer hospital එහෙම. ලෙඩෙක් ඉන්නවා අනිදදාට එක්ක යන්න.
හවස් වෙන්න කලින් එන නිසා ප්‍රශ්නයක් නැ.සිකුරාද නම් කොහොමත් ඉස්කොල strike yawanna epa@yapa100 යාපා, හෙට කොලබ ඉස්කෝල ළමයි යන එක අවදානම් ද ?
ජපුර හොස්පිටල් ඩිලිවරි එකකට 6 කෙස් වෙයිද බන්? එදා ඇඩ්මිට් වෙන්න කියල තියෙන්නේහවස් වෙන්න කලින් එන නිසා ප්‍රශ්නයක් නැ.සිකුරාද නම් කොහොමත් ඉස්කොල strike yawanna epa
අතවශය වැඩ වෙනවා.එව නතර කරන්නේ නැජපුර හොස්පිටල් ඩිලිවරි එකකට 6 කෙස් වෙයිද බන්? එදා ඇඩ්මිට් වෙන්න කියල තියෙන්නේ
@Amathi Putha ට අවදානමක් තියනව. බෑග් එකක් ඔලුවට දාල ගහන්න ඉඩ තියනව.@yapa100 යාපා, හෙට කොලබ ඉස්කෝල ළමයි යන එක අවදානම් ද ?
ඒ ඌ සිරාවටම එහෙම කියලද බං?වෙන්ත් කැම්පස් එහෙම ලොකු අවුලක් නෑ.. අධ්‍යාපන වැඩ කරන් පාඩුවේ යනවා. ඔය අන්තර් විශ්වවිද්‍යාලය කියන එක තමයි ආණ්ඩුවට විරැද්ධව කුමන්ත්‍රණ කරන්නේ - ඩෑන් ප්රියසාද්![]()
Loku hospital wahanne ne bn..godk durataජපුර හොස්පිටල් ඩිලිවරි එකකට 6 කෙස් වෙයිද බන්? එදා ඇඩ්මිට් වෙන්න කියල තියෙන්නේ
අනිද්දා රෝහල් වහයිද. Cancer hospital එහෙම. ලෙඩෙක් ඉන්නවා අනිදදාට එක්ක යන්න.
GMOA and doctors strike.
රෝහල් වහන්නෙ නෑ.. සෞඛ්‍ය සේවකයන් අත්සන් කරන්නෙ නැතුව සේවා පවත්වාගෙන යනවා... හැබැයි අත්‍යවශ්‍ය සේවා..ජපුර හොස්පිටල් ඩිලිවරි එකකට 6 කෙස් වෙයිද බන්? එදා ඇඩ්මිට් වෙන්න කියල තියෙන්නේ
7 wenida etakotaරෝහල් වහන්නෙ නෑ.. සෞඛ්‍ය සේවකයන් අත්සන් කරන්නෙ නැතුව සේවා පවත්වාගෙන යනවා... හැබැයි අත්‍යවශ්‍ය සේවා..
අන්තරේ මේ කරන්න හදන්නෙ ආණ්ඩුවෙ කොන්ත්‍රාත් එකක්ද? මේ ආණ්ඩුවට ඕනි 06 වෙනිද හර්තාල් එක කඩාකප්පල් කරන්න.. ඒකට ලේසිම දේ එදාට ඇඳිරි නීතිය දාන එක.. අන්තරේ ඒ දේ ආණ්ඩුව වෙනුවෙන් කරවල දෙන්න හදනවද මන්දා..
Cancer hospital Eka kawadawath strike karanne naa bn..අනිද්දා රෝහල් වහයිද. Cancer hospital එහෙම. ලෙඩෙක් ඉන්නවා අනිදදාට එක්ක යන්න.
Cancer hospital ehema aulak wena ekak na bn... eyata ikmanata saneepa wenna kiyala prarthana karanawa...අනිද්දා රෝහල් වහයිද. Cancer hospital එහෙම. ලෙඩෙක් ඉන්නවා අනිදදාට එක්ක යන්න.