අන්තරේ හෙට කොලබට 🔴doomsday

ara88

Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    වෙන්ත් කැම්පස් එහෙම ලොකු අවුලක් නෑ.. අධ්‍යාපන වැඩ කරන් පාඩුවේ යනවා. ඔය අන්තර් විශ්වවිද්‍යාලය කියන එක තමයි ආණ්ඩුවට විරැද්ධව කුමන්ත්‍රණ කරන්නේ - ඩෑන් ප්රියසාද් 🤣🤣🤣
    ගෝතයෙක්.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,774
    21,078
    113
    adala nene
    අනිද්දා රෝහල් වහයිද. Cancer hospital එහෙම. ලෙඩෙක් ඉන්නවා අනිදදාට එක්ක යන්න.

    ජපුර හොස්පිටල් ඩිලිවරි එකකට 6 කෙස් වෙයිද බන්? එදා ඇඩ්මිට් වෙන්න කියල තියෙන්නේ
    සාමාන්‍ය OPD එකයි සමහර ක්ලිනික් සහ බෙහෙත් දෙන ඒවා තමා ඔය හොස්පිටල් ස්ට්‍රයික් කියලා කරන්නෙ අතවශය ඒවා වැඩ කෝකටත් පොඩ්ඩක් කෝල් එකක් දීලා හරි වැඩ කරන එකෙක් ගෙන් හරි අහලා පලයල්ල
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    අනිද්දා රෝහල් වහයිද. Cancer hospital එහෙම. ලෙඩෙක් ඉන්නවා අනිදදාට එක්ක යන්න.
    බැරිවෙයි.
    කීමෝ වලටද.
    අනිද්ද ගියොත් ඇඩ්මිට් කරල තියං ඉඳල ඊට පහුවෙනිදට දෙයි.... නැත්තං වෙන දවසක් දෙයි.
    වෝඩ් එකේ ඩොක්ටර් කෙනෙක් ඉඳියිනෙ කොහොමත්.

    කතාකරල හෙටට දින දාගන්න පුලුවන්නං වැඩේ ලේසියි.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    Cancer hospital ehema aulak wena ekak na bn... eyata ikmanata saneepa wenna kiyala prarthana karanawa...
    kawda machan doctor
    Dr. Damayanthi Peiris highly recommend karanawa mn ape ammawai mage hodama yaluwage ammawai dennawama goda damme eya
    Dr. කවුද කියලා හරියට මතක නැ. operation කරා දිවේ ඇවිත් තියෙන්නේ. ගණන් අරගෙන නැ. දිව අයින් කරලා ඇගෙන් කැල්ලක් බද්ද කරලා තියෙන්නේ. අනිදටනම් එන්න කියන්න ඇත්තේ තුවාල බලල බෙහෙත් දාන්න. මම උදේට hospital එක ලගට ගෙනියනවා විතරයි. අයියා ඉන්නවා එතන වැඩටික කරලා හවස එක්ක එන්න. ගිය මාසෙම hospital එකේ හිටපු නිසා ගානක් නැ නවත්තගත්තා කියලා.
     
    • Like
    Reactions: menaka60

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Dr. කවුද කියලා හරියට මතක නැ. operation කරා දිවේ ඇවිත් තියෙන්නේ. ගණන් අරගෙන නැ. දිව අයින් කරලා ඇගෙන් කැල්ලක් බද්ද කරලා තියෙන්නේ. අනිදටනම් එන්න කියන්න ඇත්තේ තුවාල බලල බෙහෙත් දාන්න. මම උදේට hospital එක ලගට ගෙනියනවා විතරයි. අයියා ඉන්නවා එතන වැඩටික කරලා හවස එක්ක එන්න. ගිය මාසෙම hospital එකේ හිටපු නිසා ගානක් නැ නවත්තගත්තා කියලා.
    Cancer hospital ekenan wada serama wei machan eke strike scene nan mn dakalama na...koikatath call ekak deela yanna thiyenne nathnan patienttath rasthiyaduwane
     
    • Like
    Reactions: kasun090354t

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,683
    893
    113
    Machan danne nathi nisa ahanne mokakda me antare kiyanne eyala kauda mokakda eyalage power eka.?