අන්තරේ_කැදවුම්කරු

hiranlahiru2015

Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    අන්තරේ_කැදවුම්කරු

    අන්තරේ කැදවුම්කරු
    attachment.php

    "අවුරුදු 8 ට වැඩිය කාලයක් අන්තරේ කැදවුම්කරු ලෙස , සිසු සිසුවියන් 1000 ස් ගණනකගේ ජීවිත අදුරෙන් අදුරටම යවමින් , රාජ්‍ය දේපල විනාශ කරමින් , රටේ ප්‍රධාන නගරවල රථ වාහන වලට බාධාකරමින් , මිනිසුන්ට රැකියාවන් කර නිවෙස් වලට යාමට පුළුවන් තරම් බාධා කරමින් , ඉතාම අගතිගාමී ජිවිතයක් ගතකල අයෙක් වන "උදුල් ප්‍රේමජයන්ත" ගේ සැබෑ ජිවිතයෙන් ඔබට උගෙත හැකි පාඩම්

    01. මෙරට සිසු අරගල කරන ලද , ශිෂ්‍ය නායකයින් සමාජගත වූ පසු කිසිදිනක අනාගත සිසුන් වෙනුවෙන් තමුන්ගේ රැකියාවන්ට අදාලව හෝ කිසිදු යහපතක් නොකල අය බව
    02. විශ්ව විද්යාල ආරම්බයේ සිටම මේ දක්වා සමාජයට පැමිණි ලක්ෂ සංඛ්‍යාත පුරවැසියන්ගෙන් , ප්‍රමාණවත් තරම් සේවයක් මේ රටට නම් සිදු නොවුණු බව
    03. මෙරටට සේවයක් කලා නම් කලේ විශ්ව විද්යාල තුල නිහඩව තමුන්ගේ අධ්‍යාපනය ඉතා හොදින් ලබාගැනීමට උනන්දු වූ සිසුන් පමණක්ම බව .

    එම නිසා තව දුරටත් රැවටෙන්න එපා , මෙවන් වචනයේ අර්ථයෙන්ම කාලකන්ණි ශිෂ්‍ය නියෝජිතයන්ගේ අතකොළුවක් වෙන්න එපා , එක පැයකින්වත් දේශපාලන අරමුණු වෙනුවෙන් තමුන්ගේ අධ්‍යපන කාලය විනාශ කරගන්න එපා".

    ref>>>>> Facebook
     
    Attachments

    • llllllllllllllll.jpg
      llllllllllllllll.jpg
      76.3 KB · Views: 365
    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    උදුල් සර්ට ඔහොම කියන්න එපා, ඔයාලට පව් පිරෙයි. උදුල් අයිය තමන්ගෙ ජීවිතෙත්, උපාධියත් පසෙකට දාලයි අපේ තරුණ පරම්පරාව වෙනුවෙන් දාඩිය කඳුළු වැගිරෙව්වෙ.
    දැන් ඩුබායි ගිහිං ඉන්නෙ මදූශ් කියන කුඩු කාරය බේරගන්න නෙමෙයි, අමල් පෙරේරා කියන අසහාය ගායකයාත් ඔහුගේ දයාබර පුතණුවන් වෙනුවෙන් ඔවුන්ගේ සුදු නෙලුමකට වඩා පවිත්‍ර වූ දිවිපෙවතත් ලොවට හඩගා කියන්න.
    ඔබ කලාවට ආදරය කරන කෙනෙක්නම්, දරු දුක දන්න පියෙක් නම් උදුල් සහෝදරයාගේ මේ ක්‍රියාව කිසිලෙසකින්වත් පහත්කොට නොදකිනු ඇත.
    උදුල් යනු ඔබටත් මටත් වඩා සිංහල කමින් පිරුණු නියම සිංහලයෙක්. ඔබ මාව විශ්වාස නොකලත් කම් නැත, නමුත් එය අපේ අසහාය ගාසා සහෝදරයාගේ ඒ උදාර වචන වලින්ම අහන්න.

    HIthadara Udul.....oba kala kriyawa dutuwan kihipa deneku ho yamak igena ganna athi ......oba niyama Sinhalayekya ....
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පව් අසරණ හිත් තලන්න එපා....අනුර කුමාර...තමුසෙට හෙනගහනවා ඔයි මේ කරන අපරාද වලට...

    තහනම් වචනය - පෙරටුගාමී
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    උදුල් සර්ට ඔහොම කියන්න එපා, ඔයාලට පව් පිරෙයි. උදුල් අයිය තමන්ගෙ ජීවිතෙත්, උපාධියත් පසෙකට දාලයි අපේ තරුණ පරම්පරාව වෙනුවෙන් දාඩිය කඳුළු වැගිරෙව්වෙ.
    දැන් ඩුබායි ගිහිං ඉන්නෙ මදූශ් කියන කුඩු කාරය බේරගන්න නෙමෙයි, අමල් පෙරේරා කියන අසහාය ගායකයාත් ඔහුගේ දයාබර පුතණුවන් වෙනුවෙන් ඔවුන්ගේ සුදු නෙලුමකට වඩා පවිත්‍ර වූ දිවිපෙවතත් ලොවට හඩගා කියන්න.
    ඔබ කලාවට ආදරය කරන කෙනෙක්නම්, දරු දුක දන්න පියෙක් නම් උදුල් සහෝදරයාගේ මේ ක්‍රියාව කිසිලෙසකින්වත් පහත්කොට නොදකිනු ඇත.
    උදුල් යනු ඔබටත් මටත් වඩා සිංහල කමින් පිරුණු නියම සිංහලයෙක්. ඔබ මාව විශ්වාස නොකලත් කම් නැත, නමුත් එය අපේ අසහාය ගාසා සහෝදරයාගේ ඒ උදාර වචන වලින්ම අහන්න.

    Ane ban Risana Nafeeq wage duppath aya bera ganna me aya kawuruth guye naane. Mun kohomath wena kattiyakage athakolu wela iwarayi. Meigollanta thiyenne kuddo gena anukampawak. Mei aya reality eken ehata giyapu set ekak.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    දැන් ඉන්න කැදවුම්කරු ඉස්සරහට මොකෙක් වෙයිද දන්නේ නැහැ..

    ඉස්සර රාජිත සේනාරත්නත් ඔය වගේ ලොකු post එකක් තියාගෙන university හිටපු එකෙක්නෙ..
     
    • Like
    Reactions: hiranlahiru2015

    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    දැන් ඉන්න කැදවුම්කරු ඉස්සරහට මොකෙක් වෙයිද දන්නේ නැහැ..

    ඉස්සර රාජිත සේනාරත්නත් ඔය වගේ ලොකු post එකක් තියාගෙන university හිටපු එකෙක්නෙ..

    :confused::confused:
    okkoma ekai ban
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උදුල් සුදු මහත්තය ඩුබායි ගිහින් සන්තෝසෙන් ඉන්නකෝ හොඳේ.

    උදුල් සර්ට ඔහොම කියන්න එපා, ඔයාලට පව් පිරෙයි. උදුල් අයිය තමන්ගෙ ජීවිතෙත්, උපාධියත් පසෙකට දාලයි අපේ තරුණ පරම්පරාව වෙනුවෙන් දාඩිය කඳුළු වැගිරෙව්වෙ.
    දැන් ඩුබායි ගිහිං ඉන්නෙ මදූශ් කියන කුඩු කාරය බේරගන්න නෙමෙයි, අමල් පෙරේරා කියන අසහාය ගායකයාත් ඔහුගේ දයාබර පුතණුවන් වෙනුවෙන් ඔවුන්ගේ සුදු නෙලුමකට වඩා පවිත්‍ර වූ දිවිපෙවතත් ලොවට හඩගා කියන්න.
    ඔබ කලාවට ආදරය කරන කෙනෙක්නම්, දරු දුක දන්න පියෙක් නම් උදුල් සහෝදරයාගේ මේ ක්‍රියාව කිසිලෙසකින්වත් පහත්කොට නොදකිනු ඇත.
    උදුල් යනු ඔබටත් මටත් වඩා සිංහල කමින් පිරුණු නියම සිංහලයෙක්. ඔබ මාව විශ්වාස නොකලත් කම් නැත, නමුත් එය අපේ අසහාය ගාසා සහෝදරයාගේ ඒ උදාර වචන වලින්ම අහන්න.
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    ජෙප්පන්ගේ හැටි තුක් නොදකින්

    මුයි මුගේ සමාජවාදේ නිසා කීදෙනෙක් කැම්පස් අයින් වුනාද ?
    සමාජවාදේ දොර ගලනවා