අන්තරේ_කැදවුම්කරු
අන්තරේ කැදවුම්කරු
"අවුරුදු 8 ට වැඩිය කාලයක් අන්තරේ කැදවුම්කරු ලෙස , සිසු සිසුවියන් 1000 ස් ගණනකගේ ජීවිත අදුරෙන් අදුරටම යවමින් , රාජ්‍ය දේපල විනාශ කරමින් , රටේ ප්‍රධාන නගරවල රථ වාහන වලට බාධාකරමින් , මිනිසුන්ට රැකියාවන් කර නිවෙස් වලට යාමට පුළුවන් තරම් බාධා කරමින් , ඉතාම අගතිගාමී ජිවිතයක් ගතකල අයෙක් වන "උදුල් ප්‍රේමජයන්ත" ගේ සැබෑ ජිවිතයෙන් ඔබට උගෙත හැකි පාඩම්
01. මෙරට සිසු අරගල කරන ලද , ශිෂ්‍ය නායකයින් සමාජගත වූ පසු කිසිදිනක අනාගත සිසුන් වෙනුවෙන් තමුන්ගේ රැකියාවන්ට අදාලව හෝ කිසිදු යහපතක් නොකල අය බව
02. විශ්ව විද්‍යාල ආරම්බයේ සිටම මේ දක්වා සමාජයට පැමිණි ලක්ෂ සංඛ්‍යාත පුරවැසියන්ගෙන් , ප්‍රමාණවත් තරම් සේවයක් මේ රටට නම් සිදු නොවුණු බව
03. මෙරටට සේවයක් කලා නම් කලේ විශ්ව විද්‍යාල තුල නිහඩව තමුන්ගේ අධ්‍යාපනය ඉතා හොදින් ලබාගැනීමට උනන්දු වූ සිසුන් පමණක්ම බව .
එම නිසා තව දුරටත් රැවටෙන්න එපා , මෙවන් වචනයේ අර්ථයෙන්ම කාලකන්ණි ශිෂ්‍ය නියෝජිතයන්ගේ අතකොළුවක් වෙන්න එපා , එක පැයකින්වත් දේශපාලන අරමුණු වෙනුවෙන් තමුන්ගේ අධ්‍යපන කාලය විනාශ කරගන්න එපා".
ref>>>>> Facebook

Attachments
Last edited: