අන්තරේ_කැඳවුම්කරු

the_myth

Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    අන්තරේ_කැඳවුම්කරු

    අන්තරේ උඳුල් සිරිකොත ලඟදී පොලිස් අත්අඩංගුවට
    - තවත් තිදෙනෙකු දුටු තැන අල්ලන්න නියෝග


    අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු උදුල් පේ‍්‍රමරත්න පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පිටකෝට්ටේ පිහිටි එක්සත් ජාතික පක්ෂ සිරිකොත මුලස්ථානය ඉදිරිපිටදී උදුල් පේ‍්‍රමරත්නව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවද සඳහන් වෙයි. උදුල් පේ‍්‍රමරත්න ඇතුලූ ශිෂ්‍යයන් 4 දෙනෙකු දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය අද පෙරවරුවේ පොලිසියට නියෝග කළේය. මෙලෙස අත්අඩංගුවට ගැනීමට නියෝග කෙරුනේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු උදුල් පේ‍්‍රමරත්න, රජරට විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් ලසිත රෝෂණ සහ තවත් දෙදෙනෙකි. උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට ඉකුත් දා සිදු කෙරුනු උද්ඝෝෂණයේදී ඔවුන් මහජන දේපොළවලට අලාභ කළ බව චෝදනා එල්ල වී ඇත. කුරුදුවත්ත පොලිසිය පවසන්නේ වීඩියෝ දර්ශන සහ ඇසින් දුටු සාක්ෂිවලින් එම චෝදනාව තහවුරු වන බවයි. එබැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙස ඉල්ලීමක් කර තිබිණි.


    Source:lankacnews
     
    Last edited:

    the_myth

    Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    ŦĦĔ ƦȆƉǾӾ;8591514 said:
    අන්තරේ උඳුල් සිරිකොත ලඟදී පොලිස් අත්අඩංගුවට
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::lol::lol:

    digatama wali tamai


    ඕකට හොද වැඩේ ඕක දවසක් මගෙ කනටත් ගැහුව හොදම වැඩේ

    උබේ Case 1කටද පොලිස්සියෙන් ඔ්කව අත්අඩංගුවට ගත්තෙ.

    :lol::lol::lol:


    good work ))

    LOL We Already Warned Them

    anthare kala kanninta gahala madi
    okun hinda thamai campus eka cha wenne

    Thanks for your comments
     

    nishu112

    Well-known member
  • May 4, 2008
    2,056
    343
    83
    Planet Earth
    අම්බො ඇති යන්තන්, මට මිනිහට නයක්‌ දෙන්නත් තිබ්බා.. දැන් ශපාන් එකෙ ඉන්න ඔනෙ..
    :D:D:D:D:D
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අම්බො ඇති යන්තන්, මට මිනිහට නයක්‌ දෙන්නත් තිබ්බා.. දැන් ශපාන් එකෙ ඉන්න ඔනෙ..

    $ Or Kik His Ass??