අන්තවාදය මුස්ලිම් රටක් තුලදී හිනහවට ලක් &#3520

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    අන්තවාදය මුස්ලිම් රටක් තුලදී හිනහවට ලක් &#3520

    මේ 1958දි ඊජිප්තුවේ හිටපු ජනාධිපති ගමාල් අබ්දෙල් ජනතාව හමුවේ කල කතාවක්. මෙහෙදී, මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක්, ගැහැනුන්ට හිජාබය අනිවාර්ය කරන ලෙස ඔහුගෙන් කල ඉල්ලීම ගැන ඔහු කියා සිටියා. එම කාලයේදී, එම ඉල්ලීම ඊජිප්තු වැසියන්ට සිනහ උපදවන කරුණක් උනා. නමුත් දැන් ඒ රටට සිදුව ඇත්තේ කුමක්ද?:(

    මෙයින් ගත හැකි පාඩම තමයි, අපේ අනාගත පරපුරට හරි හැටි අධ්‍යාපනයක් ලබාදුන්නේ නැත්තනම්, දැන් අපි අහල හිනාවෙන දේවල් අනාගතේදී යථාර්තයක් වෙන්න පුළුවන් බව.:baffled:

    • Like
    Reactions: 3rdEye

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    910dd5472986e9b1c0bbb00d403df88b.jpg
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    දැන් ලංකාවෙත් පක්ෂ බදා ගත්ත මෝඩයෝ සිගයෙන් වැඩිවෙනවා,ගෙදර මිනිසුන්ගේ සල්ලි වලින් නෙට් ඇවිත් පොර ටෝක් දෙනවා..

    අඩුම ගානේ A/L exam කාලෙත් මේකේ ලැගලා...සුපිරි කාලකන්නි ටිකක් බිහිවෙනවා
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මුස්ලිම් ඉන්න ලෝකේ හැම තැනම වෙන්නේ මේකම තමයි. බහුතරයක් මුස්ලිම් මධ්‍යස්ත මතධාරීන් නමැති ගංගාවේ ඉහලටම යනවා සුළුතරයක් වූ අන්තවාදීන්. උන් එලෙස යනවා දැක දැකත් මධ්‍යස්ත මතධාරීන් බලාගෙන ඉන්නවා නොදැක්කා සේ. අන්තිමට ඒ රටවල් මිහිපිට අපායවල් වෙලා තමයි නවතින්නේ.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    දැන් ලංකාවෙත් පක්ෂ බදා ගත්ත මෝඩයෝ සිගයෙන් වැඩිවෙනවා,ගෙදර මිනිසුන්ගේ සල්ලි වලින් නෙට් ඇවිත් පොර ටෝක් දෙනවා..

    අඩුම ගානේ A/L exam කාලෙත් මේකේ ලැගලා...සුපිරි කාලකන්නි ටිකක් බිහිවෙනවා

    :(
     
    • Like
    Reactions: nishanemb

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ 1958දි ඊජිප්තුවේ හිටපු ජනාධිපති ගමාල් අබ්දෙල් ජනතාව හමුවේ කල කතාවක්. මෙහෙදී, මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක්, ගැහැනුන්ට හිජාබය අනිවාර්ය කරන ලෙස ඔහුගෙන් කල ඉල්ලීම ගැන ඔහු කියා සිටියා. එම කාලයේදී, එම ඉල්ලීම ඊජිප්තු වැසියන්ට සිනහ උපදවන කරුණක් උනා. නමුත් දැන් ඒ රටට සිදුව ඇත්තේ කුමක්ද?:(

    මෙයින් ගත හැකි පාඩම තමයි, අපේ අනාගත පරපුරට හරි හැටි අධ්‍යාපනයක් ලබාදුන්නේ නැත්තනම්, දැන් අපි අහල හිනාවෙන දේවල් අනාගතේදී යථාර්තයක් වෙන්න පුළුවන් බව.:baffled:

    :(
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නෝත්ට යුද්ධයෙන් දිනාගැනීමට නොහැකි වූ රට බ්‍රවුන්රිග් ගිවිසුමකින් දිනා ගත්තේ ය. ප්‍රභාකර්න්ට ආයුධවලින් පිහිටුවීමට නොහැකි වූ ඊළම සුමන්තිරන්ලා ඉංගිරිසින්ගේ සහායෙන් පාර්ලිමේන්තු පණතකින් දිනා ගැනීමට සැරසෙති.

    මේ වගේ කතා වලට අද හිනා වෙන සිංහල කියා ගන්නා කලවම් උන්ට, උන්ගේ දරුවන්ගේ කාලයේදී අඩන්නට වනු ඇත...
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    udauve thami oka kare, ada ISIS ekata supplies denne kauda? israel + US.
    un unge Israel eka arabiya mada pihitavanna arabi rataval vala anthavadaya bihikara ethakota arabiya thula samagiya nativena nisa unta prasnayak natuwa inna puluwan. oitath passata gihin balanna ottoman kale, ethakota arabic rataval godak sanvarditai.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    udauve thami oka kare, ada ISIS ekata supplies denne kauda? israel + US.
    un unge Israel eka arabiya mada pihitavanna arabi rataval vala anthavadaya bihikara ethakota arabiya thula samagiya nativena nisa unta prasnayak natuwa inna puluwan. oitath passata gihin balanna ottoman kale, ethakota arabic rataval godak sanvarditai.

    ෆේක් හම්බයා detected.
    අනේ හුකේ. වහාබි හම්බයෝ හැදුවේ ඇමරිකාවද?
    ඉස්ලාම් විප්ලව කරලා රටවල් වල ජිවන රටාවන් උඩු යටිකුරු කරේ කවුද?
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    dan nam machan Egypt walin Islamic extremism eka adu karanna try karnawa wage penwa Mosque 27000 wahala kiyala mama dakka ... anith eka middle east wala young generation eka tika tika secular wena patak thamai tiyenyn digatama ehema unoth hodai ..
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,771
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    කවදාහරි සින්හල මිනිස්සු විනාශ වෙන්නේ සින්හලයගෙන්මයි,මුස්ලිම් මිනිස්සු විනාශ වෙන්නෙත් මුස්ලිම් මිනිස්සු අතින්මයි.. :) සමහර මුස්ලිම් අය ඉන්නවා ඒ අය ඉන්නේ ලංකාවේ නෙවේ වගේ කතාව.ඔක්කොම අය නෙවේ හරි හොද මුස්ලිම් මිනිස්සු ඉන්නවා. හරි අපි මෙහෙම හිතමු.කවදාහරි මේ රටේ සමහර මුස්ලිම අය (match එක දවසේ අපෙ රටේ ඉදගෙන පාකිස්තානෙට support කරපු අය වගේ මිනිස්සු) කුමන්ත්‍රණයක් කරලා අල්ලගත්තා පිටරට support එකත් එක්ක ශ්‍රී ලන්කාව අල්ලගත්තා කියලා.. :( එතකොට ඔය මුස්ලිම් රටවල support කරපු මුස්ලිම් මිනිස්සුන්ටත් වෙන්නේ මුස්ලිම් මිනිස්සු අතින්ම මැරෙන්න . ඊශ්‍රායල් , ඊජිප්තු වට වෙලා තියෙන්නෙත් ඕකම තමා..ඔච්චර මුස්ලිම් සමගි නම් ඇයි මේ ඒ රටේ මුස්ලිම් අයම මරාගන්නේ.කොච්චර අවි දුන්නත් මුස්ලිම් ජාතිය කියලා යුද්ද නවත්තලා දාන්න පුලුවන් නේ..එහෙම කරන්නෙ නැ කොච්චර දුන්නත් වැඩක් නැ මුස්ලිම් මිනිස්සුන්ටත් මැරෙන්න වෙනවා ඔය කොච්චර කෑ ගැහුවත්..එතකොට තේරේවි සින්හල මිනිස්සු,දෙමල මිනිස්සු,මුස්ලිම් අපි එකට හිටියනම් මේහෙම විනාසයක් වෙන්නේ නැ කියලා.. දෙමල,මුස්ලිම් ගොඩාක් හොද මිනිස්සු ඉන්නවා..එකෙක් දෙන්නෙක් ඉන්නවා මාර ගායක් තියන. :eek: ඒ වගේ උන්ටම තෙරෙයි කවදාහරි උන් පකිස්තානෙට ඇදලා අන්තිමට කෙල උන දවසට.. :( අපි බුද්දාගම නිසා අපි හැම ජාතියකම කෙනෙක්ට ගරු කරනවා :)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    දැන් ලංකාවෙත් පක්ෂ බදා ගත්ත මෝඩයෝ සිගයෙන් වැඩිවෙනවා,ගෙදර මිනිසුන්ගේ සල්ලි වලින් නෙට් ඇවිත් පොර ටෝක් දෙනවා..

    අඩුම ගානේ A/L exam කාලෙත් මේකේ ලැගලා...සුපිරි කාලකන්නි ටිකක් බිහිවෙනවා

    අකලට වයසට ගියා නං කාල බීල රීල බුදිය ගනින් බන් පොර ටෝක් දෙන්නැතුව :lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    අකලට වයසට ගියා නං කාල බීල රීල බුදිය ගනින් බන් පොර ටෝක් දෙන්නැතුව :lol:

    මල්ලි ඉල්ලගෙනම තොප්පිය දා ගත්තන්නේ :P:P:P:P:P:P:P