අන්තවාදය මුස්ලිම් රටක් තුලදී හිනහවට ලක් ව
මේ 1958දි ඊජිප්තුවේ හිටපු ජනාධිපති ගමාල් අබ්දෙල් ජනතාව හමුවේ කල කතාවක්. මෙහෙදී, මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක්, ගැහැනුන්ට හිජාබය අනිවාර්ය කරන ලෙස ඔහුගෙන් කල ඉල්ලීම ගැන ඔහු කියා සිටියා. එම කාලයේදී, එම ඉල්ලීම ඊජිප්තු වැසියන්ට සිනහ උපදවන කරුණක් උනා. නමුත් දැන් ඒ රටට සිදුව ඇත්තේ කුමක්ද?
මෙයින් ගත හැකි පාඩම තමයි, අපේ අනාගත පරපුරට හරි හැටි අධ්‍යාපනයක් ලබාදුන්නේ නැත්තනම්, දැන් අපි අහල හිනාවෙන දේවල් අනාගතේදී යථාර්තයක් වෙන්න පුළුවන් බව.

සමහර මුස්ලිම් අය ඉන්නවා ඒ අය ඉන්නේ ලංකාවේ නෙවේ වගේ කතාව.ඔක්කොම අය නෙවේ හරි හොද මුස්ලිම් මිනිස්සු ඉන්නවා. හරි අපි මෙහෙම හිතමු.කවදාහරි මේ රටේ සමහර මුස්ලිම අය (match එක දවසේ අපෙ රටේ ඉදගෙන පාකිස්තානෙට support කරපු අය වගේ මිනිස්සු) කුමන්ත්‍රණයක් කරලා අල්ලගත්තා පිටරට support එකත් එක්ක ශ්‍රී ලන්කාව අල්ලගත්තා කියලා..
ඒ වගේ උන්ටම තෙරෙයි කවදාහරි උන් පකිස්තානෙට ඇදලා අන්තිමට කෙල උන දවසට.. 