අන්තවාදය මුස්ලිම් රටක් තුලදී හිනහවට ලක් &#3520

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කවදාහරි සින්හල මිනිස්සු විනාශ වෙන්නේ සින්හලයගෙන්මයි,මුස්ලිම් මිනිස්සු විනාශ වෙන්නෙත් මුස්ලිම් මිනිස්සු අතින්මයි.. :) සමහර මුස්ලිම් අය ඉන්නවා ඒ අය ඉන්නේ ලංකාවේ නෙවේ වගේ කතාව.ඔක්කොම අය නෙවේ හරි හොද මුස්ලිම් මිනිස්සු ඉන්නවා. හරි අපි මෙහෙම හිතමු.කවදාහරි මේ රටේ සමහර මුස්ලිම අය (match එක දවසේ අපෙ රටේ ඉදගෙන පාකිස්තානෙට support කරපු අය වගේ මිනිස්සු) කුමන්ත්‍රණයක් කරලා අල්ලගත්තා පිටරට support එකත් එක්ක ශ්‍රී ලන්කාව අල්ලගත්තා කියලා.. :( එතකොට ඔය මුස්ලිම් රටවල support කරපු මුස්ලිම් මිනිස්සුන්ටත් වෙන්නේ මුස්ලිම් මිනිස්සු අතින්ම මැරෙන්න . ඊශ්‍රායල් , ඊජිප්තු වට වෙලා තියෙන්නෙත් ඕකම තමා..ඔච්චර මුස්ලිම් සමගි නම් ඇයි මේ ඒ රටේ මුස්ලිම් අයම මරාගන්නේ.කොච්චර අවි දුන්නත් මුස්ලිම් ජාතිය කියලා යුද්ද නවත්තලා දාන්න පුලුවන් නේ..එහෙම කරන්නෙ නැ කොච්චර දුන්නත් වැඩක් නැ මුස්ලිම් මිනිස්සුන්ටත් මැරෙන්න වෙනවා ඔය කොච්චර කෑ ගැහුවත්..එතකොට තේරේවි සින්හල මිනිස්සු,දෙමල මිනිස්සු,මුස්ලිම් අපි එකට හිටියනම් මේහෙම විනාසයක් වෙන්නේ නැ කියලා.. දෙමල,මුස්ලිම් ගොඩාක් හොද මිනිස්සු ඉන්නවා..එකෙක් දෙන්නෙක් ඉන්නවා මාර ගායක් තියන. :eek: ඒ වගේ උන්ටම තෙරෙයි කවදාහරි උන් පකිස්තානෙට ඇදලා අන්තිමට කෙල උන දවසට.. :( අපි බුද්දාගම නිසා අපි හැම ජාතියකම කෙනෙක්ට ගරු කරනවා :)

    200 % agreed
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    11911687_754431411334883_209826236_n.jpg
     

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,771
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    funkyguy89:18919245 said:

    මේ මොනවද බන් මේක politics ගැන නෙවේ නෙ බන් ? :confused: අනික මේ thread එකේ එක පොරක් තරුන අයට බැනලා තියනවා..හැම තරුන ලමයම එක වගේ නැ..අනික දැන් තරුන අය අලුත් විදිහකට හිතනවා.වෙනසකට තියෙන්නේ ඉස්සර තරුන අයට වගෙ දැන් තරුන උන්ට නිදහසක් නැ..පොඩි කාලෙ ඉදලම හෙන stresa එකක් දීලා තියෙන්නෙ..ඉතින් උන් අලුත් දේවල් අත්හදා බලනවා..ගොඩාක්ම නරක දේවල්..ඒවට ඉතින් දැන් ඉන්න අපිට බැනලා වැඩක් නැ. :( ඒවා කියන්න ඕනි රට හදන්න ඉන්න දියවන්නාවෙව් ගෙම්බෝ ටිකට :(
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ මොනවද බන් මේක politics ගැන නෙවේ නෙ බන් ? :confused: අනික මේ thread එකේ එක පොරක් තරුන අයට බැනලා තියනවා..හැම තරුන ලමයම එක වගේ නැ..අනික දැන් තරුන අය අලුත් විදිහකට හිතනවා.වෙනසකට තියෙන්නේ ඉස්සර තරුන අයට වගෙ දැන් තරුන උන්ට නිදහසක් නැ..පොඩි කාලෙ ඉදලම හෙන stresa එකක් දීලා තියෙන්නෙ..ඉතින් උන් අලුත් දේවල් අත්හදා බලනවා..ගොඩාක්ම නරක දේවල්..ඒවට ඉතින් දැන් ඉන්න අපිට බැනලා වැඩක් නැ. :( ඒවා කියන්න ඕනි රට හදන්න ඉන්න දියවන්නාවෙව් ගෙම්බෝ ටිකට :(

    political jokes ban...
     
    Aug 12, 2012
    4,169
    652
    0
    anna hari! dekata bedila gothrikayo wage gaha ganne eken me prashna visadanna baha. lankawe purawasiyanta honda adyapanayak labaa dunnama me prashna tika ibe visendenwa.
     
    Last edited:

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    ඕක නොදුන්න නම් සම්පන්දන් ලොකේ සේරෝ කියව කියව යයි මේ පාර්ලිමෙන්තුව අපිට ප්‍රජතානත්‍රවාදී දෙයක්වත් දෙන්නෙ නෑ අයිති වාසිකම් දෙන්නෙ නෑ තනතුරු දෙන්නෙ නෑ
    කොහෙමද මේක තව දුරටත් විශ්වාස කරන්නෙ

    අපිට ඒක නිසා වෙනම පාලනයක් ඕනි කියයි ... එතකොට ජාතයනතරයත් අනිවා එයාලා කියන දේ පිලිගනී

    මෙයාලාත් මේ රටේ බදු ගෙවන ජනතාව නියෝජනය කරන මිනිස්සු ඒ අයිතිය දෙන්න ඕනි
    අපේ නායකයෝ දැන ගන්න ඕනි මේ අවස්ථාවලින් ප්‍රයෝජනේ අරන් ජාත්‍යයන්තරය අපේ පැත්තට හරව ගෙන මේ ප්‍රශ්න විසද ගන්න

    නැත්නම් මහින්දට අමරණීය කල්කයක් පොවලා ආයෙත් රජ කරවමු