කවදාහරි සින්හල මිනිස්සු විනාශ වෙන්නේ සින්හලයගෙන්මයි,මුස්ලිම් මිනිස්සු විනාශ වෙන්නෙත් මුස්ලිම් මිනිස්සු අතින්මයි..සමහර මුස්ලිම් අය ඉන්නවා ඒ අය ඉන්නේ ලංකාවේ නෙවේ වගේ කතාව.ඔක්කොම අය නෙවේ හරි හොද මුස්ලිම් මිනිස්සු ඉන්නවා. හරි අපි මෙහෙම හිතමු.කවදාහරි මේ රටේ සමහර මුස්ලිම අය (match එක දවසේ අපෙ රටේ ඉදගෙන පාකිස්තානෙට support කරපු අය වගේ මිනිස්සු) කුමන්ත්රණයක් කරලා අල්ලගත්තා පිටරට support එකත් එක්ක ශ්රී ලන්කාව අල්ලගත්තා කියලා..
එතකොට ඔය මුස්ලිම් රටවල support කරපු මුස්ලිම් මිනිස්සුන්ටත් වෙන්නේ මුස්ලිම් මිනිස්සු අතින්ම මැරෙන්න . ඊශ්රායල් , ඊජිප්තු වට වෙලා තියෙන්නෙත් ඕකම තමා..ඔච්චර මුස්ලිම් සමගි නම් ඇයි මේ ඒ රටේ මුස්ලිම් අයම මරාගන්නේ.කොච්චර අවි දුන්නත් මුස්ලිම් ජාතිය කියලා යුද්ද නවත්තලා දාන්න පුලුවන් නේ..එහෙම කරන්නෙ නැ කොච්චර දුන්නත් වැඩක් නැ මුස්ලිම් මිනිස්සුන්ටත් මැරෙන්න වෙනවා ඔය කොච්චර කෑ ගැහුවත්..එතකොට තේරේවි සින්හල මිනිස්සු,දෙමල මිනිස්සු,මුස්ලිම් අපි එකට හිටියනම් මේහෙම විනාසයක් වෙන්නේ නැ කියලා.. දෙමල,මුස්ලිම් ගොඩාක් හොද මිනිස්සු ඉන්නවා..එකෙක් දෙන්නෙක් ඉන්නවා මාර ගායක් තියන.
ඒ වගේ උන්ටම තෙරෙයි කවදාහරි උන් පකිස්තානෙට ඇදලා අන්තිමට කෙල උන දවසට..
අපි බුද්දාගම නිසා අපි හැම ජාතියකම කෙනෙක්ට ගරු කරනවා
![]()
200 % agreed
සමහර මුස්ලිම් අය ඉන්නවා ඒ අය ඉන්නේ ලංකාවේ නෙවේ වගේ කතාව.ඔක්කොම අය නෙවේ හරි හොද මුස්ලිම් මිනිස්සු ඉන්නවා. හරි අපි මෙහෙම හිතමු.කවදාහරි මේ රටේ සමහර මුස්ලිම අය (match එක දවසේ අපෙ රටේ ඉදගෙන පාකිස්තානෙට support කරපු අය වගේ මිනිස්සු) කුමන්ත්රණයක් කරලා අල්ලගත්තා පිටරට support එකත් එක්ක ශ්රී ලන්කාව අල්ලගත්තා කියලා..
එතකොට ඔය මුස්ලිම් රටවල support කරපු මුස්ලිම් මිනිස්සුන්ටත් වෙන්නේ මුස්ලිම් මිනිස්සු අතින්ම මැරෙන්න . ඊශ්රායල් , ඊජිප්තු වට වෙලා තියෙන්නෙත් ඕකම තමා..ඔච්චර මුස්ලිම් සමගි නම් ඇයි මේ ඒ රටේ මුස්ලිම් අයම මරාගන්නේ.කොච්චර අවි දුන්නත් මුස්ලිම් ජාතිය කියලා යුද්ද නවත්තලා දාන්න පුලුවන් නේ..එහෙම කරන්නෙ නැ කොච්චර දුන්නත් වැඩක් නැ මුස්ලිම් මිනිස්සුන්ටත් මැරෙන්න වෙනවා ඔය කොච්චර කෑ ගැහුවත්..එතකොට තේරේවි සින්හල මිනිස්සු,දෙමල මිනිස්සු,මුස්ලිම් අපි එකට හිටියනම් මේහෙම විනාසයක් වෙන්නේ නැ කියලා.. දෙමල,මුස්ලිම් ගොඩාක් හොද මිනිස්සු ඉන්නවා..එකෙක් දෙන්නෙක් ඉන්නවා මාර ගායක් තියන.
ඒ වගේ උන්ටම තෙරෙයි කවදාහරි උන් පකිස්තානෙට ඇදලා අන්තිමට කෙල උන දවසට..
අනික මේ thread එකේ එක පොරක් තරුන අයට බැනලා තියනවා..හැම තරුන ලමයම එක වගේ නැ..අනික දැන් තරුන අය අලුත් විදිහකට හිතනවා.වෙනසකට තියෙන්නේ ඉස්සර තරුන අයට වගෙ දැන් තරුන උන්ට නිදහසක් නැ..පොඩි කාලෙ ඉදලම හෙන stresa එකක් දීලා තියෙන්නෙ..ඉතින් උන් අලුත් දේවල් අත්හදා බලනවා..ගොඩාක්ම නරක දේවල්..ඒවට ඉතින් දැන් ඉන්න අපිට බැනලා වැඩක් නැ.