අන්තවාදය_පරාජය

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ඕයි තමුසේ බය නැතුව ඉන්නවා. තමුසේ මොකක් කරන්නද ඔය කම්පුටරේ ඉස්සරහ ඉඳගෙන. :lol::lol:

    thopine ponna patiyo computer issara idan hamadetama jathiwadaya kiya kiya me rata kawe.
    thawath me karanne computer eka issara idan bora diyae malu bana eka ne,
    me tharam awalam wenta epa,me welawewath dasapalanya nokara idapn pons,

    onna thope site walama thiyana ewa,

    (ලංකා ඊ නිව්ස් -2019.අප්‍රියෙල්.26, ප.ව.8.30-දෙවන සංස්කරණය ප.ව.9.05) පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය අම්පාර සමන්තුරේ ප්‍රදේශයේ ආයුධ ගබඩාවක් වැටලීමෙන් පසු තවත් ස්ථානයක් පරීක්ෂා කිරීමට යද්දී බෝම්බ පුපුරුවා ගැනීමක් සමග ආරක්ෂක අංශ සමග වෙඩි හුවමාරුවක් මේ වන විට සිදුවෙමින් තිබේ.

    ලැබුණු තොරතුරක් අනුව අද සවස 6 ට පමණ සමන්තුරේ නිවසක් පරීක්ෂා කරද්දී එහි තිබී ජෙලිග්නයිට්, නයිට්‍රේට් ඇසිඩ්, බෝම්බ වලට යොදා ගන්නා යකඩ බෝල විශාල ප්‍රමාණයක්, ඩෙටොනේටර්, බැටරි ආදී බෝම්බ නිපදවීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබේ. ඒවා අතර මරාගෙන මැරෙන ප්‍රහාර වලට පෙර අයිඑස් ත්‍රස්තවාදීන් අඳින කළු පැහැති දිගු කබාය හෙවත් හිජාබයක් ද, අයිඑස් සංවිධානයේ කොඩියක් ද හමුවී තිබේ. එහිදී එක් සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන ඇත.

    ඔහුගෙන් ප්‍රශ්න කරද්දී ලද තොරතුරක් අනුව සයින්දමර්දු මංසන්ධියේ සිට රෝහල් පාරේ පිහිටි නව ගම්මානයක නිවසක් පරීක්ෂා කිරීමට එස්ටීඑෆ් කණ්ඩායම යද්දී ඒ නිවස තුල සිට කිසිවෙකු බෝම්බයක් පුපුරුවා ගෙන තිබේ. ඉන්පසු එස්ටීඑෆ් පිරිස වෙත වෙඩි වරුසාවක් එල්ල වී ඇති අතර මේ වාර්තාව ලියන රාත්‍රී 8.30 වන විටත් දෙපාර්ශවය අතර වෙඩි හුවමාරුව පැවතෙමින් තිබෙන බව විශේෂ කාර්ය බලකායේ ප්‍රකාශකයෙකු ලංකා ඊ නිව්ස් වෙත ප්‍රකාශ කෙළේය. මෙතෙක් ආරක්ෂක අංශ වල කිසිවෙකුට තුවාල සිදුවී නැතැයි ද ඔහු පැවසීය.

    මේ වන විට හෙළිකොප්ටරයක් ද ප්‍රහාරය සඳහා එක් වී තිබේ.

    මෙය මුස්ලිම් අන්තවාදින් විසින් රජයේ ආරක්ෂක අංශ සමග මුහුණට මුහුණ සටන් කළ ප්‍රථම අවස්ථාව ‌වේ.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757

    ඉතින් දැන් තමුසේ මේකේ කරන්නෙත් කීබෝඩ් එකෙන් කොටන එකනේ. තමුසේ දැන් කියන්නේ මේකේ උන්ට යුද්ධෙට යන්න කියලද? මොකක්ද තමුසේ අපිට කරන්න කියන්නේ, පැහැදිලිව කියනවකො. උන් හෙලිකොප්ටර් බැරිනම් මිසයිල හරි පාවිච්චි කරලා වැඩේ පිරිසිදු කරයි. ඔය සංවිධාන ඔක්කොම ගැන අවරුදු හත අටක ඉඳලා කතාබහ තිබ්බනේ බොදුබල සේනාවෙන් එහෙම . එතකොට මුල කපල දාන්න බැරි උනේ මොකද කියල හොයල බලල අපිටත් කියනවකො. එතකොට මහින්ද රාජපක්ෂ , ගෝටාභය රාජපක්ෂ හිටියනේ බලයේ. ෆොන්සේකා නම් හිරේ හිටියේ යුද්ධෙන් පස්සේ.
     
    eka thama gas ponnayo kiyanne dan wath compurt eka issra ragn nathuwa me wage welakawath thope majara deshapalanayo nokara hitu,
    thopi e kale bbs ekata banne kohomada,dan wath therenwada aththa mokkada kiyala,
    a kale mokak hari kiwama kiwe jathiwade kyala,

    thopita oni oni welawata hamudawe kollo yudda karala me rata berala denta oni,
    un hdala dunna rata kawe thopi wage awstha wadi desphapalana ganikawe ponnayo,
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඒක කරන්න පුළුවන් ගෝඨා අවොත් විතරයි.

    ඈහ්?අර මෙඩිකල් කොන්ඩෙම් දාලා යුද්දෙට බයේ ලංකාවෙන් පැනලා ගිහින් සුද්දන්ට පැට්‍රෝල් ගහපු එකාද?? හිනා ගස්සන්න එපා !

    giphy.gif
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    eka thama gas ponnayo kiyanne dan wath compurt eka issra ragn nathuwa me wage welakawath thope majara deshapalanayo nokara hitu,
    thopi e kale bbs ekata banne kohomada,dan wath therenwada aththa mokkada kiyala,
    a kale mokak hari kiwama kiwe jathiwade kyala,

    thopita oni oni welawata hamudawe kollo yudda karala me rata berala denta oni,
    un hdala dunna rata kawe thopi wage awstha wadi desphapalana ganikawe ponnayo,

    BBS is a terrorists organization.
    https://www.trackingterrorism.org/group/bodu-bala-sena

    JVP rata kanna kawadada miniho JVP lankawe aandu kale. Gas ponz, parliament eke inneth 6i. Tho kiyanne me okkotoma waga kiyanna ona un 6 denada. :lol:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ඈහ්?අර මෙඩිකල් කොන්ඩෙම් දාලා යුද්දෙට බයේ ලංකාවෙන් පැනලා ගිහින් සුද්දන්ට පැට්‍රෝල් ගහපු එකාද?? හිනා ගස්සන්න එපා !

    giphy.gif

    මේ ආණ්ඩුව ලෝකෙටම ජෝක් එකක් වෙලා තියෙන්නේ. ජාත්‍යන්තරය ජයගත් නායකයගේ කලිසම ඔළුවෙන් ගැලවිලා තියෙන්නේ
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    BBS is a terrorists organization.
    https://www.trackingterrorism.org/group/bodu-bala-sena

    JVP rata kanna kawadada miniho JVP lankawe aandu kale. Gas ponz, parliament eke inneth 6i. Tho kiyanne me okkotoma waga kiyanna ona un 6 denada. :lol:

    jvp thama ponnayo lankawe palamu terrorists organization eka.
    bus gani thiyala ahinsako minissu maruwe dan ne wage inne ponnaya,
    tho wage katha desapalanayk thama ponnayo jvp karannth,
    dan wela thiyana de as arala balapiya,jvp gana man thota kiyala dennam,

    tho wage katha desapanala ganikawo nisa thama ada rata me thenata watune,

    onna sathutuda,
    වැල්ලවත්තේදී C4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය 1KG සහිත ත්‍රිරෝද රථයක් අල්ලලා.

    හිරු නිව්ස් - දැන් කිව්වේ
     
    Last edited:

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    අපි දන්නේ නෑ, අපි හෙව්වේ නෑ වගේ බබා part දාල තේරුමක් නෑ.

    මේ ත්‍රස්තවාදය ගැන විපක්ෂය කියනකොට බොරු බිල්ලෝ මවනවා කියල අනුරයා මැරෙන්න හැදුව ඒ කාලේ.