ඕයි තමුසේ බය නැතුව ඉන්නවා. තමුසේ මොකක් කරන්නද ඔය කම්පුටරේ ඉස්සරහ ඉඳගෙන.![]()
thopine ponna patiyo computer issara idan hamadetama jathiwadaya kiya kiya me rata kawe.
thawath me karanne computer eka issara idan bora diyae malu bana eka ne,
me tharam awalam wenta epa,me welawewath dasapalanya nokara idapn pons,
onna thope site walama thiyana ewa,
(ලංකා ඊ නිව්ස් -2019.අප්‍රියෙල්.26, ප.ව.8.30-දෙවන සංස්කරණය ප.ව.9.05) පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය අම්පාර සමන්තුරේ ප්‍රදේශයේ ආයුධ ගබඩාවක් වැටලීමෙන් පසු තවත් ස්ථානයක් පරීක්ෂා කිරීමට යද්දී බෝම්බ පුපුරුවා ගැනීමක් සමග ආරක්ෂක අංශ සමග වෙඩි හුවමාරුවක් මේ වන විට සිදුවෙමින් තිබේ.
ලැබුණු තොරතුරක් අනුව අද සවස 6 ට පමණ සමන්තුරේ නිවසක් පරීක්ෂා කරද්දී එහි තිබී ජෙලිග්නයිට්, නයිට්රේට් ඇසිඩ්, බෝම්බ වලට යොදා ගන්නා යකඩ බෝල විශාල ප්‍රමාණයක්, ඩෙටොනේටර්, බැටරි ආදී බෝම්බ නිපදවීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබේ. ඒවා අතර මරාගෙන මැරෙන ප්‍රහාර වලට පෙර අයිඑස් ත්රස්තවාදීන් අඳින කළු පැහැති දිගු කබාය හෙවත් හිජාබයක් ද, අයිඑස් සංවිධානයේ කොඩියක් ද හමුවී තිබේ. එහිදී එක් සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන ඇත.
ඔහුගෙන් ප්‍රශ්න කරද්දී ලද තොරතුරක් අනුව සයින්දමර්දු මංසන්ධියේ සිට රෝහල් පාරේ පිහිටි නව ගම්මානයක නිවසක් පරීක්ෂා කිරීමට එස්ටීඑෆ් කණ්ඩායම යද්දී ඒ නිවස තුල සිට කිසිවෙකු බෝම්බයක් පුපුරුවා ගෙන තිබේ. ඉන්පසු එස්ටීඑෆ් පිරිස වෙත වෙඩි වරුසාවක් එල්ල වී ඇති අතර මේ වාර්තාව ලියන රාත්‍රී 8.30 වන විටත් දෙපාර්ශවය අතර වෙඩි හුවමාරුව පැවතෙමින් තිබෙන බව විශේෂ කාර්ය බලකායේ ප්‍රකාශකයෙකු ලංකා ඊ නිව්ස් වෙත ප්‍රකාශ කෙළේය. මෙතෙක් ආරක්ෂක අංශ වල කිසිවෙකුට තුවාල සිදුවී නැතැයි ද ඔහු පැවසීය.
මේ වන විට හෙළිකොප්ටරයක් ද ප්‍රහාරය සඳහා එක් වී තිබේ.
මෙය මුස්ලිම් අන්තවාදින් විසින් රජයේ ආරක්ෂක අංශ සමග මුහුණට මුහුණ සටන් කළ ප්‍රථම අවස්ථාව වේ.
