උඹ මගෙ ත්‍රෙඩ් එක කියෙව්වද ?
මම තමා උබට මුලින්ම රේප් කලෙත් ..පස්සේ තේරුණා උබ දුවන්නේ පිළිගන්න පුළුවන් සාක්ෂිත් එක්ක නෙමෙයි කියන වග
තව දෙයක්
මචන් අපිට බුදු හාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ කියන එකෙන් වැඩක් නෑ
මොකද අපි පිළිගන්නේ උන්වහන්සේගේ දේශනාව
ඒක අනුමානය කරලා නිවන් දැකීමයි උන්වහන්සේට කල හැකි උපරිම ගෞරවය
නැතුව
ඉපදුනේ කොහෙද කියන එක වැඩක් නෑ ඒ තරමටම
උන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියල මොකක්ද මන්ද උබලට ලැබෙන ප්‍රයෝජනේ









