අන්තිමට ඇඬුවෙ කවද්ද....?

mi5

Junior member
  • Jan 14, 2008
    654
    19
    18
    on earth
    මගේ ජිවිතයේ වැඩියෙන්ම අඩපු දවස තමා 2010/01/27 වෙනිදා. ඒ තමා මගේ ජිවිතයේ මගේ අම්මට පස්සේ වැඩියෙන්ම ආදරය කරපු මගේ සුදු අපේ ආදරය නවත්තමු කියපු දවස. ඒ තමා කෙල්ලෙක් වෙනුවෙන් අඩපු පලවෙනි දවස සහ අන්තිම දවස.. :no:
    ම්මප....මාත් ඔය සීන් එකටම ඇඩුවනේ බොල....ආය නම් ඉතින් ජීවිතේට ගැණු විශ්වාස කොරන්නේ නැ...ඕනවට වඩා :no::no::no:
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    Getalu medin jiwithey gewanna poddak hari uthsaha karaddi es panaapitama balaporoththu bidila yana hema welema es walin nethath, hithin edenawa.... :)
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    Getalu medin jiwithey gewanna poddak hari uthsaha karaddi es panaapitama balaporoththu bidila yana hema welema es walin nethath, hithin edenawa.... :)
    ධෛර්ය අරන් ඉස්සරහට පලයන් මචන්
    ඒක තමයි ජීවිතේ කියන්නෙ
    ඔය ආව බාදක සිහි කර කර
    කවදාහරි උඔට හිනාවෙන්න පුළුවන්
     
    • Like
    Reactions: whizzkid

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    ධෛර්ය අරන් ඉස්සරහට පලයන් මචන්
    ඒක තමයි ජීවිතේ කියන්නෙ
    ඔය ආව බාදක සිහි කර කර
    කවදාහරි උඔට හිනාවෙන්න පුළුවන්

    Elakiri kathaawa machan...
    Amaruwen wunath mamath karanne okama thamai... try my best to tolerate everything and go forward... this is the life..it is all about facing good and bad times... have to go through both happy and sad moments... :)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ධෛර්ය අරන් ඉස්සරහට පලයන් මචන්
    ඒක තමයි ජීවිතේ කියන්නෙ
    ඔය ආව බාදක සිහි කර කර
    කවදාහරි උඔට හිනාවෙන්න පුළුවන්

    :yes: :yes: :yes:
    11.gif
    11.gif
    11.gif
    11.gif
    :) :)
     

    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0
    අඩේ මචන් ගොඩ දවසකින් දැක්කේ උඔව
    මං හරි ආසයි ඔය අයිඩී එකට:):)

    මගේ අයි ඩී එකටද?ඇයි ඒ?:confused: කාලෙකින් නම් තමයි...:yes:
    ඉතින් අන්තිමට ඇඬුවෙ කවදද?
    :nerd: ;)
     

    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0
    පෙරේදා බං
    පූසි ගැහුවා
    :(:(:(:(

    අෆ්ෆා.. ගැහුවද?:sorry: ගනන් ගන්න එප බ්‍රෝ...ඕවා ඔහොම තමයි කොහෙත්.. :(:dull:
    අයෙ යාලු වෙයි!:yes: ඉතින් මොනාද වෙන්නෙ ඔය පැත්තෙ?:nerd: