අම්මප....මාත් ඔය සීන් එකටම ඇඩුවනේ බොල....ආය නම් ඉතින් ජීවිතේට ගැණු විශ්වාස කොරන්නේ නැ...ඕනවට වඩාමගේ ජිවිතයේ වැඩියෙන්ම අඩපු දවස තමා 2010/01/27 වෙනිදා. ඒ තමා මගේ ජිවිතයේ මගේ අම්මට පස්සේ වැඩියෙන්ම ආදරය කරපු මගේ සුදු අපේ ආදරය නවත්තමු කියපු දවස. ඒ තමා කෙල්ලෙක් වෙනුවෙන් අඩපු පලවෙනි දවස සහ අන්තිම දවස..![]()



watched greys anatomy, last season's finale




