කිඹුල් කඳුලු සහ පූස් කඳුලු අතර වෙනස කුමක්දැයි පහදා දෙනු මැනවි......මේ දැන්
එයාට ආදලේ හිතිලා![]()



මගුලයිකිඹුල් කඳුලු සහ පූස් කඳුලු අතර වෙනස කුමක්දැයි පහදා දෙනු මැනවි......![]()


awurudu 2k hitiya math ekka.


ගමgay;15540578 said:මම හොදටම ඈඩුවේ දෙසෑම්බර් 18 මගේ සුදු මාව දාල ගිය දවසේ, තාමත් අඩනව බන්awurudu 2k hitiya math ekka.
kalu meeyek






තවත් ගොන් ත්රෙඩ් එකක්, පිරිමියෙක් වෙලා අඩනවනං ලිදේ පැනපං අනාතය

මේකත් හරියට බොන්නේ නැති එකා පිරිමියෙක් නෙමෙයි කියනවා වගෙ logic එකක්නේතවත් ගොන් ත්රෙඩ් එකක්, පිරිමියෙක් වෙලා අඩනවනං ලිදේ පැනපං අනාතය


එලකිරියේ සහෝදරයෙක් දාල තිබ්බා "වෙනස" වැඩසටහනේ විකාශය උන වයෝවෘධ අම්මා කෙනෙක් ගැන කතාවක්. අන්තිමට ඇඬුනේ ඒක බලපු දවසේ....![]()
.. 



lagadi nam kella kiuwa chuuti kathawak nisa anduna...eth eya mage hitha ridawanna nemei eka kiuwe...ammooo eya thamai mage mulu jeewithema 





ගොඩක් කදුළු වැටෙන්න කලින් washroom එකට ගියා...