අන්තිමට ඇඬුවෙ කවද්ද....?

snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    දැනට අවුරුදු 9 කට කලින් මුලින්ම ලංකාවෙන් යන්න කලින් සෙට් එකත් එක්ක හොඳට ගසල ඇඩුව. ;)
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    පෙබරවාරි වල . තාත්ත නැති උන දවසේ
    sad.gif

     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    හෑමදාමත් උදේට ඈස් වල කදුලු පුරවගෙන නෑගිටින කොලෝත් නෑතුව නෙමේයි..
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,006
    9,327
    113
    Microsoft
    මටත් එහෙමයි බන්ස් :D
    මටනන් ඒකේ අවුලක් නෑ මොකද අනිත් මිනිස්සු ඒ ගැන මොනවද හිතන්නේ කියන එක මට වැදගත් නැති නිසා.... ;)

    dan ganja karayoth adanawa da?:eek::shocked::eek:
     

    uskv

    Member
    May 22, 2013
    34
    1
    0
    දැනට සති දෙකකට විතර කලින්... මට මතක ඇති කාලෙක මම එච්චර අඬලා නෑ... :'( :(:(:(
    ඒක සැබෑ මිත්‍රත්වය වෙනුවෙන් !!! :yes::yes::yes:

    මමත් ඒ වගේ කෙල්ල නැතිව කාලයක් මුඩ් පිට හිටිය ටිකක් හොරාට ඇඩුව.
    ලගදි ඇඩුවේ මගේ ‍එකම යාලුව බැනල දැනට දවස් 2කට උඩදි
    දැන් නම් මතක් වෙද්දි හිනා