අන්තිමට සිංහයත් අයින් වෙයිද???

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
බොරුවට කෑගහන්න එපා බං :D :D :D
රාජ්‍ය ලාඤ්චනෙන්, ජාතික කොඩියෙන් සිඞ්හය අයින් කලා නම් වැඩියෙන්ම සතුටුවෙන්නෙ කොටි නෙමේ බයියො :lol: :lol: :lol: :lol:
එතකොටවත් උන්ට විකුණන්න හරි හමං දෙයක් තියෙනවනෙ :lol: :lol: :lol:
මෙතන බොරුවට සිඞ්හය ගැන මාර විදිහට හිතන උන් වගේ පෙනී ඉන්න හදනව :baffled: :baffled: :baffled:
වැරදි බන් උඹලා... උඹල මුලින්ම හිතන විදිහ වෙනස් කරගනින්.. උඹලා බයියෝ බයියෝ කියකිය රටට කෙලවනවා... හෙණ ගහනවා බන්...:(:(
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

අපෝ පිස්සුද බං උඹල රටට කෙලවන්නෑ :D :D :D
උඹල කෙලවෙනකං බලං ඉන්නව ඒක බයි රජාවෙනුවෙන් පාවිච්චි කරන්න :yes: :yes:
බොරුනම් උඹේ හෘද සාක්ෂියෙන් අහල බලපං උඹ දැන් හිතන්නැද්ද අනේ බස් එහෙක බෝම්බයක් පුපුරල පනහක් හැටක් මලා නම් හොඳයි කියල ?? :dull: :dull: :dull:
බොරුවට රට ගැන මාර කැක්කුමක් තියෙනව වගේ රඟපාන්න එපා බං :D :D :D
එකම බොරුව දිගටම කරනකොට ඒකට මහජන ආකර්ශනය අඩුවෙනව :no: :no: :no:
දැන් අලුත් මොකක් හරි දෙයක් හොයාගනිං :yes: :yes: :yes:
 
shamrincool

Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48

    :lol::lol::lol:
     
    බෝම්බ පුපුරන්න කියල කොයිම වෙලාවකවත් ප්‍රර්ථනා කරන්නේ නෑ.. :):shocked:
    හැබැයි උඹල නම් කැමති මේ රට ෆෙඩරල් කරනවට.... :baffled::shocked:
    එහෙම කරගන්න ඊට විරුද්ධ වෙන හැම එකටම කියන්නේ බයියෝ කියලා.. :baffled::shocked:උඹලට මේ රටේ ජාතික ගිය වෙනස් උනත් ප්‍රශ්නයක් නැත...:baffled::shocked:
    හමුදා කඳවුරු අයින් කරත් ගැටළුවක් නැත...:baffled::shocked:
    ජාතික කොඩියට අලියා දැම්මත් එකත් කමක් නැත...:baffled::shocked:
    හෙට උතුරේ කොටි සැමරුම් පනහක් තිබ්බත් කමක් නැත..:baffled::shocked:
    හෙට බෝම්බයක් පිපුරුනත් තොපිට කමක් නැත...:baffled::shocked:
    උඹ කියන විදිහට අපිට බොරුවට හරි රට ගැන කැක්කුමක් ආදරයක් තියෙනවා... එත් උඹලට තියෙනවද???:):):)
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බෝම්බ පුපුරන්න කියල කොයිම වෙලාවකවත් ප්‍රර්ථනා කරන්නේ නෑ.. හැබැයි උඹල නම් කැමති මේ රට ෆෙඩරල් කරනවට.... එහෙම කරගන්න ඊට විරුද්ධ වෙන හැම එකටම කියන්නේ බයියෝ කියලා.. උඹලට මේ රටේ ජාතික ගිය වෙනස් උනත් ප්‍රශ්නයක් නැත... හමුදා කඳවුරු අයින් කරත් ගැටළුවක් නැත... ජාතික කොඩියට අලියා දැම්මත් එකත් කමක් නැත... හෙට උතුරේ කොටි සැමරුම් පනහක් තිබ්බත් කමක් නැත.. හෙට බෝම්බයක් පිපුරුනත් තොපිට කමක් නැත... උඹ කියන විදිහට අපිට බොරුවට හරි රට ගැන කැක්කුමක් ආදරයක් තිබේ... එත් උඹලට තියෙනවද???:):):)

    ආන්න ආන්න ඇඟේ ලේ දේශප්‍රේමයෙන් උණුවෙලා, රට ගැන කැක්කුමෙන් ඇහැට කඳුලු එන ගානට ටෝක් දෙනව :lol: :lol: :lol: :lol:
    බොරුවට රඟපාන්න එපා බං :rofl: :rofl: :rofl: :rofl:
    අපරාදෙ යුද්දෙ ඉවර කලේ කොටි ඉන්න තිබ්බෙ තොපිට තේරෙන්න..
    අපරාදෙ ආයෙත් කොටි ගහන්න තියෙන්නෙ මුන්ට තේරෙන්න..
    අපරාදෙ තොපි මැරිල යන්න බෝම්බ ගහන්න කොටිවත් නෑනෙ...
    ආයෙත් කොටි එන්න ඕනෙ මුන්ට තේරෙන්න...
    ඔන්න උඹ හිතන ටික :lol: :lol: :lol: :lol:
    නිකං බොරුවට රට ගැන හෙනට සංවේදියි වගේ ඇඬෙන ටෝක් දෙන්න එපා බං :P :P :P :P
    සිරාවට කියන්නෙ ඔහොම කරන එක මහින්දටයි පාඩු :baffled: :baffled: :baffled:
    නිතර නිතර අලුත් දෙයක් හොයාගෙන ටිකක් නිර්මානාත්මකව කියපං හැමදාම පපුවට ගහගන්නකොට ඒකෙත් කිසි අගයක් නැතුව යනඑක වෙන්නෙ :lol: :lol: :lol: :lol:
     
    මම හිතන එක කෙසේ වෙතත්... උඹ ඔය දාල තියෙන්නේ රතු පට කරලා තියෙන ටික උඹේ යටි අරමුණ වෙන්න පුළුවන්... මොකද උඹලට ඕනෙත් කොටියව නැගිට්ටවන්න... කොටියව නැගිට්ටන ගමන් බයියන්ට මඩ ගහනවා කොටි කොටි කිය කියා මිනිස්සු බය කරනවා කියලා..:):):)
    මෙහෙන් උතුරට ගෙනියන්න තහනම් කරලා තිබ්බ භාණ්ඩ 20 ක තහනම ඉවත් කරනවා. ඉවත්කරලා ඉවරවෙලා අපි ඒවාට විරුද්ධ වෙද්දී උඹල අපිට කියනවා
    -
    නිකං බොරුවට රට ගැන හෙනට සංවේදියි වගේ ඇඬෙන ටෝක් දෙන්න එපා බං
    සිරාවට කියන්නෙ ඔහොම කරන එක මහින්දටයි පාඩු
    නිතර නිතර අලුත් දෙයක් හොයාගෙන ටිකක් නිර්මානාත්මකව කියපං හැමදාම පපුවට ගහගන්නකොට ඒකෙත් කිසි අගයක් නැතුව යනඑක වෙන්නෙ

    ඇත්ත.. යහපාලනයෙන් හමුදා කඳවුරු ඉවත් කරනවා.. තොපි ඒවාට විරුද්ධ වෙන්නෙත් නෑ අපි විරුද්ධ උනාම තොපි අපිට කියනවා-
    නිකං බොරුවට රට ගැන හෙනට සංවේදියි වගේ ඇඬෙන ටෝක් දෙන්න එපා බං
    සිරාවට කියන්නෙ ඔහොම කරන එක මහින්දටයි පාඩු
    නිතර නිතර අලුත් දෙයක් හොයාගෙන ටිකක් නිර්මානාත්මකව කියපං හැමදාම පපුවට ගහගන්නකොට ඒකෙත් කිසි අගයක් නැතුව යනඑක වෙන්නෙ

    රනිල් උතුරට ස්වයන්පලනයක් දෙන්න යනවා උඹල ඒවාට විරුද්ධ වෙන්නෙත් නෑ අපි ඒවාට විරුද්ධ වෙද්දී උඹල අපිට කියනවා-
    නිකං බොරුවට රට ගැන හෙනට සංවේදියි වගේ ඇඬෙන ටෝක් දෙන්න එපා බං
    සිරාවට කියන්නෙ ඔහොම කරන එක මහින්දටයි පාඩු
    නිතර නිතර අලුත් දෙයක් හොයාගෙන ටිකක් නිර්මානාත්මකව කියපං හැමදාම පපුවට ගහගන්නකොට ඒකෙත් කිසි අගයක් නැතුව යනඑක වෙන්නෙ

    හසලක ගාමිණීගේ ස්මාරකය අයින් කරන්න යනවා.. තොපි ඒවාට විරුද්ධ වෙන්නෙත් නෑ අපි විරුද්ධ උනාම තොපි අපිට කියනවා-
    නිකං බොරුවට රට ගැන හෙනට සංවේදියි වගේ ඇඬෙන ටෝක් දෙන්න එපා බං
    සිරාවට කියන්නෙ ඔහොම කරන එක මහින්දටයි පාඩු
    නිතර නිතර අලුත් දෙයක් හොයාගෙන ටිකක් නිර්මානාත්මකව කියපං හැමදාම පපුවට ගහගන්නකොට ඒකෙත් කිසි අගයක් නැතුව යනඑක වෙන්නෙ

    මැයි 18 සමරන්න ඕනේ නෑ ලු... තොපි ඒවාට විරුද්ධ වෙන්නෙත් නෑ එත් අපි විරුද්ධ වෙන කොට තොපි කියනවා-
    නිකං බොරුවට රට ගැන හෙනට සංවේදියි වගේ ඇඬෙන ටෝක් දෙන්න එපා බං
    සිරාවට කියන්නෙ ඔහොම කරන එක මහින්දටයි පාඩු
    නිතර නිතර අලුත් දෙයක් හොයාගෙන ටිකක් නිර්මානාත්මකව කියපං හැමදාම පපුවට ගහගන්නකොට ඒකෙත් කිසි අගයක් නැතුව යනඑක වෙන්නෙ
    ඔන්න ඕකයි තත්වය... උඹල වගේ එවුන් තමයි බයියෝ ටෝයියෝ කියලා රටේ බෙදීමක් ඇති කරලා.. උඹලගේ අරමුණු සාර්ථක කරගන්න දඟලන කපටි නරි... උඹල තමයි බයියන්වයි ටෝයියන්වයි කොටවල එකෙන් වාසි ගන්නේ...:):):):)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පැටිය බොම්බයක් පුපුරණකං මාර ආසාවෙන් බලං ඉන්නව කිව්ව විතරයි වැටිච්ච රිප්ලයි එකේ දිග :lol: :lol: :lol:
    අනේ නිකා ඉඳහං බං උඹත් එක්ක එල්ලෙන්න වෙලා නෑ :baffled: :baffled: :baffled:
    බොරුවට රටට ආදරෙයි වගේ රඟපාන්නැතුව ඉඳපං එච්චරයි :lol: :lol: :lol:
    උඹ ඔය ලොකු අකුරෙන් දාල තියෙන ඔක්කොම වුන එක ගැන උඹ හිතින් සතුටුවෙනව මේකෙ හෙන වේදනාවෙන් ඇඬෙන්න වගේ කතා කලාට :lol: :lol: :lol:
    අපි නොදන්න බයි ඇක්ටිං :P :P :P
     
    • Like
    Reactions: Mr. Shan

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ආන්න ආන්න ඇඟේ ලේ දේශප්‍රේමයෙන් උණුවෙලා, රට ගැන කැක්කුමෙන් ඇහැට කඳුලු එන ගානට ටෝක් දෙනව :lol: :lol: :lol: :lol:
    බොරුවට රඟපාන්න එපා බං :rofl: :rofl: :rofl: :rofl:
    අපරාදෙ යුද්දෙ ඉවර කලේ කොටි ඉන්න තිබ්බෙ තොපිට තේරෙන්න..
    අපරාදෙ ආයෙත් කොටි ගහන්න තියෙන්නෙ මුන්ට තේරෙන්න..
    අපරාදෙ තොපි මැරිල යන්න බෝම්බ ගහන්න කොටිවත් නෑනෙ...
    ආයෙත් කොටි එන්න ඕනෙ මුන්ට තේරෙන්න...
    ඔන්න උඹ හිතන ටික :lol: :lol: :lol: :lol:
    නිකං බොරුවට රට ගැන හෙනට සංවේදියි වගේ ඇඬෙන ටෝක් දෙන්න එපා බං :P :P :P :P
    සිරාවට කියන්නෙ ඔහොම කරන එක මහින්දටයි පාඩු :baffled: :baffled: :baffled:
    නිතර නිතර අලුත් දෙයක් හොයාගෙන ටිකක් නිර්මානාත්මකව කියපං හැමදාම පපුවට ගහගන්නකොට ඒකෙත් කිසි අගයක් නැතුව යනඑක වෙන්නෙ :lol: :lol: :lol: :lol:

    මුන්ගේ දේශප්‍රේමී ලොරි ටෝක් ඔක්කොම මේ වගේ ෆෝරම් වල විතරයි බන්. වහල් බයියෝටිකට කියන්න තියෙන්නේ කොටි නැගිටිනවා නැගිටිනවා කිය කිය ඉන්නේ නැතුව හමුදාවට බැඳියන්. සිංහල ජාතිය නැති වෙලා අඩු වෙලා යනවා නං ගෑනියෙක් හොයාගෙන බැඳලා ළමයි දුසිමක් විතර හදපලා මේකේ ලොරි ටෝක් දෙන්නේ නැතුව.
     
    • Like
    Reactions: Mr. Shan

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    අපෝ පිස්සුද බං උඹල රටට කෙලවන්නෑ :D :D :D
    උඹල කෙලවෙනකං බලං ඉන්නව ඒක බයි රජාවෙනුවෙන් පාවිච්චි කරන්න :yes: :yes:
    බොරුනම් උඹේ හෘද සාක්ෂියෙන් අහල බලපං උඹ දැන් හිතන්නැද්ද අනේ බස් එහෙක බෝම්බයක් පුපුරල පනහක් හැටක් මලා නම් හොඳයි කියල ?? :dull: :dull: :dull:
    බොරුවට රට ගැන මාර කැක්කුමක් තියෙනව වගේ රඟපාන්න එපා බං :D :D :D
    එකම බොරුව දිගටම කරනකොට ඒකට මහජන ආකර්ශනය අඩුවෙනව :no: :no: :no:
    දැන් අලුත් මොකක් හරි දෙයක් හොයාගනිං :yes: :yes: :yes:
    මු දැන් එලකිරියටම චාටර් වෙලා බන් ඉන්නේ..පොඩ්ඩක් හිතල බලපන්..මු දවසේ කොයි වෙලේ බැලුවත් කිරියේ ඔන්ලයින්..එකෙන්ම පේනවනේ බන් මු සල්ලිවලට මහින්දගේ මීඩියා ටීම් එකට වැඩ කරන රස්සාවක් නැති අනාථයෙක් කියල..නැත්තම් බන් රට ගැන මහින්දයටවත් නැති පු* අමරුවක්නේ මුට තියෙන්නේ..මෙච්චර දවසම ඔන්ලන් ඇවිල්ල ඉන්ටනෙට් බිල් ගෙවාගෙන ෆොටෝ හදාගෙන රෑ එලි වෙනකම් නිදිමරාගෙන ෆේක් ප්‍රොෆයිල් හදාගෙන මෙතන මහින්දයට පු* දෙන්නේ රටට ආදරේටද..මේවා තේරුම් ගන්න බැරි වෙන්න තරම් අපි තොත්ත බබාලා කියල තමයි මු හිතන් ඉන්නේ..උබ කිව්වා වගේ මුන් මෙතන දේශප්‍රේමියෝ වගේ පොර ටෝක් දුන්නට හිතෙන් ප්‍රර්ථනා කරන්නේ අනේ ආයේ පාරක් ක්ලේමෝ එකක් පිපිරියන් කියල..එතකොට ඒක පිටින් දාල මැරිච්ච මහින්දගේ මළකුණ ප**ය කරන්න පුළුවන්නෙ..
     
    Last edited:
    • Like
    Reactions: markhaloce

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    11377247_593768910766219_6292625005837942708_n.jpg
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    Me ponna ballage amma anaatha wela kiyala methana boru dada adanawa. Pako meka hodata ahaganin thope hora appochcha aye walen nagitinnaa uwa nagittanna api dennet na. Danwat Rajapaksa kiyana wesa hattata puka nodi hitan. Oou lide dan

    Special flag to be prepared to use at festivals, instead of national flag

    The Cabinet of Ministers have approved a proposal made by the Ministry of Home Affairs to appoint a committee to prepare an officially accepted decoration flag that can be used at festivals by the government as well as the general public, the government’s official news portal said in a statement.

    MORE...
    http://www.adaderana.lk/news/30981/s...-national-flag
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    menna awith thawath pachayak aragena. mu pacha wanshage awajaathaka puthekda koheda

    Special flag to be prepared to use at festivals, instead of national flag

    The Cabinet of Ministers have approved a proposal made by the Ministry of Home Affairs to appoint a committee to prepare an officially accepted decoration flag that can be used at festivals by the government as well as the general public, the government’s official news portal said in a statement.

    MORE...
    http://www.adaderana.lk/news/30981/s...-national-flag
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    පැටිය බොම්බයක් පුපුරණකං මාර ආසාවෙන් බලං ඉන්නව කිව්ව විතරයි වැටිච්ච රිප්ලයි එකේ දිග :lol: :lol: :lol:
    අනේ නිකා ඉඳහං බං උඹත් එක්ක එල්ලෙන්න වෙලා නෑ :baffled: :baffled: :baffled:
    බොරුවට රටට ආදරෙයි වගේ රඟපාන්නැතුව ඉඳපං එච්චරයි :lol: :lol: :lol:
    උඹ ඔය ලොකු අකුරෙන් දාල තියෙන ඔක්කොම වුන එක ගැන උඹ හිතින් සතුටුවෙනව මේකෙ හෙන වේදනාවෙන් ඇඬෙන්න වගේ කතා කලාට :lol: :lol: :lol:
    අපි නොදන්න බයි ඇක්ටිං :P :P :P

    මුන්ගේ දේශප්‍රේමී ලොරි ටෝක් ඔක්කොම මේ වගේ ෆෝරම් වල විතරයි බන්. වහල් බයියෝටිකට කියන්න තියෙන්නේ කොටි නැගිටිනවා නැගිටිනවා කිය කිය ඉන්නේ නැතුව හමුදාවට බැඳියන්. සිංහල ජාතිය නැති වෙලා අඩු වෙලා යනවා නං ගෑනියෙක් හොයාගෙන බැඳලා ළමයි දුසිමක් විතර හදපලා මේකේ ලොරි ටෝක් දෙන්නේ නැතුව.

    මු දැන් එලකිරියටම චාටර් වෙලා බන් ඉන්නේ..පොඩ්ඩක් හිතල බලපන්..මු දවසේ කොයි වෙලේ බැලුවත් කිරියේ ඔන්ලයින්..එකෙන්ම පේනවනේ බන් මු සල්ලිවලට මහින්දගේ මීඩියා ටීම් එකට වැඩ කරන රස්සාවක් නැති අනාථයෙක් කියල..නැත්තම් බන් රට ගැන මහින්දයටවත් නැති පු* අමරුවක්නේ මුට තියෙන්නේ..මෙච්චර දවසම ඔන්ලන් ඇවිල්ල ඉන්ටනෙට් බිල් ගෙවාගෙන ෆොටෝ හදාගෙන රෑ එලි වෙනකම් නිදිමරාගෙන ෆේක් ප්‍රොෆයිල් හදාගෙන මෙතන මහින්දයට පු* දෙන්නේ රටට ආදරේටද..මේවා තේරුම් ගන්න බැරි වෙන්න තරම් අපි තොත්ත බබාලා කියල තමයි මු හිතන් ඉන්නේ..උබ කිව්වා වගේ මුන් මෙතන දේශප්‍රේමියෝ වගේ පොර ටෝක් දුන්නට හිතෙන් ප්‍රර්ථනා කරන්නේ අනේ ආයේ පාරක් ක්ලේමෝ එකක් පිපිරියන් කියල..එතකොට ඒක පිටින් දාල මැරිච්ච මහින්දගේ මළකුණ ප**ය කරන්න පුළුවන්නෙ..
    ඔව් ඔව් දැන් බහුතරයකට තේරිලා තියෙන්නේ... තව තේරුම් කරන්න දෙයක් නෑ...
    රනිල්ගේ ලෝල්ලෝ හරි කැමති උන් කරන හැමදේම බලාගෙන කටපියන් ඉන්නවට... :lol::lol::lol:
    සිහින දැකපන් සිහිනවල ජිවත් වෙයන් උඹලට ඕන දේ වෙන්න තියන්නේ නෑ... කොටියට පුක දියන්... දිදී බයියන්ට ඇගිල්ල දික්කරහන්.. මතක තියාගනින් කරන දේවල් පස්සෙන් එනවා ආත්ම ගානක් පාසා.. ඒවටත් ලැහැස්තිවෙලා මේ අපරාධ වලට උඩ ගෙඩි දීපල්ලා.... :):):)
    මේ දේවල් කතාකරන්න මිඩියා ටීම් ඕනේ නෑ බන්... මේ කිරියේ ඉන්න ගොඩක් එවුන් කතා කරන්න එලියට එන්නේ නෑ.. හැබැයි මතක තියාගනින් දවසක් එනවා උන් එලියට එන.. කට අරින.. අන්න එදාට තොපිලට තේරුම් ගන්න පුළුවන් වෙයි....
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    බොරුවට කෑගහන්න එපා බං :D :D :D
    රාජ්‍ය ලාඤ්චනෙන්, ජාතික කොඩියෙන් සිඞ්හය අයින් කලා නම් වැඩියෙන්ම සතුටුවෙන්නෙ කොටි නෙමේ බයියො :lol: :lol: :lol: :lol:
    එතකොටවත් උන්ට විකුණන්න හරි හමං දෙයක් තියෙනවනෙ :lol: :lol: :lol:
    මෙතන බොරුවට සිඞ්හය ගැන මාර විදිහට හිතන උන් වගේ පෙනී ඉන්න හදනව :baffled: :baffled: :baffled:
    Special flag to be prepared to use at festivals, instead of national flag

    The Cabinet of Ministers have approved a proposal made by the Ministry of Home Affairs to appoint a committee to prepare an officially accepted decoration flag that can be used at festivals by the government as well as the general public, the government’s official news portal said in a statement.

    MORE...
    http://www.adaderana.lk/news/30981/s...-national-flag
     
    • Like
    Reactions: Dilwaale

    මුන්ට ඕවා කියල වැඩක් නෑ.. රනිලා එක්ක බුදිය ගන්නමයි ඕනේ කියන්නේ...:):):)
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔව් ඔව් දැන් බහුතරයකට තේරිලා තියෙන්නේ... තව තේරුම් කරන්න දෙයක් නෑ...
    රනිල්ගේ ලෝල්ලෝ හරි කැමති උන් කරන හැමදේම බලාගෙන කටපියන් ඉන්නවට... :lol::lol::lol:
    සිහින දැකපන් සිහිනවල ජිවත් වෙයන් උඹලට ඕන දේ වෙන්න තියන්නේ නෑ... කොටියට පුක දියන්... දිදී බයියන්ට ඇගිල්ල දික්කරහන්.. මතක තියාගනින් කරන දේවල් පස්සෙන් එනවා ආත්ම ගානක් පාසා.. ඒවටත් ලැහැස්තිවෙලා මේ අපරාධ වලට උඩ ගෙඩි දීපල්ලා.... :):):)
    මේ දේවල් කතාකරන්න මිඩියා ටීම් ඕනේ නෑ බන්... මේ කිරියේ ඉන්න ගොඩක් එවුන් කතා කරන්න එලියට එන්නේ නෑ.. හැබැයි මතක තියාගනින් දවසක් එනවා උන් එලියට එන.. කට අරින.. අන්න එදාට තොපිලට තේරුම් ගන්න පුළුවන් වෙයි....

    මම මේකේ 2008 ඉඳලා ඉන්නවා බන් උඹ වගේ ලොරි ටෝක් දුන්නු බහුතරයක් දැන් ආගිය අතක් නෑ. පුළුවන්නන් මම නම් ටික මෙතන දානං හොයලා කියපන් උන්ට මොකද උනේ කියලා. :lol::lol::lol: