මු දැන් එලකිරියටම චාටර් වෙලා බන් ඉන්නේ..පොඩ්ඩක් හිතල බලපන්..මු දවසේ කොයි වෙලේ බැලුවත් කිරියේ ඔන්ලයින්..එකෙන්ම පේනවනේ බන් මු සල්ලිවලට මහින්දගේ මීඩියා ටීම් එකට වැඩ කරන රස්සාවක් නැති අනාථයෙක් කියල..නැත්තම් බන් රට ගැන මහින්දයටවත් නැති පු* අමරුවක්නේ මුට තියෙන්නේ..මෙච්චර දවසම ඔන්ලන් ඇවිල්ල ඉන්ටනෙට් බිල් ගෙවාගෙන ෆොටෝ හදාගෙන රෑ එලි වෙනකම් නිදිමරාගෙන ෆේක් ප්‍රොෆයිල් හදාගෙන මෙතන මහින්දයට පු* දෙන්නේ රටට ආදරේටද..මේවා තේරුම් ගන්න බැරි වෙන්න තරම් අපි තොත්ත බබාලා කියල තමයි මු හිතන් ඉන්නේ..උබ කිව්වා වගේ මුන් මෙතන දේශප්‍රේමියෝ වගේ පොර ටෝක් දුන්නට හිතෙන් ප්‍රර්ථනා කරන්නේ අනේ ආයේ පාරක් ක්ලේමෝ එකක් පිපිරියන් කියල..එතකොට ඒක පිටින් දාල මැරිච්ච මහින්දගේ මළකුණ ප**ය කරන්න පුළුවන්නෙ..