අන්තිමේට තෝර ගත්තා..My BikE...125cc

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඕක ගන්න ඇත්තෙ සල්ලි මදි පාඩුවක් නිසා වෙන්න ඇති නේද
    අමතර කොටස් නම් අඩුයි ඕකේ

     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මබ්රුක් සිරාජ් :)
    Alhamdulillah
    මොනවාද මේ හංගල දාලතින්නේ? කෝ ඔයාගේ ෆොටෝ ඒක පෙන්නේ නැහැනේ:eek:


    මුණ දැම්මොත් ජාත්‍යන්තර පොලෝසියෙන් අල්ලාගෙන යනවනේ බං :lol::lol: iscooty pep ද බං :rofl: