අන්තිමේට තෝර ගත්තා..My BikE...125cc

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    man kivvata uba ahanne nehene
    balapan tyre tube ehema anith bike ekka gelapenavada kiyala
    scooty eva ekka
    oya china bike vala samahara bike valata enne ekema size ekak ungen vitharai tube ganna puluvan
    man eka parak katta kaapu hindayi kiyanne
    check karala balala tube 3kui tyre thunak vithara thiya ganin:sorry:
    denma hodata pedapan
    mulu bike ekama check karapan
    leda monada kiyala balanna
    check karapan spare parts gelapenavada kiyala

    nehinam podi part ekak ganna colombo castle street varen game :sorry:
    castle street ekedima baba lebeyi:eek:
     

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    අඩෝ ඔය මිනලියත් අරන් වරෙන් අංගොඩ හොස්පිටල් එකට..... :angry: පිස්සුද බං මේ වගේ කොහේවත් නැති බයික් එකක් ගන්න....... :lol: :frown:
    :rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මබ්රුක් සිරාජ් :)
    Alhamdulillah
    මොනවාද මේ හංගල දාලතින්නේ? කෝ ඔයාගේ ෆොටෝ ඒක පෙන්නේ නැහැනේ:eek:


    All praice To bE allah swt kiyana eka
    ewa ehama pennanna puluwan es waha wedun nam....:lol::lol::lol:


    තරමට ගත්තු එකක් බන් පව් කොල්ලා:(

    paw :(:(
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    වැඩේ කියන්නේ උඹට ඕක සල්ලි දීලා නේ ගන්න වුනේ. කෝ උඹලගේ මහලොකු අල්ලට බැරිවුනා නේ උඹට හොද බයික් එකක්වත් මවලා දෙන්න. අඩුම ගානේ ඕනවෙලාවට වත් උදව්වට නැති එකෙක්ගෙන් වැඩක් තියේද බන්?
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    වැඩේ කියන්නේ උඹට ඕක සල්ලි දීලා නේ ගන්න වුනේ. කෝ උඹලගේ මහලොකු අල්ලට බැරිවුනා නේ උඹට හොද බයික් එකක්වත් මවලා දෙන්න. අඩුම ගානේ ඕනවෙලාවට වත් උදව්වට නැති එකෙක්ගෙන් වැඩක් තියේද බන්?

    :lol: :lol: :lol:
     

    Arc Defender

    Member
    Oct 9, 2011
    165
    35
    0
    ඕකෙ බඩු දාගෙන යන පොඩි තැනක් නැද්ද ඕකෙ ?
    උඹට ඕනෙ වෙයි, පොත දාගෙන යන්න.
     
    • Like
    Reactions: sirajstc

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    වැඩේ කියන්නේ උඹට ඕක සල්ලි දීලා නේ ගන්න වුනේ. කෝ උඹලගේ මහලොකු අල්ලට බැරිවුනා නේ උඹට හොද බයික් එකක්වත් මවලා දෙන්න. අඩුම ගානේ ඕනවෙලාවට වත් උදව්වට නැති එකෙක්ගෙන් වැඩක් තියේද බන්?

    මලා....:shocked: ඔන්න දෙන්නකෝ උත්තර:lol::lol: