අන්තිමේ තීරණයක් ගත්තා.

Red One

Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    අන්තිමේ තීරණයක් ගත්තා.

    ජොබ් එකට මාස තුනක් හෝ හයක් වගේ ගිහින් නතර වෙලා shopify වැඩේ පටන් ගන්නවා. නැත්තන් මට කවදාවත් හිටපු තැනටවත් එන්න බැරි වෙනවා මාසෙට 20,000 ගානේ අරගෙන.

    උඹලගේ අදහස මොකක්ද මේ තීරණේ ගැන? ;)
     
    gayan94

    Well-known member
  • Apr 12, 2017
    751
    272
    83
    ජොබ් එකට මාස තුනක් හෝ හයක් වගේ ගිහින් නතර වෙලා shopify වැඩේ පටන් ගන්නවා. නැත්තන් මට කවදාවත් හිටපු තැනටවත් එන්න බැරි වෙනවා මාසෙට 20,000 ගානේ අරගෙන.

    උඹලගේ අදහස මොකක්ද මේ තීරණේ ගැන? ;)

    GOV job ekakda?
     
    hetax

    Active member
  • Apr 13, 2013
    402
    137
    43
    Dubai
    Stripe eke refund case awama $ 25 k kapanwane. Indian evun innawa order eka dala passe item eka ship kalatath passse refund danawa.

    Unta item ekai refund ekai e madiwata tawa 25 k wageth kapenawa man danna widiyata.
     
    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    Stripe eke refund case awama $ 25 k kapanwane. Indian evun innawa order eka dala passe item eka ship kalatath passse refund danawa.

    Unta item ekai refund ekai e madiwata tawa 25 k wageth kapenawa man danna widiyata.

    india walata sell karanne nathuwa innawa :P
     
    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    Stripe eke refund case awama $ 25 k kapanwane. Indian evun innawa order eka dala passe item eka ship kalatath passse refund danawa.

    Unta item ekai refund ekai e madiwata tawa 25 k wageth kapenawa man danna widiyata.

    කෝ බන් stripe එකේ refund fee එකක් නෑනේ :oo:

    IjMgnZu.png