අන්තිම කැමත්ත

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,747
    12,772
    113


    අනේ මන්ද :baffled:
    කව්රු බොරු කියනවද:oo:
    මොනවා කරනවද කියල :(


    මේක ඉතින් ලංකාවනේ කියල වෙන දෙයක් බලාගෙන තමා ඉන්න තියෙන්නේ :dull::dull:
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    5,013
    3,524
    113
    Budapast
    සොබිත හාමුදුරුවන් ගේ අන්තිම කැමැත්තට ත් ඉඩ දුන්නේ නැහැ නේ
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,747
    12,772
    113
    Amaradewa mahaththayage last will eka ehemai kiyala celebrity kenekge dead body ekak dissect karanna puluwanda ban avurudu ganak karawala kara kara?

    I don't agree

    ඒත් මනුස්සයෙක් ගේ අන්තිම කැමැත්ත ? :(
    අනික ඉතින් ඕක dissect කරන්න ලමයින්ට දෙන්න ඕනි නෑ නේ ,,, :oo:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඒත් මනුස්සයෙක් ගේ අන්තිම කැමැත්ත ? :(
    අනික ඉතින් ඕක dissect කරන්න ලමයින්ට දෙන්න ඕනි නෑ නේ ,,, :oo:

    can't help bro. when you become a celebrity; you should realize that you don't have the authority to choose your last will anymore :(:(:(