ෆේස්බුක් අයින් කරනවා සිංහලු.
කාලය අපතේ යනව ඔය පයියෙ ලැගගෙන ඉන්න ගියාම.එපාවෙනවා.
2009 , 2010 පරණම එකවුන්ට් දෙකක් තියෙන්නෙ. ඩීඇක්ටිවේට් කරනවද, ඩිලීට් කරනවද?
පරණ එකවුන්ට් තියෙන එකේ මොකක් හරි වැදගත්කමක් තියෙනවද? ඉස්සරහට වැදගත් වෙයිද?
කොච්චර පරණ වුනත් එක්කවත් යාලුවො 1000ක් වත් නෑ.

ඒත් ඕක කාලය අපතෙ යනව විතරයි මචන්.