අන්තිම තීරණය අරන් ඉවරයි මම

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    ෆේස්බුක් අයින් කරනවා සිංහලු.
    කාලය අපතේ යනව ඔය පයියෙ ලැගගෙන ඉන්න ගියාම.එපාවෙනවා.

    2009 , 2010 පරණම එකවුන්ට් දෙකක් තියෙන්නෙ. ඩීඇක්ටිවේට් කරනවද, ඩිලීට් කරනවද?

    පරණ එකවුන්ට් තියෙන එකේ මොකක් හරි වැදගත්කමක් තියෙනවද? ඉස්සරහට වැදගත් වෙයිද?

    කොච්චර පරණ වුනත් එක්කවත් යාලුවො 1000ක් වත් නෑ. :baffled:
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    eakata wada kaale kanawa meka.

    ow eka ain krala e time ekath mekema idpn

    :baffled::baffled::baffled:

    අයින් කරල අලුතින් හදන්න හරි පරණ ෆේස්බුක් එකවුන්ට් එකක වටිනාකමක් තියෙනවද කියපල්ලකො.
    විකුණන්න නෙවේ. මට වටිනාකමක් තියෙනවද පරණ එකවුන්ට් එකක් තියෙනව කියන්නෙ?
     
    • Like
    Reactions: hodakolla

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,457
    1
    32,146
    113
    - උඩරට -
    ෆේස්බුක් අයින් කරනවා සිංහලු.
    කාලය අපතේ යනව ඔය පයියෙ ලැගගෙන ඉන්න ගියාම.එපාවෙනවා.

    2009 , 2010 පරණම එකවුන්ට් දෙකක් තියෙන්නෙ. ඩීඇක්ටිවේට් කරනවද, ඩිලීට් කරනවද?

    පරණ එකවුන්ට් තියෙන එකේ මොකක් හරි වැදගත්කමක් තියෙනවද? ඉස්සරහට වැදගත් වෙයිද?

    කොච්චර පරණ වුනත් එක්කවත් යාලුවො 1000ක් වත් නෑ. :baffled:
    උබට ඕකෙන් අයින් වෙන්න බෑ ලේසීයෙන් ! ඩිලීට් කරන්න දැම්මත් අදහස වෙනස් කර ගන්න දවස් 30 ක් දෙනවා 🤣 ඒ කියන්නේ මාසයක් , ඒ මාසේ ඇතුලත් ආයේ ලොග් වෙන්න හිතෙනවා , ලොග් උන ගමන් ආයේ ඇක්ටිව් 🤣
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    you guys still using FB? i quit that crap in 2018 and deleted my account. now i know whos my genuine friends are when they actually bothered to text/call me to check how i am or wish my birthday without notifications

    මමත් fb හදන් ඉන්නෙ යාලුවො හදාගන්නවත් චැට් කරන්නවත් මොනාටවත් නෙවෙයි.
    මම අවුරුදු ගාණකින් වෝල් එකේ කිසිම දෙයක් ෂෙයාර් කරල නැහැ.
    කාලය කන්න භාවිතා කරනව විතරයි ෆේස්බුක්.
    ආයෙ තමන්ගෙ තත්වෙ පෙන්නන්නනෙ සිංහලු ඕක පාවිච්චි කරන්නේ. මමත් මගෙ පම්පෝරිය දාල තියෙනව ප්‍රොෆයිල් එකේ. :lol: ඒත් ඕක කාලය අපතෙ යනව විතරයි මචන්.
    ගෙදර ඉන්න දවසටත් ඒ ලබ්බට යන්න දගලන්නෙ , ගිහිල්ල උඩට පහලට යන එක තමයි වැඩේ. :dull: :baffled:

    උබට ඕකෙන් අයින් වෙන්න බෑ ලේසීයෙන් ! ඩිලීට් කරන්න දැම්මත් අදහස වෙනස් කර ගන්න දවස් 30 ක් දෙනවා 🤣 ඒ කියන්නේ මාසයක් , ඒ මාසේ ඇතුලත් ආයේ ලොග් වෙන්න හිතෙනවා , ලොග් උන ගමන් ආයේ ඇක්ටිව් 🤣

    නෑ බන්. දැඩි තීරණයක් ගන්න යන්නෙ මම. එපානම් එපාමයි.

    මට දැනගන්න ඕන අර තරම් පරණ එකවුන්ට් එකක් තියෙනව කියන්නෙ ඒකෙන් මොනා හරි වටිනාකමක් ගන්න පුලුවන්ද මට? ප්‍රොෆය්ල් එකට මචන්?
    ------ Post added on Sep 13, 2021 at 3:27 PM
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,457
    1
    32,146
    113
    - උඩරට -
    නෑ බන්. දැඩි තීරණයක් ගන්න යන්නෙ මම. එපානම් එපාමයි.

    මට දැනගන්න ඕන අර තරම් පරණ එකවුන්ට් එකක් තියෙනව කියන්නෙ ඒකෙන් මොනා හරි වටිනාකමක් ගන්න පුලුවන්ද මට? ප්‍රොෆය්ල් එකට මචන්?
    ------ Post added on Sep 13, 2021 at 3:27 PM
    වටිනාකම බලන්න එකවුන්ට් එකේ තත්ව පරීක්ෂා වක් කරන්න වෙනවා..
    ෆේස්බුක් එකවුන්ට් ලින්ක් එක දාපන් බලන්න .
    බලලා කියන්නම් 😁
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    oke othcara tiranayak ganna deyakda.badinna yanawa wage mu.

    ඒ ඉතින් කිරියේ උබල දුන්න විශ්වාසය තමයි. :love2:
    තව ටික දවසකින් රෙන්ඩ යන්න කලිනුත් අහයි මේකෙ උන්.

    ජිවිතේට මට fb එකක් තිබිල නෑ බන්. 🥱
    නියමයි නෙ

    වටිනාකම බලන්න එකවුන්ට් එකේ තත්ව පරීක්ෂා වක් කරන්න වෙනවා..
    ෆේස්බුක් එකවුන්ට් ලින්ක් එක දාපන් බලන්න .
    බලලා කියන්නම් 😁

    සිරාවටම එහෙම වැදගත්කමක් නෑ නෙහ් බන්
    ------ Post added on Sep 13, 2021 at 3:31 PM
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,119
    14,198
    113
    ෆේස්බුක් අයින් කරනවා සිංහලු.
    කාලය අපතේ යනව ඔය පයියෙ ලැගගෙන ඉන්න ගියාම.එපාවෙනවා.

    2009 , 2010 පරණම එකවුන්ට් දෙකක් තියෙන්නෙ. ඩීඇක්ටිවේට් කරනවද, ඩිලීට් කරනවද?

    පරණ එකවුන්ට් තියෙන එකේ මොකක් හරි වැදගත්කමක් තියෙනවද? ඉස්සරහට වැදගත් වෙයිද?

    කොච්චර පරණ වුනත් එක්කවත් යාලුවො 1000ක් වත් නෑ. :baffled:
    mageth 2009 ekak tiyenne,yaluwo 58,vadakata nathi un okkoma ain kara.ethakota vadiya balanna deyaluth ne,yavenneth ne.
    app eka ain karapan phone eken
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඕක හැබැයි හොදයි උබේ බිස්නස් වැඩකට , මොකක් හරි promote කරන්න වගේ නම්.
    මට නම කම්මැලි නොර්මල් account එකක් තියන් ඉන්න.
    business wage deyakata nam wadagath thamayi,wena deyakta wadak na FB dan,manda matanam kisi therumak na

    නෑ බන්. දැඩි තීරණයක් ගන්න යන්නෙ මම. එපානම් එපාමයි.

    මට දැනගන්න ඕන අර තරම් පරණ එකවුන්ට් එකක් තියෙනව කියන්නෙ ඒකෙන් මොනා හරි වටිනාකමක් ගන්න පුලුවන්ද මට? ප්‍රොෆය්ල් එකට මචන්?
    ------ Post added on Sep 13, 2021 at 3:27 PM
    මචං පරණ උන පලියට එහෙම සුවිශේෂි වටිනාකමක් නැ,නමුත් බිස්නස් එකක් වගේ කරනවා නම් ඉස්සරහට වැදගත් වෙන්න පුලුවන්...එච්චර තමයි ඉතින්,මොකද අලුතෙන් දැන් හැදෙන ගොඩක් Accounts ලොකුවට පාවිච්චියක් වෙන්නෙ නැති නිසා Fake කියල හිතන්නෙ,එහෙම හිතෙනවා නම් Deactivate කරලා දාන්න,ඉස්සරහට ඔන උනොත් ගන්න..
    ------ Post added on Sep 13, 2021 at 3:38 PM
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    ෆේස්බුක් අයින් කරනවා සිංහලු.
    කාලය අපතේ යනව ඔය පයියෙ ලැගගෙන ඉන්න ගියාම.එපාවෙනවා.

    2009 , 2010 පරණම එකවුන්ට් දෙකක් තියෙන්නෙ. ඩීඇක්ටිවේට් කරනවද, ඩිලීට් කරනවද?

    පරණ එකවුන්ට් තියෙන එකේ මොකක් හරි වැදගත්කමක් තියෙනවද? ඉස්සරහට වැදගත් වෙයිද?

    කොච්චර පරණ වුනත් එක්කවත් යාලුවො 1000ක් වත් නෑ. :baffled:
    ඔය අකවුන්ට්දෙකෙන් හම්බ කරහන් බං.අපරාදේ.
     
    • Like
    Reactions: Erzo