අන්තිම තීරණය අරන් ඉවරයි මම

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    මචං පරණ උන පලියට එහෙම සුවිශේෂි වටිනාකමක් නැ,නමුත් බිස්නස් එකක් වගේ කරනවා නම් ඉස්සරහට වැදගත් වෙන්න පුලුවන්...එච්චර තමයි ඉතින්
    නැත්තෙ නෑ
    අලුත් account වලට වගේ photo/ id verification ඉල්ලන්නෙ නෑ. Spam කරොත් new accounts ban කරනවා. පරන accounts ban කරන්නෙ නෑ ලේසියෙන්
     
    • Like
    Reactions: Erzo and 001flyD

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අයින් කරල අලුතින් හදන්න හරි පරණ ෆේස්බුක් එකවුන්ට් එකක වටිනාකමක් තියෙනවද කියපල්ලකො.
    විකුණන්න නෙවේ. මට වටිනාකමක් තියෙනවද පරණ එකවුන්ට් එකක් තියෙනව කියන්නෙ?

    elakiritya wage thama parana account eka demand
     
    • Like
    Reactions: Erzo

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    නැත්තෙ නෑ
    අලුත් account වලට වගේ photo/ id verification ඉල්ලන්නෙ නෑ. Spam කරොත් new accounts ban කරනවා. පරන accounts ban කරන්නෙ නෑ ලේසියෙන්
    spam karana eka kohomath honda na ne ban ithin,mama nam kiyanne business ekak wage karanna hithagana innawa nam deactivate karala dammata kamak na,natthan delete karana eka kisi awulak na
     
    • Like
    Reactions: Erzo and HmNRazor

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    ෆේස්බුක් අයින් කරනවා සිංහලු.
    කාලය අපතේ යනව ඔය පයියෙ ලැගගෙන ඉන්න ගියාම.එපාවෙනවා.

    2009 , 2010 පරණම එකවුන්ට් දෙකක් තියෙන්නෙ. ඩීඇක්ටිවේට් කරනවද, ඩිලීට් කරනවද?

    පරණ එකවුන්ට් තියෙන එකේ මොකක් හරි වැදගත්කමක් තියෙනවද? ඉස්සරහට වැදගත් වෙයිද?

    කොච්චර පරණ වුනත් එක්කවත් යාලුවො 1000ක් වත් නෑ. :baffled:
    De -Active karapan mamath de active karala awruddak wenava thama giye na palathe
     
    • Like
    Reactions: Erzo

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    උබට ඕකෙන් අයින් වෙන්න බෑ ලේසීයෙන් ! ඩිලීට් කරන්න දැම්මත් අදහස වෙනස් කර ගන්න දවස් 30 ක් දෙනවා 🤣 ඒ කියන්නේ මාසයක් , ඒ මාසේ ඇතුලත් ආයේ ලොග් වෙන්න හිතෙනවා , ලොග් උන ගමන් ආයේ ඇක්ටිව් 🤣
    ඩීඇක්ටිවේට් කරනවද, ඩිලීට් කරනවද?
    delete karanna thiyana hondama vidiya thamai
    personal information okkoma ain karala
    nama gama visthara wenas karala

    account eke logging information
    menna mee wage group ekakata daana eka
    kauru hari password eka wenas karala

    paavichchiyata gani


    මොකක් හරි වැදගත්කමක් තියෙනවද?
    aluth account ekak gena
    kauru hari report kaloth
    leesiyenma aluth account eka waradi kiyana mathayen thamai balanne
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    facebook eka kohomath oya memes magule ekka dan chora bung. Math youtube thama inne igena ganna deyak thiyana ewa balanawaa. USA news channels balanawaa. SInhala youtube uth honda watina channels balanna. facebook ekata wadaa hodaiyi
     
    • Like
    Reactions: Erzo and HmNRazor

    HmNRazor

    Well-known member

  • මම හිතුවේ බොකා බණ දෙසනවා විතරයි කියලා..... :unsure: සුපිරි ඉතින්!! පුදුමයි බොකා අන්ඩපාලයා වගේ හිටියට බණක් අහගෙන සැපේ ඉන්නවා කිව්වම!! කාරි නෑ කාරි නෑ............. කොරගෙන යන්ට කොරගෙන යන්ට........... ඕඕඕ යේ.......... 🥴🤟(y)
     
    • Like
    Reactions: Erzo

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ෆේස්බුක් අයින් කරනවා සිංහලු.
    කාලය අපතේ යනව ඔය පයියෙ ලැගගෙන ඉන්න ගියාම.එපාවෙනවා.

    2009 , 2010 පරණම එකවුන්ට් දෙකක් තියෙන්නෙ. ඩීඇක්ටිවේට් කරනවද, ඩිලීට් කරනවද?

    පරණ එකවුන්ට් තියෙන එකේ මොකක් හරි වැදගත්කමක් තියෙනවද? ඉස්සරහට වැදගත් වෙයිද?

    කොච්චර පරණ වුනත් එක්කවත් යාලුවො 1000ක් වත් නෑ. :baffled:
    ෆේස්බුක් ටික්ටොක් ඉන්ස්ටා ඔක්කොම කාලෙ කෑමක්. කිරියේ වුනත් ඕනවට වඩා පදිංචි වෙන්න එපා
     
    • Like
    Reactions: Erzo

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,209
    67,569
    113
    මම හිතුවේ බොකා බණ දෙසනවා විතරයි කියලා..... :unsure: සුපිරි ඉතින්!! පුදුමයි බොකා අන්ඩපාලයා වගේ හිටියට බණක් අහගෙන සැපේ ඉන්නවා කිව්වම!! කාරි නෑ කාරි නෑ............. කොරගෙන යන්ට කොරගෙන යන්ට........... ඕඕඕ යේ.......... 🥴🤟(y)
    No spa so bana ahanawa
     
    • Like
    • Love
    Reactions: Erzo and HmNRazor

    HmNRazor

    Well-known member
  • ඔය කියන හිමිවරුත් මට නම් පෙන්නෙම ප්‍රතිරූපයක් නඩත්තු කරනවා වගේ,මෙවා බලන්න


    එහෙම බැලුවොත් හැම හිමි කෙනෙක් ම එහෙම නෙවෑ බොකා?? සමහරු මැරෙන්න දඟලනවා බුදුවෙලා කියලා, සමහරු සිවුරු පොරෝ ගෙන දේසපාලනය කරනවා, එහෙම බැලුවාම හැම කෙනෙක්ම පෙන්නෙම ප්‍රතිරූපයක් නඩත්තු කරනවා වගේ නෙවේද බොකා?? :unsure: මම නම් පොද්ගලිකව සිවුරු අස්සේ රිංගලා ප්‍රතිරූපය හොය හොය හැමිනෙන්නේ නෑ, පොඩියට කර්නවා නම් එකක් දීලා, ගන්න තියන හොඳ දේවල් ටික ගන්නවා. බොකාලා එහෙ නෙවේද? හෑ? දැවෙන ප්‍රශ්න ඉතින්!! ඕ නෝ...........:unsure::confused::confused2:
     
    • Like
    Reactions: Erzo

    suti

    Active member
  • Mar 4, 2012
    198
    49
    28
    Ona nm deactive karapn, delete karanna epa, mm 2013 to 2020 wenakn deactive karala thibba, den active kalata yannema neti tharam Facebook
     
    • Like
    Reactions: Erzo

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    you guys still using FB? i quit that crap in 2018 and deleted my account. now i know whos my genuine friends are when they actually bothered to text/call me to check how i am or wish my birthday without notifications
    Apo uba Fb thiyan hitiye , Friends la ekka deal karanna d ,, hehe ......
     
    • Like
    Reactions: Erzo

    HmNRazor

    Well-known member
  • Mageth thiyenawa. Dan mama wediya use karanne na. E unata delete karanneth na.
    එහෙම බෑ නොවෑ සීනාත බොකා? තියාගනෙ වන වන හිටියා කියලා සෙතක් වෙන්නෙ නෑ නෙවෑ? :unsure::no: ඉඳලා හිටලා හරි පාවිච්චි කරන්ට ඔනි නෙවෑ....... පේස් බුකි ගැන කිව්වෙ අෑ..... ඕ යේ!! 🥴🤟
     
    • Love
    • Like
    Reactions: Erzo and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,475
    86,742
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම බෑ නොවෑ සීනාත බොකා? තියාගනෙ වන වන හිටියා කියලා සෙතක් වෙන්නෙ නෑ නෙවෑ? :unsure::no: ඉඳලා හිටලා හරි පාවිච්චි කරන්ට ඔනි නෙවෑ....... පේස් බුකි ගැන කිව්වෙ අෑ..... ඕ යේ!! 🥴🤟

    ඉඳල හිටල පාවිච්චි කරනව බොකා @erozan @N A K A M U R A වගේ තැරි බයියන්ට මල පන්නන්න. 🤭😍
     
    • Haha
    • Like
    Reactions: Erzo and HmNRazor

    HmNRazor

    Well-known member
  • ෆේස්බුක් අයින් කරනවා සිංහලු.
    කාලය අපතේ යනව ඔය පයියෙ ලැගගෙන ඉන්න ගියාම.එපාවෙනවා.

    2009 , 2010 පරණම එකවුන්ට් දෙකක් තියෙන්නෙ. ඩීඇක්ටිවේට් කරනවද, ඩිලීට් කරනවද?

    පරණ එකවුන්ට් තියෙන එකේ මොකක් හරි වැදගත්කමක් තියෙනවද? ඉස්සරහට වැදගත් වෙයිද?

    කොච්චර පරණ වුනත් එක්කවත් යාලුවො 1000ක් වත් නෑ. :baffled:
    ඕවා හදාගනිද්දී පත්තරේ දාලාද බොකා තෝ හැදුවේ? නෑ නේ? නෑ නේ? ඉතින් මන්ද පමා??? ත්‍රෙඩ් දාගෙන වැඩ උඩ නැහපු උණ හපුලුවා වගේ නැතුව සෙනිකව අතින් කොරලා දාපන්ම්..... පේස්ට් බුකි එහෙනම් අපි ගියා කියලා!! හරි සරලයි නෙවැ බොකා??? ඕ යේ...... 🥴 🤟
     
    • Like
    Reactions: Erzo