නැත්තෙ නෑමචං පරණ උන පලියට එහෙම සුවිශේෂි වටිනාකමක් නැ,නමුත් බිස්නස් එකක් වගේ කරනවා නම් ඉස්සරහට වැදගත් වෙන්න පුලුවන්...එච්චර තමයි ඉතින්
අලුත් account වලට වගේ photo/ id verification ඉල්ලන්නෙ නෑ. Spam කරොත් new accounts ban කරනවා. පරන accounts ban කරන්නෙ නෑ ලේසියෙන්

ඉඳලා හිටලා හරි පාවිච්චි කරන්ට ඔනි නෙවෑ....... පේස් බුකි ගැන කිව්වෙ අෑ..... ඕ යේ!!