ඉබ්බා දියේ දාපි කොට "අැන්නෑවේ හුම්තෝ!!" කිව්වලු..... කාරි නෑ කාරි නෑ........ කොරගෙන යන්ට කොරගෙන යන්ට!! ඕ යේ..........ඉඳල හිටල පාවිච්චි කරනව බොකා
ඒකෙන් කෑලි ටෝක් වෙන්නෙත් නෑනෙFb aiyn karala twitter use karanna
ෆේස්බුක් අයින් කරනවා සිංහලු.
කාලය අපතේ යනව ඔය පයියෙ ලැගගෙන ඉන්න ගියාම.එපාවෙනවා.
2009 , 2010 පරණම එකවුන්ට් දෙකක් තියෙන්නෙ. ඩීඇක්ටිවේට් කරනවද, ඩිලීට් කරනවද?
පරණ එකවුන්ට් තියෙන එකේ මොකක් හරි වැදගත්කමක් තියෙනවද? ඉස්සරහට වැදගත් වෙයිද?
කොච්චර පරණ වුනත් එක්කවත් යාලුවො 1000ක් වත් නෑ.![]()
ow ban mala redda.උබට ඕකෙන් අයින් වෙන්න බෑ ලේසීයෙන් ! ඩිලීට් කරන්න දැම්මත් අදහස වෙනස් කර ගන්න දවස් 30 ක් දෙනවාඒ කියන්නේ මාසයක් , ඒ මාසේ ඇතුලත් ආයේ ලොග් වෙන්න හිතෙනවා , ලොග් උන ගමන් ආයේ ඇක්ටිව්
![]()
if there are , you're a lucky guy. I did the same thingyou guys still using FB? i quit that crap in 2018 and deleted my account. now i know whos my genuine friends are when they actually bothered to text/call me to check how i am or wish my birthday without notifications

mageth 2009 ekak tiyenne,yaluwo 58,vadakata nathi un okkoma ain kara.ethakota vadiya balanna deyaluth ne,yavenneth ne.
app eka ain karapan phone eken
FB kiyanne dan expire unu platform ekak ne,nikan skype wage,mama oken ayin une 2016 aga withara
ඕක හැබැයි හොදයි උබේ බිස්නස් වැඩකට , මොකක් හරි promote කරන්න වගේ නම්.
මට නම කම්මැලි නොර්මල් account එකක් තියන් ඉන්න.
business wage deyakata nam wadagath thamayi,wena deyakta wadak na FB dan,manda matanam kisi therumak na
මචං පරණ උන පලියට එහෙම සුවිශේෂි වටිනාකමක් නැ,නමුත් බිස්නස් එකක් වගේ කරනවා නම් ඉස්සරහට වැදගත් වෙන්න පුලුවන්...එච්චර තමයි ඉතින්,මොකද අලුතෙන් දැන් හැදෙන ගොඩක් Accounts ලොකුවට පාවිච්චියක් වෙන්නෙ නැති නිසා Fake කියල හිතන්නෙ,එහෙම හිතෙනවා නම් Deactivate කරලා දාන්න,ඉස්සරහට ඔන උනොත් ගන්න..
------ Post added on Sep 13, 2021 at 3:38 PM
Deleted that shit little over a year ago.
මන් acc දෙක ගන්නම් inbox එන්ට![]()
ඔය අකවුන්ට්දෙකෙන් හම්බ කරහන් බං.අපරාදේ.
නැත්තෙ නෑ
අලුත් account වලට වගේ photo/ id verification ඉල්ලන්නෙ නෑ. Spam කරොත් new accounts ban කරනවා. පරන accounts ban කරන්නෙ නෑ ලේසියෙන්
elakiritya wage thama parana account eka demand
spam karana eka kohomath honda na ne ban ithin,mama nam kiyanne business ekak wage karanna hithagana innawa nam deactivate karala dammata kamak na,natthan delete karana eka kisi awulak na
De -Active karapan mamath de active karala awruddak wenava thama giye na palathe
delete karanna thiyana hondama vidiya thamai
personal information okkoma ain karala
nama gama visthara wenas karala
account eke logging information
menna mee wage group ekakata daana eka
kauru hari password eka wenas karala
paavichchiyata gani
aluth account ekak gena
kauru hari report kaloth
leesiyenma aluth account eka waradi kiyana mathayen thamai balanne
ඔය කියන හිමිවරුත් මට නම් පෙන්නෙම ප්‍රතිරූපයක් නඩත්තු කරනවා වගේ,මෙවා බලන්න
facebook eka kohomath oya memes magule ekka dan chora bung. Math youtube thama inne igena ganna deyak thiyana ewa balanawaa. USA news channels balanawaa. SInhala youtube uth honda watina channels balanna. facebook ekata wadaa hodaiyi
මම හිතුවේ බොකා බණ දෙසනවා විතරයි කියලා.....සුපිරි ඉතින්!! පුදුමයි බොකා අන්ඩපාලයා වගේ හිටියට බණක් අහගෙන සැපේ ඉන්නවා කිව්වම!! කාරි නෑ කාරි නෑ............. කොරගෙන යන්ට කොරගෙන යන්ට........... ඕඕඕ යේ..........
![]()
Mageth thiyenawa. Dan mama wediya use karanne na. E unata delete karanneth na.
ෆේස්බුක් ටික්ටොක් ඉන්ස්ටා ඔක්කොම කාලෙ කෑමක්. කිරියේ වුනත් ඕනවට වඩා පදිංචි වෙන්න එපා
No spa so bana ahanawa
එහෙම බැලුවොත් හැම හිමි කෙනෙක් ම එහෙම නෙවෑ බොකා?? සමහරු මැරෙන්න දඟලනවා බුදුවෙලා කියලා, සමහරු සිවුරු පොරෝ ගෙන දේසපාලනය කරනවා, එහෙම බැලුවාම හැම කෙනෙක්ම පෙන්නෙම ප්‍රතිරූපයක් නඩත්තු කරනවා වගේ නෙවේද බොකා??මම නම් පොද්ගලිකව සිවුරු අස්සේ රිංගලා ප්‍රතිරූපය හොය හොය හැමිනෙන්නේ නෑ, පොඩියට කර්නවා නම් එකක් දීලා, ගන්න තියන හොඳ දේවල් ටික ගන්නවා. බොකාලා එහෙ නෙවේද? හෑ? දැවෙන ප්‍රශ්න ඉතින්!! ඕ නෝ...........
![]()
Ona nm deactive karapn, delete karanna epa, mm 2013 to 2020 wenakn deactive karala thibba, den active kalata yannema neti tharam Facebook
ශාන්ති බොකා ශාන්තීඊඊඊඊඊ!!! ඔව් ඔව් ඔව්..... නහින දෙහින කාලේ මොන ඉස්පා ද බොකා......... කැරී ඕන් බොකා කැරී ඕන්!!! ඕ යේ..........
![]()
Apo uba Fb thiyan hitiye , Friends la ekka deal karanna d ,, hehe ......
good move. do a digital detox. ain kare nathat dont go
එහෙම බෑ නොවෑ සීනාත බොකා? තියාගනෙ වන වන හිටියා කියලා සෙතක් වෙන්නෙ නෑ නෙවෑ?ඉඳලා හිටලා හරි පාවිච්චි කරන්ට ඔනි නෙවෑ....... පේස් බුකි ගැන කිව්වෙ අෑ..... ඕ යේ!!
![]()
ඕවා හදාගනිද්දී පත්තරේ දාලාද බොකා තෝ හැදුවේ? නෑ නේ? නෑ නේ? ඉතින් මන්ද පමා??? ත්‍රෙඩ් දාගෙන වැඩ උඩ නැහපු උණ හපුලුවා වගේ නැතුව සෙනිකව අතින් කොරලා දාපන්ම්..... පේස්ට් බුකි එහෙනම් අපි ගියා කියලා!! හරි සරලයි නෙවැ බොකා??? ඕ යේ......![]()
![]()
Mata mathaka hariyata 2017 wage thamai mama ayin kare.
ඉබ්බා දියේ දාපි කොට "අැන්නෑවේ හුම්තෝ!!" කිව්වලු..... කාරි නෑ කාරි නෑ........ කොරගෙන යන්ට කොරගෙන යන්ට!! ඕ යේ..........![]()
![]()
Deactivate karanna , delete karanna epa
Mn nm news gidak denaganne fb eken, wena wisheshayak ne
Fb aiyn karala twitter use karanna
ඒකෙන් කෑලි ටෝක් වෙන්නෙත් නෑනෙ
ඉන්න උනුත් නිකන් කල්ලි ගැහිලා වගේ ඉන්නෙ
Bump
remove karanna epa tiya ganin
mama acc 10 witara tiyan innawa
spy karannat niyamay padayak giyath eke dana nisa
marketing walata niyamay
dan dan group page godak tiyenawa loku danumak ganna puluwan
Bump
ඩිලීට් කරන්න ඔනි නෑ බන් , මම ඩිඇක්ටිවේට් කරලා ඇප් එක අයින් කරා,පට්ටෙට ඇඩික්ට් වෙලා හිටියෙ කාලයක් දැන් සෝශල් මීඩියා හැමඑකකින්ම අයින් වෙලා ඉන්නේ,වට්සැප් පවා අයින් කරා,අපේ කාලය ගූ වෙලා යන එක විතරයි වෙන්නෙ ඔය ඒ මගුල් වල හිටියම,අනික ඕවගෙ හිටියා කියලා වැඩක් නෑ එක එකාගෙ බොරු පොයියවල් බලන එකනෙ කරන්නෙ,සෝශල් මීඩියා වලින් ටික කාලයක් අයින් වෙලාම බලපන් උබටත් වෙනසක් දැනෙයි !
gud gud
මටත් දැන් ඩිප්‍රෙශන් වගේ. එක්සෑම් එකක් තියෙනවා පාඩම් කරන්න තියෙනවා අම්බානෙට. මේකේ ලැගගෙන ඉන්න ප්‍රමාණෙත් එන්න එන්නම වැඩියි දැන්. ෆේස්බුකියත් එමමයි. වීඩියෝ බලන්න ගත්තම ඉවරයක් නෑ හිතුනොත් වට්ස් ඇප්, වයිබර් දෙක ඉතිරි වෙන්න අනික් ඔක්කොම වලින් අයින් වෙනවා ෆේල් උනොත් මළ කපෝතියි නැත්නම්. මොළ හතානෝ හරි නාමල් බේබි හරි ජනාධිපති වෙනකන් නම් මේ රටේ ඉන්න බෑ.
ලඟදිම ෆයිනල් ඩිසිශන් ගන්න ඕනේ.
FB account එකක් හදලා උඹ කැමති Group ටිකකට විතරක් ඇඩ් වෙයං. යාළුවන් කවුරුවත් ඇඩ් කරගන්න එපා. ප්‍රයෝජනවත් ගෘප් ඕන තරම් තියෙනවා.
නිව් සීලන්ඩ් යන්න ආස නැද්ද මචං?
ow ban mala redda.
mama nam dan don't care karala thiyenne. awurudu ganakain log wela ne.
ekata hariyanna methana loss wenawa.
if there are , you're a lucky guy. I did the same thing
Math dan awruddaka withara idala fb atha arala daala thiyenne. Epa una![]()
Phone eken app eka ain karala athyaawashya dekata nam PC/Laptop eken log wenna, phone eke apps walin distracted wenawa nam Android wala digital wellbeing kiyala app ekak thiyenawa nathnam pure android wala eka default enawa eken app walata use karanna one time limit set karanna puluwan limit eka pannama app eka pause wenawa, nathnam forest app eka use karala balanna.![]()
Bump
fb kiyanne jarama jara website ekak... delet krl dapan
abbahi vena eka vitharai venne..
mama delete kra eda idan manasata pattama nidhahasak thiyenne
උබට ඕකෙන් අයින් වෙන්න බෑ ලේසීයෙන් ! ඩිලීට් කරන්න දැම්මත් අදහස වෙනස් කර ගන්න දවස් 30 ක් දෙනවාඒ කියන්නේ මාසයක් , ඒ මාසේ ඇතුලත් ආයේ ලොග් වෙන්න හිතෙනවා , ලොග් උන ගමන් ආයේ ඇක්ටිව්
![]()