අන්තිම දොස්තරත් ඔන්න රටින් ගියා. දැන් සතුටුද?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    ලංකාවේ දොස්තර නැත්නම් ඉන්දියාවේ දොස්තරලා ට ලංකාවේ වැඩ කරන්න දුන්නා නම් හරි PR එකත් එක්ක
    ඉන්දියාවේ දොස්ථාරලාට ඩියුටි Free වාහන වගේ පහසුකම මොනවත් නැහැ
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    රට යන එක වැරදි නම් රජයේ අධ්‍යාපනය ලබපු හැමෝම රට යන එක වැරදි නැද්ද?

    ඇයි දොස්තරලා විතරක් migrate කලොත් bond ගෙවන්න ඕනේ??

    උදාහරණයක් විදියට මොරටුවේ IT කරපු උන් migrate කරද්දී bond ගෙවිය යුතු නැත්තේ ඇයි?

    ඇයි දොස්තරලා migrate වෙන්නේ? පිටරට පඩී වැඩි ද? ඒ කියන්නේ අපේ රටේ දෙන්නේ අඩු පඩියක්ද?

    පිටරට අතුගාන එකයි දොස්තර සමානයි නම් ඇයි මුන් මෙච්චර රට දුවන්නේ?

    SAITM වැහුවට පස්සේ අලුතෙන් රජයේ medical faculty 4ක් පටන් ගත්තා. ඒත් private campus ම ඕනේ කියන්නේ ඇයි?

    Private campus වලින් දොස්තරලා ඒකාධිකාරය කඩන්නේ කොහොමද?

    Foreign degree ගත්ත කිදෙනෙක් GMOA එකේ office bearer ඉන්නවද කියාල දන්නවද?

    අලුතෙන් දොස්තරලා හැඳෙනකොට පරණ උන්ගේ ඒකාධිකාරය කැඩෙනවා නම් රජයේ medical faculty අලුතෙන් හදනවාට දොස්තරලා විරුද්ධ වෙන්නේ නැත්තේ ඇයි?

    උබල කී දෙනෙක් Bio කළා ද?

    Tigger වෙයල්ල.
    Rata yana eka waradi kiyala koheda pons thiyenne? Yana unta yanna deela aluthen ganna un widiya kiyala thiyenne paid medical college with an agreement. Schol eka aran topgrades daana un gana neme. Issella kiyawala indapan comment eka moda yaka.
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    724
    2,080
    93
    33

    මගේ comment එකේ අන්තිම වාක්‍යය කියවුවට ස්තූතියි
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    724
    2,080
    93
    33
    මොරා IT කරපු අය ඉතින් migrate වෙන එකින් එකාට මාධ්‍ය සාකච්ඡා තියල කියන්නෑනෙ ඔන්න එකෙක් ගියා ඔන්න තවත් එකෙක් ගියා කියලා 🤷‍♂️
    කවුද බං ඔච්චර GMOA මාධ්‍ය සාකච්ඡා ගමන් ගන්නේ? අනික මම අහපු ප්‍රශ්න වලට මාධ්‍ය සාකච්ඡා අදාලම නෑනේ. වටේ යන්නේ ඇයි?

    Oane gon kathaawak kiyala anthimata daana gobba tagline ekak ne oaka.
    එහෙනම් ඇයි බං මෙච්චර තරහ ගිහින්? කලබල වෙන්න එපා. රට යන උන් ටික එහේ ගිහින් හොඳින් ජීවත් වෙයි නෙහ්
    ------ Post added on Jun 30, 2023 at 3:36 PM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    කවුද බං ඔච්චර GMOA මාධ්‍ය සාකච්ඡා ගමන් ගන්නේ? අනික මම අහපු ප්‍රශ්න වලට මාධ්‍ය සාකච්ඡා අදාලම නෑනේ. වටේ යන්නේ ඇයි?

    එහෙනම් ඇයි බං මෙච්චර තරහ ගිහින්? කලබල වෙන්න එපා. රට යන උන් ටික එහේ ගිහින් හොඳින් ජීවත් වෙයි නෙහ්
    ------ Post added on Jun 30, 2023 at 3:36 PM

    trigger wela nemene pons kiwwe, yana unta yanna deela eka solution ekak kiwwe. Un ehe gihin oliwen hitan hitiyath mata wadak na. Ei ehema adagasak denna barida? Eaka trigger wennama oaneda?

    Bond eka gana ahanawanam meka danagananna, oya anith moratuwa unta wage neme doca lata, vehice permit ekak denawa annduwen, qualification walata rata yawanawa, hospital wala in out oane na specialist lata, aanduwe rassawa karana gaman openly wena thanaka wada karanna puluwan, kauwruth ei ahanne na, lamayinta area eke top schools wala priority denawa, oawa anith unta na. Ehema unama mora un yana eka eeta wada saadharanayi.
     
    • Like
    Reactions: Emarald

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන රට යන රටට වැදගත් කියලා හිතෙන සෙට් එකටම ගහන්න ඕනේ ලොකු ටැක්ස් එකක් නැත්තන් බොන්ඩ් එකක් සයින් කරන්න ඕනේ රටට වැදගත්ම කියලා හිතෙන සෙට් එක බලලා. ඊට පස්සේ පුකට පයින් දෙකක් ගහලා එලවන්න ඕනේ. කැම්‍ර්රි ආත්මාර්තකාමී සෙට් එකක් ඉන්නේ දැන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    කවුද බං ඔච්චර GMOA මාධ්‍ය සාකච්ඡා ගමන් ගන්නේ? අනික මම අහපු ප්‍රශ්න වලට මාධ්‍ය සාකච්ඡා අදාලම නෑනේ. වටේ යන්නේ ඇයි?

    මේ පෝස්ට් එකම මාධ්‍ය සාකච්ඡාවක් බේස් කරගෙන දාපු එකක් නේ?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    රට යන එක වැරදි නම් රජයේ අධ්‍යාපනය ලබපු හැමෝම රට යන එක වැරදි නැද්ද?

    ඇයි දොස්තරලා විතරක් migrate කලොත් bond ගෙවන්න ඕනේ??

    උදාහරණයක් විදියට මොරටුවේ IT කරපු උන් migrate කරද්දී bond ගෙවිය යුතු නැත්තේ ඇයි?

    ඇයි දොස්තරලා migrate වෙන්නේ? පිටරට පඩී වැඩි ද? ඒ කියන්නේ අපේ රටේ දෙන්නේ අඩු පඩියක්ද?

    පිටරට අතුගාන එකයි දොස්තර සමානයි නම් ඇයි මුන් මෙච්චර රට දුවන්නේ?

    SAITM වැහුවට පස්සේ අලුතෙන් රජයේ medical faculty 4ක් පටන් ගත්තා. ඒත් private campus ම ඕනේ කියන්නේ ඇයි?

    Private campus වලින් දොස්තරලා ඒකාධිකාරය කඩන්නේ කොහොමද?

    Foreign degree ගත්ත කිදෙනෙක් GMOA එකේ office bearer ඉන්නවද කියාල දන්නවද?

    අලුතෙන් දොස්තරලා හැඳෙනකොට පරණ උන්ගේ ඒකාධිකාරය කැඩෙනවා නම් රජයේ medical faculty අලුතෙන් හදනවාට දොස්තරලා විරුද්ධ වෙන්නේ නැත්තේ ඇයි?

    උබල කී දෙනෙක් Bio කළා ද?

    Tigger වෙයල්ල.
    hamotama thama gov uni wala degree eka agreement or loan walata denne..
    lankawe wada karanawanam or pitarata gihin salakiyayuthu adayamak lankawata ewanawa nam gewanna ona naha..
    naththan minimum 10 year lankawe wada karanna ona naththan loan eka gewanna ona..
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    නොමිලේම අධ්‍යාපනය දීලා පුහුණුවත් දීලා අපනයනය කරනවා. නරක නෑ සිස්ටම් එක.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මොරා IT කරපු අය ඉතින් migrate වෙන එකින් එකාට මාධ්‍ය සාකච්ඡා තියල කියන්නෑනෙ ඔන්න එකෙක් ගියා ඔන්න තවත් එකෙක් ගියා කියලා 🤷‍♂️
    Dawasaka kiyawida danne ne,Python dev karanna hitapu antima engineer ratin giya kiyala
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඩරාස් එකෙන් අලුත් එක්කෙනෙකට ඔඩර් එකක දාමු! එක්කො ඉන්දියාමාර්ට් එකෙන්, අඩුවටම ඔන නම් අලිබබා එකෙන්!

    ආතල් නෙ!
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවේ දොස්තර නැත්නම් ඉන්දියාවේ දොස්තරලා ට ලංකාවේ වැඩ කරන්න දුන්නා නම් හරි PR එකත් එක්ක
    ඉන්දියාවේ දොස්ථාරලාට ඩියුටි Free වාහන වගේ පහසුකම මොනවත් නැහැ

    මේ වගේ බැල්ලිගෙ පුතාලට අනිවාර්යෙන්ම ඉන්දියන් දොස්තරල දෙන්න ඕන බෙහෙත් ගන්න. 🤣🤣🤣

    මොරා IT කරපු අය ඉතින් migrate වෙන එකින් එකාට මාධ්‍ය සාකච්ඡා තියල කියන්නෑනෙ ඔන්න එකෙක් ගියා ඔන්න තවත් එකෙක් ගියා කියලා 🤷‍♂️

    ඒක රටට ප්‍රශ්නයක් උනාට මිනිස්සුන්ගෙ ජීවිතය, මරණය තීරණය කරන්න තරං දෙයක් වෙන්නෙ නැති නිසා ඒකට එන අවධානය අඩුයි. පාඩුව නං වෙනවා.
    ------ Post added on Jun 30, 2023 at 5:07 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ඒක රටට ප්‍රශ්නයක් උනාට මිනිස්සුන්ගෙ ජීවිතය, මරණය තීරණය කරන්න තරං දෙයක් වෙන්නෙ නැති නිසා ඒකට එන අවධානය අඩුයි. පාඩුව නං වෙනවා.
    දොස්තරලනේ මාධ්‍ය සාකච්ඡා තිය තිය අවධානය ඉල්ලන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ කාරණයක්නෙ එයාල යටතේ තියෙන ඉස්පිරිතාල වල දොස්තරල මදි නං ඒකට ඇක්ශන් ගන්න එක. ඒක හරියට කරන්නෙ නැත්නම් මිනිස්සු සෞඛ්‍ය අමාත්‍යාශෙ වෙන කෙනෙකුට බාර දෙයි.

    දොස්තරලට තමන්ට පවරපු රාජකාරිය පාඩුවේ කරගෙන ඉන්න නෙ තියෙන්නෙ තෙල් හිඳින්න ටැක්ස් හදන්න දොස්තර ගණපූරණය මේන්ටේන් කරන්න යන්නේ නැතුව.

    ලංකාවෙ දොස්තරල මිනිස්සුන්ගෙ ජීවිතය, මරණය ගැන කම්පාවට පත්වෙලා තමන්ට අදාළ නැති වුණත් ඔය මාධ්‍ය සාකච්ඡා තිය තියා පුරවැසියො දැනුවත් කරනව කියන්න නං එපා ඉතින් කොටනවා සෙනිකව :lol:
     
    • Like
    Reactions: batwise

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Kauru hari jepitobayyek politics gana katha karan aapu gaman kunuharupen banala elopan :lol:

    Politics kiyana field eka anik field wage advanced widihata karanan oya bokku uda nagan inna unta owwa gana katha karana wenneth na therenneth na. Street business karana un politics karanna giyama thama hama ekaama owwa katha karanna patan ganne