Rata yana eka waradi kiyala koheda pons thiyenne? Yana unta yanna deela aluthen ganna un widiya kiyala thiyenne paid medical college with an agreement. Schol eka aran topgrades daana un gana neme. Issella kiyawala indapan comment eka moda yaka.රට යන එක වැරදි නම් රජයේ අධ්‍යාපනය ලබපු හැමෝම රට යන එක වැරදි නැද්ද?
ඇයි දොස්තරලා විතරක් migrate කලොත් bond ගෙවන්න ඕනේ??
උදාහරණයක් විදියට මොරටුවේ IT කරපු උන් migrate කරද්දී bond ගෙවිය යුතු නැත්තේ ඇයි?
ඇයි දොස්තරලා migrate වෙන්නේ? පිටරට පඩී වැඩි ද? ඒ කියන්නේ අපේ රටේ දෙන්නේ අඩු පඩියක්ද?
පිටරට අතුගාන එකයි දොස්තර සමානයි නම් ඇයි මුන් මෙච්චර රට දුවන්නේ?
SAITM වැහුවට පස්සේ අලුතෙන් රජයේ medical faculty 4ක් පටන් ගත්තා. ඒත් private campus ම ඕනේ කියන්නේ ඇයි?
Private campus වලින් දොස්තරලා ඒකාධිකාරය කඩන්නේ කොහොමද?
Foreign degree ගත්ත කිදෙනෙක් GMOA එකේ office bearer ඉන්නවද කියාල දන්නවද?
අලුතෙන් දොස්තරලා හැඳෙනකොට පරණ උන්ගේ ඒකාධිකාරය කැඩෙනවා නම් රජයේ medical faculty අලුතෙන් හදනවාට දොස්තරලා විරුද්ධ වෙන්නේ නැත්තේ ඇයි?
උබල කී දෙනෙක් Bio කළා ද?
Tigger වෙයල්ල.
මගේ comment එකේ අන්තිම වාක්‍යය කියවුවට ස්තූතියිRata yana eka waradi kiyala koheda pons thiyenne? Yana unta yanna deela aluthen ganna un widiya kiyala thiyenne paid medical college with an agreement. Schol eka aran topgrades daana un gana neme. Issella kiyawala indapan comment eka moda yaka.
Oane gon kathaawak kiyala anthimata daana gobba tagline ekak ne oaka.මගේ comment එකේ අන්තිම වාක්‍යය කියවුවට ස්තූතියි
කවුද බං ඔච්චර GMOA මාධ්‍ය සාකච්ඡා ගමන් ගන්නේ? අනික මම අහපු ප්‍රශ්න වලට මාධ්‍ය සාකච්ඡා අදාලම නෑනේ. වටේ යන්නේ ඇයි?මොරා IT කරපු අය ඉතින් migrate වෙන එකින් එකාට මාධ්‍ය සාකච්ඡා තියල කියන්නෑනෙ ඔන්න එකෙක් ගියා ඔන්න තවත් එකෙක් ගියා කියලා![]()
එහෙනම් ඇයි බං මෙච්චර තරහ ගිහින්? කලබල වෙන්න එපා. රට යන උන් ටික එහේ ගිහින් හොඳින් ජීවත් වෙයි නෙහ්Oane gon kathaawak kiyala anthimata daana gobba tagline ekak ne oaka.
කවුද බං ඔච්චර GMOA මාධ්‍ය සාකච්ඡා ගමන් ගන්නේ? අනික මම අහපු ප්‍රශ්න වලට මාධ්‍ය සාකච්ඡා අදාලම නෑනේ. වටේ යන්නේ ඇයි?
එහෙනම් ඇයි බං මෙච්චර තරහ ගිහින්? කලබල වෙන්න එපා. රට යන උන් ටික එහේ ගිහින් හොඳින් ජීවත් වෙයි නෙහ්
------ Post added on Jun 30, 2023 at 3:36 PM
කවුද බං ඔච්චර GMOA මාධ්‍ය සාකච්ඡා ගමන් ගන්නේ? අනික මම අහපු ප්‍රශ්න වලට මාධ්‍ය සාකච්ඡා අදාලම නෑනේ. වටේ යන්නේ ඇයි?
hamotama thama gov uni wala degree eka agreement or loan walata denne..රට යන එක වැරදි නම් රජයේ අධ්‍යාපනය ලබපු හැමෝම රට යන එක වැරදි නැද්ද?
ඇයි දොස්තරලා විතරක් migrate කලොත් bond ගෙවන්න ඕනේ??
උදාහරණයක් විදියට මොරටුවේ IT කරපු උන් migrate කරද්දී bond ගෙවිය යුතු නැත්තේ ඇයි?
ඇයි දොස්තරලා migrate වෙන්නේ? පිටරට පඩී වැඩි ද? ඒ කියන්නේ අපේ රටේ දෙන්නේ අඩු පඩියක්ද?
පිටරට අතුගාන එකයි දොස්තර සමානයි නම් ඇයි මුන් මෙච්චර රට දුවන්නේ?
SAITM වැහුවට පස්සේ අලුතෙන් රජයේ medical faculty 4ක් පටන් ගත්තා. ඒත් private campus ම ඕනේ කියන්නේ ඇයි?
Private campus වලින් දොස්තරලා ඒකාධිකාරය කඩන්නේ කොහොමද?
Foreign degree ගත්ත කිදෙනෙක් GMOA එකේ office bearer ඉන්නවද කියාල දන්නවද?
අලුතෙන් දොස්තරලා හැඳෙනකොට පරණ උන්ගේ ඒකාධිකාරය කැඩෙනවා නම් රජයේ medical faculty අලුතෙන් හදනවාට දොස්තරලා විරුද්ධ වෙන්නේ නැත්තේ ඇයි?
උබල කී දෙනෙක් Bio කළා ද?
Tigger වෙයල්ල.
Dawasaka kiyawida danne ne,Python dev karanna hitapu antima engineer ratin giya kiyalaමොරා IT කරපු අය ඉතින් migrate වෙන එකින් එකාට මාධ්‍ය සාකච්ඡා තියල කියන්නෑනෙ ඔන්න එකෙක් ගියා ඔන්න තවත් එකෙක් ගියා කියලා![]()
ලංකාවේ දොස්තර නැත්නම් ඉන්දියාවේ දොස්තරලා ට ලංකාවේ වැඩ කරන්න දුන්නා නම් හරි PR එකත් එක්ක
ඉන්දියාවේ දොස්ථාරලාට ඩියුටි Free වාහන වගේ පහසුකම මොනවත් නැහැ
මොරා IT කරපු අය ඉතින් migrate වෙන එකින් එකාට මාධ්‍ය සාකච්ඡා තියල කියන්නෑනෙ ඔන්න එකෙක් ගියා ඔන්න තවත් එකෙක් ගියා කියලා![]()
දොස්තරලනේ මාධ්‍ය සාකච්ඡා තිය තිය අවධානය ඉල්ලන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ කාරණයක්නෙ එයාල යටතේ තියෙන ඉස්පිරිතාල වල දොස්තරල මදි නං ඒකට ඇක්ශන් ගන්න එක. ඒක හරියට කරන්නෙ නැත්නම් මිනිස්සු සෞඛ්‍ය අමාත්‍යාශෙ වෙන කෙනෙකුට බාර දෙයි.ඒක රටට ප්‍රශ්නයක් උනාට මිනිස්සුන්ගෙ ජීවිතය, මරණය තීරණය කරන්න තරං දෙයක් වෙන්නෙ නැති නිසා ඒකට එන අවධානය අඩුයි. පාඩුව නං වෙනවා.