අන්තිම පේලිය (The Last Row) සයිට් එක කාටද මතක

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    2010 වගෙ වැඩි සෙට් එකක් ඉදියේ නෑ. සුපිරි කතා, එක්ස්පීරියන්ස් ශෙයා උනේ. පොඩි උන් සෙට් එන්න ගත්තම ආතල් එක නැති උනා.
    ඒත් කාලයක් තිබ්බා. දැන් නම් නෑ.
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ගුරුසින්හ කියල ඔසී අන්කල් කෙනෙක් එහෙම ඉදිය. මරු ආතල් කතා ටික උගේ
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    oke thibbe amdage katha neda
    ඒවත් තිබ්බා. ඕක මම බලන්න ගත්තෙත් කෙල්ලෙක් ඇම්ඩගේ කුනුහරප කතාවක් මට එවලා 😁 😁
    එක එකාගේ ආතල් එක්ස්පීරියන්ස් එහෙමත් තිබ්බා.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කස්සා ඒක හරි ප්ලෑන් එකකට කරගන ගියානං සිරා ගේමක් ගහන්න තිබ්බා උට.

    ඔකෙන් මට සෙට් වෙච්චි පුද්ගලිකව තද යාලු ෆිට් එකක් තියන බුවෙක් තමා ඇන්ඩර්සන් ලමයා හෙවත් ඕනයා.

    ඔබ්සර්වර් හෙවත් ඔබා අංකල් නං නැති උනානෙ.

    තව ගොඩයා, රොබිනා.. ඔය සෙට් එකම ගෙවල් වල පවා ආව ගියා..
     

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    අඩෝ පට්ට බ්ලොග් එක. පේරා e-fac. 02 වගේ මම හිතන්නේ.
     
    • Love
    Reactions: Gaash

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හොදට මතකයි. ඒත් මොනවද තිබුනෙ කියලා මතක නෑ. :eek:

    උබලට "කූඹියා" කියලා එකෙක් මතකද? "කොලඹ අහස" එහෙම ලිව්වෙ? :rolleyes: