ඒ කලේ ඉවරයි මචන්ලා. ඒකාලේ තම සිරාම blogs ටික තිබ්බේ. සමනල විප්ලවය කියල බ්ලොග් එකක පොලිටිකල් කතාවක් ගිය මාරු.
FB එකේ ඇත්තටම යාලුවෝ එක්ක ෆොටෝ share කලේ. දැන් ඒවා ඔක්කොම ඉවරයි.
FB එකේ ඇත්තටම යාලුවෝ එක්ක ෆොටෝ share කලේ. දැන් ඒවා ඔක්කොම ඉවරයි.
සිරාවට. ඒ කාලේ ඒව කියවල ගත්ත ෆීලින් එක දැන් ෆේස් බුක් වල තියන ඒවා කියෙව්වට එන්නේ නෑ.ඒ කලේ ඉවරයි මචන්ලා. ඒකාලේ තම සිරාම blogs ටික තිබ්බේ. සමනල විප්ලවය කියල බ්ලොග් එකක පොලිටිකල් කතාවක් ගිය මාරු.
FB එකේ ඇත්තටම යාලුවෝ එක්ක ෆොටෝ share කලේ. දැන් ඒවා ඔක්කොම ඉවරයි.
math ooma thamai mulin keiywweතෙලස්ට්රොව්![]()

පුලුවන්නම් අයේ පබ්ලිශ් කරන්න මචන් පරන කතා ටිකවත්. 2010 කාලේ වගේ වැඩිය සෙට් එකක් ඉදපු නැති කාලේ තිබුන ආතල් එක, ඉන්ටනෙට් එකේ වෙන මොන සයිට් එකකින්වත් තිබ්බේ නෑ.බැකප් එකක් ඇත. කොහොමත් කන්ටෙන්ට් අයිති කොමියුනිටියට කියන මතේ ඉන්න නිසා ලියපු අය ඉල්ලොවොත් හෝ සයිට් එක ආයෙ පබ්ලිශ් කලොත් ඇර වෙන එලියට දෙන්න අදහසක් නෑ. සෑහෙන වටින කතා අතුරු කතා කොමෙන්ට් වලත් තියේ.
අනික් එක ලියන අය ගොඩක් ඩී මෝටිවේට් උනේ කොපිරයිට් ක්‍රෙඩිට් දෙන්නෙ නැතුව ෆේස්බ්යුක් පේජස් කතා කොපි කරන්න ගත්තම. ආයෙ ඕක අප් කලත් ඕක තමා වෙන්නෙ. අනික කොහොමත් මේක කලෙ ඩේ ජොබ් කරන ලොකුවට ෆයිනෑන්ශල් ප්‍රශ්න නැති හිතනවට වඩා පොඩ්ඩක් වයසක සෙට් එකක්. පස්සෙ අතෑරලදැම්මා. බ්ලොග් , ඔය වගෙ සයිට් ඔක්කොම දැන් තෙරුමක් නෑ.
End of an era මචන්
- කස්සා
Adde kssa, මමත් තෙලෙස්ත්‍රෝවට ලිව්ව "චින්ත" කියන නමින්. "කොට්ටෝරු ලව් එක", "රජ්ජුරුවන්ගෙ රෙද්ද" එහෙම ලිව්වෙ මම. තව ලිව්ව මතක නෑ. ඕකෙ විතරයි ලීව්වෙ බැකප් නෑ. පුලුවන් නම් මම ලියපු ටික දීපන්කො බන්.බැකප් එකක් ඇත. කොහොමත් කන්ටෙන්ට් අයිති කොමියුනිටියට කියන මතේ ඉන්න නිසා ලියපු අය ඉල්ලොවොත් හෝ සයිට් එක ආයෙ පබ්ලිශ් කලොත් ඇර වෙන එලියට දෙන්න අදහසක් නෑ. සෑහෙන වටින කතා අතුරු කතා කොමෙන්ට් වලත් තියේ.
අනික් එක ලියන අය ගොඩක් ඩී මෝටිවේට් උනේ කොපිරයිට් ක්‍රෙඩිට් දෙන්නෙ නැතුව ෆේස්බ්යුක් පේජස් කතා කොපි කරන්න ගත්තම. ආයෙ ඕක අප් කලත් ඕක තමා වෙන්නෙ. අනික කොහොමත් මේක කලෙ ඩේ ජොබ් කරන ලොකුවට ෆයිනෑන්ශල් ප්‍රශ්න නැති හිතනවට වඩා පොඩ්ඩක් වයසක සෙට් එකක්. පස්සෙ අතෑරලදැම්මා. බ්ලොග් , ඔය වගෙ සයිට් ඔක්කොම දැන් තෙරුමක් නෑ.
End of an era මචන්
- කස්සා
අම්මෝ මේක මතක් උනේ අවුරුදු ගානකිං මම හිතන්නේඒ කලේ ඉවරයි මචන්ලා. ඒකාලේ තම සිරාම blogs ටික තිබ්බේ. සමනල විප්ලවය කියල බ්ලොග් එකක පොලිටිකල් කතාවක් ගිය මාරු.
FB එකේ ඇත්තටම යාලුවෝ එක්ක ෆොටෝ share කලේ. දැන් ඒවා ඔක්කොම ඉවරයි.
අඩේ කතා ටික දාපන්කෝ...බැකප් එකක් ඇත. කොහොමත් කන්ටෙන්ට් අයිති කොමියුනිටියට කියන මතේ ඉන්න නිසා ලියපු අය ඉල්ලොවොත් හෝ සයිට් එක ආයෙ පබ්ලිශ් කලොත් ඇර වෙන එලියට දෙන්න අදහසක් නෑ. සෑහෙන වටින කතා අතුරු කතා කොමෙන්ට් වලත් තියේ.
අනික් එක ලියන අය ගොඩක් ඩී මෝටිවේට් උනේ කොපිරයිට් ක්‍රෙඩිට් දෙන්නෙ නැතුව ෆේස්බ්යුක් පේජස් කතා කොපි කරන්න ගත්තම. ආයෙ ඕක අප් කලත් ඕක තමා වෙන්නෙ. අනික කොහොමත් මේක කලෙ ඩේ ජොබ් කරන ලොකුවට ෆයිනෑන්ශල් ප්‍රශ්න නැති හිතනවට වඩා පොඩ්ඩක් වයසක සෙට් එකක්. පස්සෙ අතෑරලදැම්මා. බ්ලොග් , ඔය වගෙ සයිට් ඔක්කොම දැන් තෙරුමක් නෑ.
End of an era මචන්
- කස්සා
තේරුනේ නෑ. පැහැදිලි කරපන්2015 account eka hadala parana thread balala lord wenna hadanna epa...![]()