අන්තිම වතාවට මට උදව්වක් කරනවද.........?

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ආශ්මිද:lol:

    දැන් උබ හොයාගත්තද:P

    ගොන් හරක් මී හරක් මැටි මෝල් ඔටුවො පලවෙනි පෝස්ට් එකම මගෙ. මමයි මේ ත්‍රෙඩ් එක මුලින්ම දැක්කෙ :lol::lol::lol: # උපරිම වේදනාව
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :lol::lol::lol: ආයේ එලකිරියට එන්නෙම නැතුව ඉඳීද දන්නේ නෑ කොලුවා...:(
    ටිකක් අමාරු වෙයි
    120pxtroll.png
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :lol::lol::lol: ආයේ එලකිරියට එන්නෙම නැතුව ඉඳීද දන්නේ නෑ කොලුවා...:(
    ඔකා ආයෙ එනවා:P

    යාළුවා;16848158 said:

    ගොන් හරක් මී හරක් මැටි මෝල් ඔටුවො පලවෙනි පෝස්ට් එකම මගෙ. මමයි මේ ත්‍රෙඩ් එක මුලින්ම දැක්කෙ :lol::lol::lol: # උපරිම වේදනාව
    රිදුනද පුතෙ:lol:

    යාළුවා;16848174 said:
    ගෑණු මායම් වලට අහු වෙන්න එපා නැත්තන් උඹෙත් රෙදි නැති වෙයි
    :lol:
    ඔව් බන් හරි රස්නෙයි මම මේ රෙදි ගලවගන්න විදියක් නැතුව ඉන්නෙ:nerd:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යාළුවා;16848167 said:
    තෝ ළඟ හිටියනං සාරියක් අන්දෝල ගලෝනවා :growl:

    ටිකක් අමාරු වෙයි
    120pxtroll.png
     
    ෴සමනලී෴;16845987 said:

    :eek::eek::nerd::nerd:

    නොපෙනෙන තින්තෙන් ලියපු ට්‍රෙඩ් එකක්ද බන් මෙ.............නැත්නම් මගෙ browser එකෙ අවුලක් ද?........:confused:
    කස්ටිය පොරි හලෙන්න කමෙන්ට් දාලා......:shocked::shocked:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ජේමිස්බන්ඩා007;16848229 said:
    :eek::eek::nerd::nerd:

    නොපෙනෙන තින්තෙන් ලියපු ට්‍රෙඩ් එකක්ද බන් මෙ.............නැත්නම් මගෙ browser එකෙ අවුලක් ද?........:confused:
    කස්ටිය පොරි හලෙන්න කමෙන්ට් දාලා......:shocked::shocked:

    මෝඩයන්ට පේන්නෙ නෑ. බුද්ධිමතුන්ට විතරයි පේන්නෙ
    120pxtroll.png
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ජේමිස්බන්ඩා007;16848229 said:
    :eek::eek::nerd::nerd:

    නොපෙනෙන තින්තෙන් ලියපු ට්‍රෙඩ් එකක්ද බන් මෙ.............නැත්නම් මගෙ browser එකෙ අවුලක් ද?........:confused:
    කස්ටිය පොරි හලෙන්න කමෙන්ට් දාලා......:shocked::shocked:

    :lol::lol::lol:ඔයා එනකොට පෙරහැර ගිහින්...
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :lol::lol::lol:
    yasa wandurata....:frown:
    මොකා:eek:

    යාළුවා;16848224 said:
    උපරිම වේදනාවෙන් උපරිම වේදනාව සඳහා :shocked:

    ඔව් යකො හරි රස්නෙයි:(
    මෙ උබෙ ලග හුලං ටෙල් කාර්ඩ් එකක් තියෙද (30ක වගෙ) පින් එක එවපන් මම හෙට එකක් එව්න්නම් පොඩි හදිසියක්:yes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මොකා:eek:

    ඔව් යකො හරි රස්නෙයි:(
    මෙ උබෙ ලග හුලං ටෙල් කාර්ඩ් එකක් තියෙද (30ක වගෙ) පින් එක එවපන් මම හෙට එකක් එව්න්නම් පොඩි හදිසියක්:yes:

    ඔය ටෙල් එක අවසන් වරට යූස් කළේ 2010 :( ඩයලොග් දෙන්න පුළුවන් ෂෙයාර් පාරක්
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    යාළුවා;16848285 said:
    ඔය ටෙල් එක අවසන් වරට යූස් කළේ 2010 :( ඩයලොග් දෙන්න පුළුවන් ෂෙයාර් පාරක්
    වැඩක් නැ බන් මේ එන එකෙක්ට මමත් මොබිටෙල් :yes: අර ටොප්අප්ලංකා එකෙන් දැම්මම හතලිස් ගානක් කැපෙනවා නෙ :(

    මෙ එක නෙමෙයි මේ ත්‍රෙඩ් එකෙ චැට් කරන එක නවත්වල දාමු නෙ නිකන් බම්ප් වෙන එක තෙරුමක් නැ නෙ;) අපරාදෙ හැබැයි චැට් එකක් දන්න කියාපු තැන:(
     
    Last edited:
    Status
    Not open for further replies.