මිනිස්සු අතරෙ සත්තු වගේ මිනිස්සුත් ඉන්නව . මන් නම් කියන්නෙ තව කල් යද්දි ඕක ඈරිල යයි . කාලයත් එක්ක අමතක වෙයි


එහෙම වෙන්නෙ නෑ Bro............ දැන් කලින්ටත් වඩා වැඩියි........ මං හිතන් හිටියා කල් යද්දි ඒවා අමතක වෙයි කියලා......... ඒත් අමතක වෙන්නෙ නැහැ........... මට එකපාරම මිනිස්සු හිනාවෙනවා, මගේ දිහා බලන් ඉන්නවා පේනවා........... එයාලා කවුරුවත් මං අඳුනන්නෙ නැහැ.................
ඉක්මනින් ඩොක්ටර් කෙනෙක් හමුවන්න..

ඉක්මනින් ඩොක්ටර් කෙනෙක් හමුවන්න..

෴සමනලී෴;16846066 said:ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්නෙ කොහොමද අයියෙ............... අම්මා මට තනියම ගෙදරින් යන්න දෙන්නෙ නැහැ වැඩිය............. ඒ ගියත් අහයි මොකටද ඩොක්ටර් කෙනෙක් මුණගැහෙන්නෙ කියලා............... මං අම්මා එක්ක ඕවා කියන්නෙ කොහොමද..............?![]()
ගාල්ල කරාපිටියේ හොඳ Psychiatrist කෙනෙක් ඉන්නවා නේද,යාළුවා;16846080 said:Lady Psychiatristකෙනෙක් චැනල් කරගන හම්බුනානම් හරි...![]()
හරියටම දන්නේ නෑ බං. හොයල දීපන් පුළුවන් නංගාල්ල කරාපිටියේ හොඳ Psychiatrist කෙනෙක් ඉන්නවා නේද,

කියන්න අමාරු දේවල් නොකියා අම්මා එක්ක යන්න,ගිහින් ඩොකාට සේරම විස්තරේ කියන්න..෴සමනලී෴;16846066 said:එහෙම වෙන්නෙ නෑ Bro............ දැන් කලින්ටත් වඩා වැඩියි........ මං හිතන් හිටියා කල් යද්දි ඒවා අමතක වෙයි කියලා......... ඒත් අමතක වෙන්නෙ නැහැ........... මට එකපාරම මිනිස්සු හිනාවෙනවා, මගේ දිහා බලන් ඉන්නවා පේනවා........... එයාලා කවුරුවත් මං අඳුනන්නෙ නැහැ.................
ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්නෙ කොහොමද අයියෙ............... අම්මා මට තනියම ගෙදරින් යන්න දෙන්නෙ නැහැ වැඩිය............. ඒ ගියත් අහයි මොකටද ඩොක්ටර් කෙනෙක් මුණගැහෙන්නෙ කියලා............... මං අම්මා එක්ක ඕවා කියන්නෙ කොහොමද..............?![]()