අන්තිම වතාවට මට උදව්වක් කරනවද.........?

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    bump
    320px-Meme_poker_face_white_background_1920x1200_wallpaper_www.wallpaperfo.com_73.jpgg
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    මිනිස්සු අතරෙ සත්තු වගේ මිනිස්සුත් ඉන්නව . මන් නම් කියන්නෙ තව කල් යද්දි ඕක ඈරිල යයි . කාලයත් එක්ක අමතක වෙයි
     
    Jun 26, 2012
    591
    162
    0
    මිනිස්සු අතරෙ සත්තු වගේ මිනිස්සුත් ඉන්නව . මන් නම් කියන්නෙ තව කල් යද්දි ඕක ඈරිල යයි . කාලයත් එක්ක අමතක වෙයි
    :no::no::no: එහෙම වෙන්නෙ නෑ Bro............ දැන් කලින්ටත් වඩා වැඩියි........ මං හිතන් හිටියා කල් යද්දි ඒවා අමතක වෙයි කියලා......... ඒත් අමතක වෙන්නෙ නැහැ........... මට එකපාරම මිනිස්සු හිනාවෙනවා, මගේ දිහා බලන් ඉන්නවා පේනවා........... එයාලා කවුරුවත් මං අඳුනන්නෙ නැහැ.................:(

    ඉක්මනින් ඩොක්ටර් කෙනෙක් හමුවන්න..

    ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්නෙ කොහොමද අයියෙ............... අම්මා මට තනියම ගෙදරින් යන්න දෙන්නෙ නැහැ වැඩිය............. ඒ ගියත් අහයි මොකටද ඩොක්ටර් කෙනෙක් මුණගැහෙන්නෙ කියලා............... මං අම්මා එක්ක ඕවා කියන්නෙ කොහොමද..............? :(
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Hoda physiologist kenek hambawenna....danna kenek natham kianna...mama hoda kenek hoyala dennam mage yaaluwek innawa ugen ahala....
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    matanam penne oka manasika prasnayk wage.honda manasika waidya kenekuta aetta siddiyma kiwwanam aniwa honda visandumak oyata lebei
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ෴සමනලී෴;16846066 said:
    ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්නෙ කොහොමද අයියෙ............... අම්මා මට තනියම ගෙදරින් යන්න දෙන්නෙ නැහැ වැඩිය............. ඒ ගියත් අහයි මොකටද ඩොක්ටර් කෙනෙක් මුණගැහෙන්නෙ කියලා............... මං අම්මා එක්ක ඕවා කියන්නෙ කොහොමද..............? :(

    අම්ම තමා ඔය ගැන කියන්න හොඳම කෙනා. අම්මට සම්පූර්ණ විස්තරේ මුල ඉඳලම කියන්න. ඉස්සෙල්ල.... Psychiatrist කෙනෙක් හම්බ වෙන්න ඕනෙත් නැති වෙයි සමහරවිට.... අම්මා තමා දරුවෙක්ට ඉන්න හොඳම Psychiatrist......
    ඊට පස්සෙ අරූගෙන් කරදර නම් නීතිමය ක්‍රියාමාර්ග වලට යන්න.
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යාළුවා;16846080 said:
    Lady Psychiatristකෙනෙක් චැනල් කරගන හම්බුනානම් හරි...:yes:
    ගාල්ල කරාපිටියේ හොඳ Psychiatrist කෙනෙක් ඉන්නවා නේද,
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මුලින්ම කතාව කියවද්දි ජෝක් එකකට ගන්න හිතුන. පස්සෙ ඔක්කොම ටික කියෙව්වම පොඩ්ඩක් දුක හිතුන.
    අනේ නංගි.. ඔයා මිනිස්සු ගැන තියෙන සැකය, අවිස්වාසය හිතෙන් අයින් කරන්න. හැම මිනිහම අර වගේ නැහැ. යාලුවො ටිකක් ඇති කරගන්න. හොදට කතා බහ කරල හිනාවෙලා ඉන්න. මිනිස්සු ගැන සැකෙන් බලන්න එපා. එහෙමයි කියල 100% විශ්වාස කරන්න කියනව නෙමෙයි. ඒත් ඔයාට ඔය වයසට තේරෙන්න ඕනි සතා මොකාද මනුස්සය මොකාද කියල...
    සරළව කියන්නන්... ඔයාගේ තියෙන තනිකම අඩුකරගන්න.... යාලුවො ටිකක් ඇති කරගන්න. හිතේ තියෙන දේ නොදැනීම අයින් වෙලා යයි කාලයත් එක්කම
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    honda physiologist kenek hamba wela aetta siddiyama kiyannna.ikmanin visdumak lebey
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ෴සමනලී෴;16846066 said:
    :no::no::no: එහෙම වෙන්නෙ නෑ Bro............ දැන් කලින්ටත් වඩා වැඩියි........ මං හිතන් හිටියා කල් යද්දි ඒවා අමතක වෙයි කියලා......... ඒත් අමතක වෙන්නෙ නැහැ........... මට එකපාරම මිනිස්සු හිනාවෙනවා, මගේ දිහා බලන් ඉන්නවා පේනවා........... එයාලා කවුරුවත් මං අඳුනන්නෙ නැහැ.................:(

    ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්නෙ කොහොමද අයියෙ............... අම්මා මට තනියම ගෙදරින් යන්න දෙන්නෙ නැහැ වැඩිය............. ඒ ගියත් අහයි මොකටද ඩොක්ටර් කෙනෙක් මුණගැහෙන්නෙ කියලා............... මං අම්මා එක්ක ඕවා කියන්නෙ කොහොමද..............? :(
    කියන්න අමාරු දේවල් නොකියා අම්මා එක්ක යන්න,ගිහින් ඩොකාට සේරම විස්තරේ කියන්න..
     
    Pathum_madu

    Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    owa ohoma thama,, pansal paththata tikak namburu wenna,,
    bhawana karanna,, hitha sansun wela oya kalambili adu wela yai,,
    puluwan tharam sahalluwen inna balanna,, aruta nam gaawenna wath hadanna epa,, mathak kaaranna wath epa,,
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    ඔයා පුළුවන් තරම් ඉක්මනින් මානසික රෝග දොස්තර කෙනෙක් හමු වෙලා ප්‍රතිකාර අරගන්න. ඔයාගේ හැම ගැටළුවක්ම ඉක්මනින් හරියාවි. කල් දාන්න එපා.
     
    Status
    Not open for further replies.