අන්තිම වතාවට මට උදව්වක් කරනවද.........?

Status
Not open for further replies.

aruna47

Well-known member
  • ජේමිස්බන්ඩා007;16848229 said:
    :eek::eek::nerd::nerd:

    නොපෙනෙන තින්තෙන් ලියපු ට්‍රෙඩ් එකක්ද බන් මෙ.............නැත්නම් මගෙ browser එකෙ අවුලක් ද?........:confused:
    කස්ටිය පොරි හලෙන්න කමෙන්ට් දාලා......:shocked::shocked:

    අපේ වෙස බඩියා ලිස්ට් එකේ පළවෙනියට ඉන්නවා. තව ජම්ජුම් තම්බියාත් ඉන්නවා බොරු නම් බලපන් :lol::lol::lol:
     
    aruna47

    Well-known member
  • me mkakda me aathal eka ?

    ඇත්ත වශයෙන්ම කෙල්ලෙක් විදිහට රගපාන ලෝල්ලෙක්ට වහ වැටිච්ච සොන්නයෝ ටිකක් බ්ලඩ් රිපෝට් බලනවා දුක සැප බලනවා. අනේ මුන් රෑට කාලාද දන්නේ නැහැ :lol::lol::lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඇත්ත වශයෙන්ම කෙල්ලෙක් විදිහට රගපාන ලෝල්ලෙක්ට වහ වැටිච්ච සොන්නයෝ ටිකක් බ්ලඩ් රිපෝට් බලනවා දුක සැප බලනවා. අනේ මුන් රෑට කාලාද දන්නේ නැහැ :lol::lol::lol::lol:

    #උපරිම වේදනාව :P
     
    Status
    Not open for further replies.